SALON NILU

SALON NILU

Share

(Hair,Beauty ,Braidal )
රූපලාවණ්‍ය විභූෂණ කීර්ති ශ්‍රී දිරිය ප්‍රසාධිනී 🇱🇰

12/10/2026

✨ DECEMBER 30ට කලින් BOOK කරන්න!

ජීවිතේ එකම එක දවසක්… ඒ දවසේ මනමාලියක් විදිහට ඔයාට දැනෙන්න ඕනේ ලස්සනම හැඟීම. 🤍✨
මංගල දිනය කියන්නේ ලස්සනට makeup එකක් දාගන්න දවසක් විතරක් නෙවෙයි…
ඔයාගේ හීන හැබෑ වෙන, පින්තූරයක් බලන හැම වෙලාවකම ආයෙත් ඒ දවස මතක් වෙන විශේෂ දවසක්. 👰🏻‍♀️🌸

ඒ නිසාම, ඔයාගේ Wedding Day එක වෙනුවෙන් අවශ්‍ය දේවල් කිහිපයක් එකතු කරලා SALON NILU BRIDAL Special Package එකක් මේ විදිහට සූදානම් කරලා තියෙනවා. 🤍

💜Elegant Bridal Makeup
💜Bridal Hairstyling
💜Luxury Bridal Jewellery
💜FREE Gold Facial
💜Bridal Kandiyan Saree
💜Bridal Nails and Contact Lenses
💜 Flower Bouquet and Headdress
💜Bridsmade free makeup

✨ Special Package Price – Rs. 65'000/=

December 30ට කලින් Booking කරන Bridesලා සඳහා විශේෂ මිලක්. 🤍

📍 Brides by Nilu Pathirage | Piliyandala
📞 0776651323
ඔයාගේ Wedding Date එක ගැන කතා කරන්න Message එකක් එවන්න. 🤍✨

ලංකාවේ ඕනම තැනකට එන්න අපි සූදානම්

Photos from SALON NILU's post 09/10/2026

SALON NILU BRIDAL HOUSE 💙💙
0776651323📞🩵🩵

Photos from SALON NILU's post 08/10/2026

Enjoy Best Price For You Hair Rebonding ,Relaxing, Straitening, Hair cuts; Hair colour ,Highlights
♥️SALON NILU ♥️
♥️HAIR & BRIDAL BEAUTY SALON ♥️
🌼
🖤
🖤
Call us for your Appointment
0776651323
Whatsapp 📞🌼

Photos from SALON NILU's post 03/10/2026

🥰thank you 😘😘

23/09/2026

Wedding දවසේ stress නැතුව රැජිනක් වගේ ඉන්න නම්,

🌙 Wedding එකට කලින් දවස (Most Important!)

*1. ඔක්කොම pack කරලා තියන්න*
- Kandiyan saree, blouse,, shapewear, shoes, jewellery box එක, contact lens, bouquet එක - එක තැනකට අරන් ලස්සනට තියන්න. උදේ හොය හොයා stress වෙන්න එපා.සැලෝන් එකෙන් දෙනවනම් ඒ ගැන ඔයාට වදවෙන්න දෙයක් නැ

*2. Emergency Kit එකක් හදාගන්න*

- Safety pins,, cloths pins, Sanitary napkins ,tissue, perfume, shampoo,conditioner,lipstick, pain killer, plaster. ,පොඩි Scissor එකක්,ගෙනියන ඇදුම් වලට අමතරව මේක පොඩි bag එකකට දාලා වෙනම තියාගන්න

*3. Phone එක charge කරලා, Helper කෙනෙක් දාගන්න*
- Wedding දවසේ ඔයා phone answer කරන්න එපා. ඔක්කොම බලන්න විශ්වාසවන්ත කෙනෙක් ඊට කලින් ඉදලම plan කරන්න.

☀️ Wedding දවස උදේ
*4.
සැහැල්ලු කෑමක් කන්න - කිරි තේ, පාන් පෙත්තක්. බඩගින්නේ ඉන්න එපා, නැත්තං makeup එකේදි ඇස් නිලංකාර වෙනවා.

*5. Salon එකට වෙලාවට යන්න*

ඔය photo එකේ මනාලිය වගේ glow එකක් එන්න නම් ඔයා relax එකේ ඉන්න ඕන. Salon එකේදි ඇස් පියාගෙන ඉන්න. ඔයාගේ වැඩේ අපි බලගන්නම් කියලා හිතන්න. *Salon Nilu Bridal House* එකේ නම් ඔයාට නිදාගෙන ඉන්න විතරයි තියෙන්නේ 😉

*6. Photo List එකක් දෙන්න

Photographer ට කලින්ම කියන්න ඔයාට ඕන poses ටික. එතකොට දවසේ හොය හොයා time waste වෙන්නේ නෑ.

💛 Mind එක relax කරන trick එක

Wedding එක perfect වෙන්න ඕන නෑ පොඩි පොඩි දේවල් අවුල් උනත් ඔයාගේ smile එක තමයි දවසම ලස්සන කරන්නේ.

Salon Nilu page follow කරලා තියාගන්න

Category

Telephone

Website

Address


Bandaragama

Alerts

Be the first to know and let us send you an email when SALON NILU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bandaragama.