Shakya

Shakya

Share

💫On your wedding day you should look like yourself at your most beautiful 👰💫

11/10/2026

✨ ඔබේ සමට අලුත් දීප්තියක් එක්කරගන්න සුන්දර අවස්ථාවක්! ✨

🌸 HYDRA FACIAL + FREE OIL TREATMENT 🌸

ඔබේ සමට අවශ්‍ය තෙතමනය, නැවුම් බව සහ ස්වභාවික දීප්තිය ලබාදෙන්න Hydra Facial සත්කාරය සමඟින් ඔබේ සමට තවත් ආදරය කරන්න. 💆‍♀️💧

🎁 විශේෂ දීමනාවක් ඔබ වෙනුවෙන්ම! 🎁

✨ Hydra Facial සත්කාරයක් ලබාගන්නා ඔබට 🎉 Oil Treatment එක නොමිලේ! 🎉

ඔබේ සුන්දරත්වය තවත් ඔප්නංවාගෙන, නිරෝගී පෙනුමැති දීප්තිමත් සමක හිමිකාරියක් වන්නට අදම අප හා එක්වන්න. ❤️

📞 Book Now: 0775 607 965

📍 Shakya, Liyanage Building Upstairs, Badulla Road, Bandarawela.

✨ ඔබේ සුන්දරත්වයට ආදරයෙන්... ❤️

07/10/2026

Coming soon ✨️🤍

✨ Every bride deserves a look that feels uniquely hers. ✨

රිදී හා සුදු පැහැයේ නිර්මල අලංකාරයට, රන් ආභරණවල දිස්නය එක්වූ විට… 🤍✨
ඇගේ ස්වභාවික සුන්දරත්වය තවත් ඉස්මතු කරමින්, ඇයටම ගැළපෙන ලෙස හැඩගැන්වූ මේ elegant bridal look එක — ඇගේ විශේෂ දිනයට එක් කළේ සදා මතකයේ රැඳෙන සුන්දරත්වයක්.

A beautiful bride is created through thoughtful details, timeless elegance, and a touch of individuality. We bring every element together to create a look that is beautifully yours. ✨

ඔබේ මංගල දිනයේ ඔබ සිහින දකින මනාලි රුව, ඔබටම අනන්‍ය වූ සුන්දරත්වයක් ලෙස නිර්මාණය කරගන්න. 🤍👰🏻‍♀️

📞 Book Now: 0775 607 965
📍 Shakya, Liyanage Building Upstairs,
Badulla Road, Bandarawela

03/10/2026

To feel beautiful, to carry yourself with grace, and to simply be you — that is a beauty worth cherishing. 🌸

Book Now: 0775 607 965
📍 Shakya,
Liyanage Building Upstairs,
Badulla Road, Bandarawela

゚viralシ
゚ ゚viral

01/10/2026

Grab your appointment now ✨️

Book Now: 0775 607 965
📍 Shakya,
Liyanage Building Upstairs,
Badulla Road, Bandarawela

゚viralシ

Photos from Shakya's post 24/09/2026

“New Cut. New Look. New Confidence. ✨💇‍♀️

ඔබට ගැළපෙන ලස්සනම Layer Cut එකෙන් ඔයාගෙ confidence level එක වැඩිකර ගන්න… 🤍”

Shakya
Branches / Bandarawela
0775607965

゚viralシ ゚

Photos from Shakya's post 22/09/2026

“New Cut. New Look. New Confidence. ✨💇‍♀️

ඔබට ගැළපෙන ලස්සනම Layer Cut එකෙන් ඔයාගෙ confidence level එක වැඩිකර ගන්න… 🤍”

Shakya
Branches / Bandarawela
0775607965

16/09/2026

රතු පැහැයෙන් හැඩවුණු ඇය, හින්දු සම්ප්‍රදායේ අලංකාරයත් ආභරණවල ගාම්භීරත්වයත් එක්කරගනිමින් සුන්දර මනමාලියක ලෙස හැඩවුණේ මේ විදියට… ❤️

✨️A beautiful bride is created through thoughtful details, timeless elegance, and a touch of individuality. We bring every element together to create a look that is beautifully yours ✨️

Book Now: 0775 607 965
📍 Shakya,
Liyanage Building Upstairs,
Badulla Road, Bandarawela

゚viralシ

15/09/2026

❤️සොඳුරු සිහිනයක් සැබෑ වූ දවසක් ❤️

✨️This is your day to feel beautiful without fear.. Just the way you always imagined_ ✨️

Loving Bride Dayana 🤍

MUA & Outfit : Shakya
Flower Boquet : Wickrama flora

Book Now: 0775 607 965
📍 Shakya,
Liyanage Building Upstairs,
Badulla Road, Bandarawela

゚

Category

Website

Address


Bandarawela
90100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Shakya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bandarawela.