Salon Sanjee
hair & beauty
01/08/2026
My Cutey😘❤️
SJ Jayamini Kodithuwakku ❤️
ඇත්තටම ඔයා හරිම ලස්සනයි මැණික...❤️
මං ගොඩක් ආසවෙන් ඔයාව dressed කලේ ගොඩක් බොරු කියල..😊මතක් වෙද්දිත් හිනා යනවා...😁😁
ඇත්තටම ඔයා සුරන්ගනාවියක් වගේ...
අයියාට තමයි thanks කරන්න ඕනේ මාව විශ්වාස කරලා ඔයාව මං ලගට එව්වට..thank you ගයාන් අයියේ...😊😊
Dressed by
Salon Sanjee
0702377411
Piyumi Sanjeewani
08/07/2026
Happy weddern life nangi & malli❤️❤️
Sulakna Aravindi ❤️
මාව විශ්වාස කරලා ඔයාගේ ලස්සනම දවස මට භාර දුන්නට ගොඩක් ස්තූතියි❤️ නංගී..විශේශයෙන් ඔයාගේ අම්මා මාව ගොඩක් විශ්වාස කලා.ස්තූතියි නැන්දේ...
Dressed by
Salon Sanjee
0702377411❤️❤️
22/05/2026
Happy weddern life❤️❤️
Nangi & malli
08/04/2026
My besties SJ Jayamini Kodithuwakku & her beautiful teachers😘❤️
මගෙ ඉල්ලුවේ දවස පුරාම තියෙන makeup එකක්🤗🤗මං හිතනවා මං ඒක කලා කියලා...
මාව විශ්වාස කලාට ස්තූතියි මැණික❤️
පුංචි ආඩම්බරයක් එක්කම ඔයාගේ event එක දැක්කම ලොකු සතුටක් දැනෙනවා මැණික...😘😘
Dressed by
Salon Sanjee
Piyumi Sanjeewani
0702377411
My sweet heart Dinu Wijenayaka ❤️
04/01/2026
සූරියකාන්ත මලක් වගේ...❤️❤️
Sayuri Manohari ❤️❤️
Dressed by Salon Sanjee
Piyumi Sanjeewani
0702377411
Photography by
Lumière By Anudith Dharmasena
ආසම colours ආසම විදියට❤️❤️❤️
Done by
Salon Sanjee
Category
Contact the business
Telephone
Website
Address
Biyagama
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 08:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Sanjee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
