BelliBone.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BelliBone.lk, Health/Beauty, Thumbagoda, Balangoda.
12/10/2022
👉දවස්වල නිතර කරන්ටෙක යනවනේ
නේද?
👉රෑට කරනටෙක ගියාම ගෙදර
ළමයින්ට ස්කොලේ වැඩ කරන්න බෑ
👉නෝනලාට රෑට උයාගන්න බෑ
👉මහත්තයන්ට office වල වැඩ
කරගන්න බෑ.
👉👉ඉටිපන්දම්, භූමි තෙල් ලාම්පු
අල්ලන් දගලපු කලේ දැන් ඉවරයි.
මෙන්න විසදුම,😊😊😊
✨️Rechargeable Camping Lantern ✨️
🎀 එක දිගට පැය 3 - 5 බය නැතුව
පාවිච්චි කරන්න පුළුවන්
🎀කරන්ටෙකට ගහලා Charge
කරන්නත් පුළුවන් ඉර එළියෙන් auto
charge කරන්නත් පුළුවන්
🎀 ප්‍රමාණයෙන් පොඩ් ඕන තැනක
අරන් යන්න පුළුවන්
🎀ගානත් අඩුයි දවස් 3ක් ඇතුළුත
ලංකාවේ ඕනෑම තැනකට
ගෙනල්ලත් දෙනවා
🎀 හැමදාමත් හොදම දේ ලංකාවේ
අඩුම මිලට ඔබට ගෙදරටම ගෙනත්
දෙන අපි අලුතින්ම හදුන්වා දෙන
✨️✨️Rechargeable Camping Lantern✨️✨️
🎖️️100% වගකීම
🎖️️අලෙවියෙන් පසු සේවාව
🎖️️නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
🎖️️දිවයින පුරා කුරියර් පහසුකම
👉👉👉ඉක්මන් කරන්න තොග සීමිතයි
08/10/2022
🔴කෙසඟ සිරුරකින් ඔබත් පීඩා විදිනවාද?
⭕️Original S2F Weight Gaining Vitamin 60 Tabs⭕️
🔻මෙමගින්,
🔆ශරීර වැඩීමට අවශ්‍ය අමතර විටමින් හා ප්‍රෝටීන සංඝටක ලබාදේ
🔆කෑම රුචිය වැඩිකරයි
🔆ආහාර ජීරනය ක්‍රමවත් කරයි
✅ විද්‍යාත්මකව තහවුරු කර ඇති විටමින් පෝෂකයකි.
✅ අනුකරණ වලට නොරැවටෙන්න
✔️SKU: S2F
✔️Home Delivery:
✔️Rs.290/- Estimated Delivery: 2-7 days
✔️Cash on Delivery
👁🗨තොග සීමිතයි- දැන්ම ඇනවුම් කරන්න
🔻Inbox
🔻Whatsapp 071 0695105
✅Amplify Caloric Intake
✅Gain Lean Muscles
✅Enhanced Calorie Absorption Formula
✅Stimulant and Steroid-Free
✅Gain More and Save
04/10/2022
👇👇👇👇
02/10/2022
🛑අනුකරණ වලට නොරැවටෙන්න❎ 100%
original 🛑
👉👉👉අවපැහැ සිරුරට සාර්ථකම විසදුම 😍
❤️ Bioaqua Pink Cherry Cream.
☘️සිරුරේ ඕනෑම තැනක ඇති අවපැහැය
සදහටම දුරුකර කෙටි කලක් ඇතුලත
සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස
පැහැති බවක් ලබා දෙයි.
☘️අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස
අවපැහැය දුරු කරයි.
☘️දෙතොල් වල අඳුරු අවපැහැය නැති කර
රෝස පැහැයක් ගන්වයි.
☘️කළු වී ඇති වැලමිට සහ දන හිස් පෙදෙස
පැහැපත් කරයි.
