Classy Women
One of every women has a natural beauty that god has given. Your beauty always create your confidence. We are make sure build up your beauty day by day.
We brings you products with affordable prices. Let's make a change as a Classy Women.
06/10/2021
😍😍💄💄💅💅
12/08/2021
ඔයාලා හොදට දන්න දේක නොදන්නා පැත්තක් ගැන තමයි මම කියන්න යන්නෙ🧐🧐
ලොකු පිරිසකගෙ මතය තමයි , අපෝ ඕක වැඩක් නැහැ, ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් නැහැ, ඕක කරන්නත් හරිම අමාරුයි කියන එක😎😎
ඒත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි කියන එක ඔයාට තෙරෙන්නෙ ඔයා මේකට සම්බන්ධ වෙලා ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ අත්විදින්න පටන් ගත්තම😊
මොකක් ගැනද මේ කියන්නේ......???
මම මේ කියන්න යන්නෙ Oriflame business opportunity එකක් ගැන.
ඔයා, මම හැමෝම දන්න , catalogue එකක් අරන් ගෙයක් ගානෙ ගිහින් බඩු විකුණන Oriflame business එක ගැන නෙමෙයි මම මේ කියන්න යන්නෙ.
ඔයා මෙච්චර කාලයක් නොදැන හිටිය business platform එකක් තියෙනවා මේ Oriflame company එකේ. ඒක තමයි Brand Partner Network නැත්නම් Business Building Network කියන්නෙ
මම කියන්නම් මේ දෙකේ වෙනස මොකක්ද , මේ අලුත් network එකේ තියෙන වාසි මොනාද කියලා
🔴 මේ business එක ඔයාට කිසිම මූලික පිරිවැයක් නැතුව පටන් අරන් කරගෙන යන්න පුලුවන්
🔴ගෙදර ඉදන්ම සමාජ මාධ්‍යජාලා හරහා ඔයාට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. Smart phone එකක් විතරයි ඕන වෙන්නෙ
🔴 Full time විදිහට වගේම part time job එකක් විදිහටත් කරන්න පුලුවන්
🔴ගෙවල් ගානෙ ගිහින් customers ලා හොයලා බඩු විකුණන්න ඕන වෙන්නෙ නැහැ( ඒත් selling කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට selling කරලා අමතර තව ආදායමක් ලබාගන්නත් පුලුවන් )
🔴 නොමිලේ ම මේ business එකට register වෙලා, නොමිලේ ම training sessions වලට join වෙන්නත් පුලුවන්
🔴 ජාත්‍යන්තරව පිලිගත් වෘත්තීය මට්ටමක් එක්කම මාසිකව salary එකකුත් ඔයාට ලබා ගන්න පුලුවන්ඔයා උපයන මුදල ඔයාටම තීරණය කරන්න පුලුවන් මොකද ඔයා වැඩ කරන විදිහට තමයි ඔයාගෙ salary එක හැදෙන්නෙ
ඊට අමතර ව මෙන්න මේ දේවලුත් ඔයාට ලැබෙනවා...😊😊
☑️23%-40% අතර discount එකකට Oriflame products මිලදී ගන්න අවස්ථාව
☑️ මුදල් ත්‍යාග
☑️ Welcome gifts
☑️ විදේශ සංචාර
ඔයාගෙ level එක ඉහළට යන්න යන්න ඔයාගෙ මාසික ආදායම වැඩි වෙනවා😲😲
මේකෙන් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද ....???🧐🧐
Manager කෙනෙක් විදිහට මාසිකව 40 000කට වැඩියෙනුත්, Director කෙනෙක් විදිහට මාසිකව 100 000කට වැඩියෙනුත් ඔයාට උපයන්න පුලුවන්
ඊළග ප්‍රශ්නය....මේක පිරමිඩ ව්‍ය්‍යාපාරයක් ද?🤔
කොහෙත්ම නැහැ...😊මේක රටවල් 60ක පමණ ව්‍යාප්තව පවතින ජාත්‍යන්තර මට්ටමේ අනුමත ව්‍ය්‍යාපාරයක්. ඒ නිසා මේකට join වෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ😊👍
ඔයත් අදම අපිත් එක්ක join වෙලා බලන්න. ඔයාගෙ life එක ඔයාට හිතාගන්නවත් බැරි විදිහට සාර්ථක වෙනවා නොඅනුමානයි.💪💪😊😊
ඔයා කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න comment එකක් හෝ message එකක් දාගෙන යන්න. නැත්නම් අපිට WhatsApp message ekak daanna.
23/07/2021
Oriflame (Registration is free)
🙏 Register within this month and get Rs. A great opportunity for you too to qualify for the speed bonus of 12500... 💰
Now is an opportunity for you to join the best cosmetics company in Sri Lanka which is recognized by the world. Instead of reducing the expenses, let's increase the income.
🟡 What is this Oriflame?
Oriflame is the leading Branded Cosmetics Company among 5 leading Cosmetics Companies in 150 countries worldwide with a long history of just 50 years.
🟡 Why start an Oriflame Business?
Let's work for our own dreams instead of working for others dreams. This is not a job. It's a business no one is there to control you. If you work hard for a little time money will work for you even if you die.
🟡 What will you get if you join Oriflame?
✔️ Monthly income between Rs. 2,500 and Rs. 100,000
✔ Being able to get products with 23 % 40 % profit
✔ You can buy like that and sell with a profit. (In addition to the monthly income)
✔ A different company on your sales
Will get a commission
✔️ cash prizes
✔️ Your sale separately at the end of the month
A commission on the size
✔ Certificates accepted
✔ Month end gift
✔️ Oriflame Product Gift
✔ foreign tours
✔ ✔ ✔ ✔ ✔ ✔ ✔ ✔ ✔
Yours. Income is going up
✔️ Manager of Oriflame /.
Director Titles
✔️ High Quality Cosmetics.
Productions
⭕️ In addition to this -
✔️ free beauty workshops
✔️ Free business workshops
✔️ The knowledge and opportunity to start your own business
✔️ Support to develop your business over the internet
☑️ If you don't want to do business or already use Oriflame products you can get Oriflame products delivered to your doorstep at 23 % / 40 % discount.
🟡 How to sell?
🛍 You can introduce these products to those you know and sell them.
🛍 If you work in a company, you can sell it to the people of that company.
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 If you have a shop or a salon or someone you know, I can recommend to those who come to it.
🛍 The easiest thing is that anyone uses Social Media today. Facebook / Whatsapp / Instagram / Viber / imo How many friends do you have, how many followers do you have, how many contacts do you have, through these things you can easily sell from home to anyone you want.
📌 Not only this, we will teach you how to easily order through page and deliver your products to any place in Sri Lanka.
⭕️ especially for the first time
Oriflame will provide you the support you need until you succeed through this.
🔑 the main thing is not the one stops that take it once so you have sales every month. When you build a good customer base they come to you to finish product.
Don't miss this amazing opportunity.. ♥️
for more details plz send a whatsapp msg to 0712348846 😍
12/07/2021
Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...💰
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ.මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ.ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Media භාවිතා කරනවා.Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්
📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනවා.
⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනව.
🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකුණුම් තියනවා.ඔයා හොද Customer Base එකක් හදාගත්තාම එයාලා Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා.
මේ අනගි අවස්ථාව මගහැරගන්න එපා..♥️
විස්තර සදහා විමසන්න.😍
08/07/2021
Hair & body oil sweet almond oil
Customers # 😍😍😍😍
1799/= only
03/07/2021
😍📩😍
01/07/2021
Love nature Hair Oil
Coconut Oil
#
1039/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Boralesgamuwa
