EZRA SALON
Hair, Beauty, Bridal
06/09/2026
Glowing Skin එකක් සදහා ලෝක ප්රසිද්ධ COSRX රහස දැන් EZRA වෙතින්! ✨🐚
ඔබේ සමේ තරුණ බව රැකගෙන, නීරෝගී වගේම වීදුරුවක් වගේ දිලිසෙන (Glass Skin) පෙනුමක් ලබාගන්න හොඳම කොරියන් Skincare රේන්ජ් එකක් වෙන COSRX නිෂ්පාදන දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්. 😍
✨ අප සතු නිෂ්පාදන:
Low pH Good Morning Gel Cleanser: සමේ තෙතමනය රැකදෙන මෘදු පිරිසිදුකාරකය.
AHA/BHA Clarifying Treatment Toner: බ්ලැක්හෙඩ්ස් සහ කුරුලෑ පාලනය කරන ටෝනර් එක.
Advanced Snail 96 Mucin Power Essence: සම ඇතුළාන්තයෙන්ම Hydrate කර Glow කරවන එසන්ස් එක.
Advanced Snail 92 All in one Cream: සම නීරෝගී කර සිනිඳු කරන ක්රීම් එක.
100% ක් original නිෂ්පාදන විශ්වාසවන්තව මිලදී ගන්න අදම අපට Inbox කරන්න. 🛍️
📍 EZRA - By Imeshani Kumari
📞 Call/WhatsApp: 0713005510
06/09/2026
🌟 ඔබේ සමට කොරියන් සත්කාරයක රහස! 🌟
කාර්යබහුල ජීවිතයත් එක්ක සමේ පැහැපත් බව සහ නීරෝගී බව ගිලිහී ගිහින්ද? 🤦♀️ දැන්ම ඔබේ සමට අවශ්යම පෝෂණය ලබා දෙන්න හොඳම විසඳුම අපෙන්!
✨ Korean Essence Sheet Masks දැන් අපෙන් ලබාගත හැක! ✨
ඔබේ සමේ ස්වභාවය සහ අවශ්යතාවය අනුව තෝරාගැනීමට වර්ග රැසක්:
💚 Aloe Vera / Cucumber: සම සිසිල් කර, තෙතමනය (Hydration) ලබා දෙයි.
🍋 Vitamin / Pearl: සම ක්ෂණිකව දීප්තිමත් (Brightening) කර පැහැය වැඩි කරයි.
🐌 Snail / Collagen: සමේ රැලි වැටීම් පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
🍯 Royal Jelly / Goat Milk: වියළි සම ගැඹුරින් පෝෂණය කර මෘදු කරයි.
🥔 Potato / Charcoal: කුණු සහ අහිතකර ද්රව්ය ඉවත් කර සම පිරිසිදු කරයි.
🌿 Red Ginseng / Green Tea: සම ප්රාණවත් කර නීරෝගී පෙනුමක් ලබා දෙයි.
භාවිත කරන ආකාරය:
මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.
Mask එක මුහුණ මත විනාඩි 15-20ක් තබන්න.
ඉන්පසු එය ඉවත් කර ඉතිරි වී ඇති සාරය (Essence) සමට හොඳින් උරාගන්නා තෙක් මෘදුව සම්බාහනය (Massage) කරන්න. (සේදීම අනවශ්යයි)
💸 මිල ගණන් සහ ඇණවුම් කිරීමට:
දැන්ම අපේ Inbox (DM) එකට මැසේජ් එකක් දමන්න නැතහොත් Comment එකක් දමන්න. 📩
03/09/2026
Elegant Layer Cut with Glamorous Curls! ✨💇♀️
සාමාන්ය පෙනුමෙන් මිදිලා, ඔබේ කෙස් කළඹට පිරුණු පෙනුමක් (Volume Look) සහ සිත්ගන්නාසුලු නිමාවක් එකතු කරගන්න. 💖
Ezra Salon වෙතින් අපේ ආදරණීය පාරිභෝගිකයන්ට වෙනුවෙන් සිදුකළ තවත් එක් සුවිශේෂී Layer Hair Cut & Setting නිමවුමක් තමයි මේ! ඔබේ මුහුණේ හැඩයට සහ පෙනුමට වඩාත්ම ගැලපෙනම විලාසිතාවන් වෘත්තීය මට්ටමෙන් කරවා ගැනීමට ඔබත් අදම පැමිණෙන්න.
✨ Hair Cutting & Trendy Styling
✨ Advanced Hair Settings & Curls
✨ Premium Hair Treatments
🌸 ඔබේ සිහින විලාසිතාව සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!
📞 Booking සඳහා දැන්ම අමතන්න: 071 300 5510
📍 අපගේ ලිපිනය: No. 243/B3, Aluthgama, Welmilla.