☘️අත් යට මෙන්ම ශරීරයේ ඕනෑම තැනක
අවපැහැ අඳුරු ස්වභාවය ඉවත් කර
පැහැපත් කරයි.
☘️සමේ තෙතමනය ආරක්ෂා කරයි.
☘️සමට අහිතකර කිසිම ද්‍රව්‍යයක් අඩංගු
නොමැති නිසා ආරක්ෂිත, මෘදු, ස්වාභාවික,
සමට හිතකර, හා අතුරු ආබාධවලින්
තොරව ඔබේ ශරීරය පැහැපත් කරයි
☘️එමඟින් ඔබේ සමට මොයිස්චරයිසින්, රෝස
පැහැයක් සහ සමක් ලබා දිය හැකිය.
01/10/2022
🎈 දිගු සුවපහසු හසුරුව
🎈 නම්‍යශීලී බ්‍රිස්ටල්ස්
🎈 පිරිසිදු කිරීමට සහ ගබඩා කිරීමට පහසුය
🎈 දිගු කල් පැවැත්ම
.
👇👇👇👇👇👇👇👇
වැඩි විස්තර සඳහා,
Inbox📲 කරන්න
01/10/2022
🍁 බ්ලීචින් ක්‍රීම් භාවිතා කර හානි වූ සම සුව කළ හැකි ලොව අංක එකේ ස්වභාවික නිශ්පාදනය මෙයයි.
🍁පිරිසිදු කෝමාරිකා ජෙල්වලින් සාදන ලද මෙය වෙහෙසට පත් සම ක්ෂණිකව සමනය කරන අතර වේගයෙන් සමට උරාගනී.
🍁කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට හා ලප කැළැල් නැති කිරීමට මෙන්ම සම දීප්තිමත් කිරීමටද මෙමගින් හැකි වේ.
🍁 කෝමාරිකා ඕනෑම සම වර්ගයකට ගැලපෙන ස්වභාවික ඖෂධයකි.
🍁වියළි සම නැති වී සම ප්‍රබෝධමත් කරයි.
🍁රාත්‍රී කාලයේදී හොදම මොයිස්චරයිසර් එකක් වේ.
🌷🌷🌷භාවිතා කරන ආකාරය🌷🌷
👉පිරිසුදු කරගත් මුහුනේ හා ශරීරයේ ආලේප කර කවාකාරව පිරිමදින්න.
👉 රාත්‍රී කාලයේදී ආලේප කිරීම වඩාත් සුදුසු වේ.
👉ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැලපේ.
👉ඔර්ජිනල් සැෆ්‍රන් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේ.
🌺🌺🌺භාවිතා කිරීමෙන් පසු 🌺🌺
👉සමෙහි වියළි බව දුරු කර සමට පෝෂණයක් ලබා දේ.
👉සම ප්‍රබෝධමත් වේ.
👉අදුරු පැල්ලම් නැති වේ.
👉හිරු එළියෙන් වූ අවපැහැය ඉවත් කරයි.
👉කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කරයි.
👉රැලිවැටීම් දුරු කර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
30/09/2022
😍කහට පැල්ලම්
😍 බුලත් විට නිසා ඇති වූ දුර් වර්ණයන්
😍මැලියම් නිසා ඇති වූ දුර් වර්ණයන්
😍තේ/ කොෆී ඇති වූ දුර් වර්ණයන්
😍ලවන නිසා ඇති වූ දුර් වර්ණයන් අවපැහැ
වීම් ඉවත්කර සුදුවන් දත් දේපලක් සඳහා
#හොඳම_තේරීම
😍ප්‍රතිපල සහතිකයි.
👉ඇනවුම් කිරීමට
👉👉ඔබගේ ,
❤️නම
❤️ලිපිනය
❤️දිස්ත්‍රික්කය
❤️දුරකතන අංක දෙකක්
වැඩි විස්තර සඳහා inbox📲 විමසන්න
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Thumbagoda
Balangoda