14/03/2026
NORMAL DRESSING done by EZRA SALON
Call Us Now And Book Your Appointment Today
EZRA SALON
No-243/b3/01, Aluthgama, welmilla
☎️ 0713005510
8.30 am 7.00pm..
# #
05/03/2026
MADE IN KOREA
මේ එක බෝතලේකින් කුරුලෑ කැලැල් + dull skin නැති කරගන්න පුළුවන් 😇
Glass skin එකක් වගේ සිනිදු, hydrated look එකක් ඔයාටත් ලැබෙනවට ආසයි නේද?
ඒ වගේ skin එකක ලොකුම රහසක් තමයි Snail mucin කියන්නෙ! 🐌✨
🤷COSRX Low ph Good Morning Gel Cleanser
🤷COSRX AHA/ BHA Clarifying Treatment Toner
🤷COSRX Advanced Snail 96 Mucin Power Essence
🤷COSRX advanced Snail 92 All in One Cream
Korean beauty 🌏 viral උන, ගොඩක් skin types වලට ගැලපෙන Brand එකක් මේක 🤗
🐌 96% Snail Secretion Filtrate වලින් අපේ skin එකට මොනවද ලැබෙන වාසි?
Snail mucin කියන්නේ සම අලුත්වැඩියා කරන්නයි තෙතමනය තියාගන්න උදව් කරන්නයි ප්රසිද්ධම ingredient එකක්..
මේ essence එකේ 96% ක්ම snail mucin තමයි තියෙන්නෙ. ඒ නිසා,
✔️ Damage වෙලා තියෙන skin එක යතාතත්වයට ගන්න උදව් කරනවා
✔️ කුරුලෑ කැලැල්, අඳුරු ලප වල පාට අඩු කරගන්න උදව් කරනවා
✔️ Skin barrier එක ශක්තිමත් කරනවා
✔️ සමට ගැඹුරින් තෙතමනය දීලා plump look එකක් දෙනවා
✔️ Skin texture එක සිනිදු කරලා සම දීප්තිමත් කරනවා
💧 Texture එක ගැන කිව්වොත්...
😇Light gel එකක් වගේ texture එකක් තියෙන්නෙ
😇ඇලෙන ගතියෙ feel එකක් ටිකක් තියෙනවා, හැබැයි skin එකට උරාගත්තට පස්සෙ ඒක නැතිවෙනවා
😇Heavy feel එකක් නැ
😇 Makeup එකකට කලි පාවිච්චි කලත් perfectly set වෙනවා
✋මේ essence කාට හොඳ?
✔️ Dry skin
✔️ Dehydrated skin
✔️ Acne-prone skin
✔️ Sensitive skin (generally safe, හැබැයි patch test එකක් කරන්න)
✔️ skin barrier එක damage වෙලා තියෙන අයට
Oily skin වලටත් use කරන්න පුළුවන්, විශේෂයෙන් lightweight hydration එකක් ඕන නම් 💦
🕒 පාවිච්චි කරන විදිහ
1️⃣ Cleanser කරනවා
2️⃣ Toner කරනවා නම් කරගන්න
3️⃣ මේ snail essence එකෙන් pump 1–2ක් අරගෙන අත් දෙකේ ගාගෙන මූණට pat කරන්න. අතුල්ලන්න එපා
4️⃣ ඊටපස්සෙ moisturizer එකෙන් seal කරන්න
✋Morning & Night දෙකේම පාවිච්චි කරන්න පුළුවන්
✋ කුරුලෑ කැලැල් fade වෙන්න දිගටම පාවිච්චි කරන්න
✋Retinol, exfoliating acids එහෙම පාවිච්චි කරන අයට skin barrier repair එකට මේක සුපිරිl
✋Glass skin routine එකකට perfect base essence එකක්
🤗100ml බෝතලේ ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉක්මනට ඉවර වෙන්නෙත් නෑ.
🤗ගොඩක් අය මේ essence එකට කැමති මේකෙන් මූණ oily නොකර skin එකට නිරෝගී, දීප්තිමත්, natural glow එකක් දෙන නිසා!
ඔයා dry patches, කුරුලෑ කැලැල්, dull skin වලට solution එකක් හොයනවා නම් මේක try කරන්න වටින product එකක් 👍
24/01/2026
NORMAL DRESSING done by EZRA SALON
SAREE JACKET done by IMESHANI KUMARI
Call Us Now And Book Your Appointment Today
EZRA SALON
No-243/b3/01, Aluthgama, welmilla
☎️ 0713005510
8.30 am 7.00pm..
# #
Category
Telephone
Website
Address
No-243/b03/01, Minimuthu Uyana, Aluthgama, Welmilla
Bandaragama
Alerts
Be the first to know and let us send you an email when EZRA SALON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
