D - blog

D - blog

Share

Island Wide Delivery Available
DM us for all your beauty requirements D-blog

Photos from D - blog's post 08/06/2026

🌸✨ ඔබේ කොණ්ඩා මෝස්තරයට අලුත්ම ලස්සනක් එක් කරන්න! ✨🌸

මල් හැඩයෙන් නිර්මාණය කළ මෙම ආකර්ෂණීය Hair Clips ඔබේ දෛනික සහ විශේෂ අවස්ථා ලුක් එකට පරිපූර්ණ තේරීමක්. 💖

ගුණාත්මක නිමාව, ලස්සන වර්ණ සහ පහසු භාවිතය සමඟ දැන් ලබාගත හැක.

📩 අදම ඇනවුම් කරන්න

Cash on delivery available Island wide 🚛

Registered post also available (with bank deposit )👍

Photos from D - blog's post 05/06/2026
Photos from D - blog's post 04/06/2026

Vutamin C - 1000mg 🥭🍋🫒
with multiple benefits 💫

Cash on delivery available island wide 🚛
Registered post also available ( with bank deposit)

Message us to order 👍

Photos from D - blog's post 05/04/2026

❄️🧊 ICE Cologne Cool Hair Oil 🧊❄️

ඔබේ හිසකෙස්ට නවතම සිසිලසක්! 🌿✨

දවස පුරාම Fresh හැඟීමක් ලබා දෙන සුපිරි Cool Hair Oil වර්ග දෙකකි 💙

හිස සිසිල් කරයි, උණුසුම අඩු කරයි, සිසිල් බව දිගු වේලාවක් රඳවයි 😍

✔️ උණුසුම් දේශගුණයට හොඳම විසඳුම
✔️ සිසිලස ලබාදෙයි
✔️ දිනපතා භාවිතයට සුදුසුයි
📩 අදම order කරන්න! මිළදී ගැනීමට හා වැඩිදුර විස්තර සඳහා Inbox කරන්න 👍

Photos from D - blog's post 28/10/2025

Vit C
water tint 🌟🌟

Now available with us ☘️

Cash on delivery available island wide (COD)🚛
Registered post also available with bank deposit 🏛️

Inbox us to order ❤️👍

12/10/2025

Message us for more details

Photos from D - blog's post 07/10/2025

මේ Product එක අපෙන් මිල දී ගන්න පුළුවන් ඔයාලට 🤩

දැන්ම අපිට මැසේජ් එකක් දාලා ඔයාලගෙ ප්‍රඩක්ට් එක වෙන් කරගන්න.

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි කරන නිසා ඔයාගෙ අතටම අපි ගෙනත් දෙන්නම් 🤝
බෑන්ක් ඩිපෝසිට් කරලා රෙජිස්ටර් පෝස්ට් එකෙන් ගෙන්න ගන්නත් පුළුවන් 🧭

✅ දැන්ම අපිට මැසේජ් කරන්න

26/09/2025

Facial ekak අඩුම අඩු මුදලකට කරගන්න පුළුවන් 🤗🌷

ඔබත් හෝමාගම අවට නම් අපිට කතා කරන්න

Inbox message ekak dannako 👍

21/09/2025

🌿 *බඩේ තුවාල වලට*
*සොභාවික සහනය...*

මානසික ආතතිය,
වස විස පිරිච්ච කෑම,
සහ ආමාශ ගත
ඇසිඩ් අසමතුලිතතාවය
නිසා ඔබේ ආමාශ බිත්තිය
දුර්වල වෙලා ද ?
තුවාල වෙලා ද ?
බඩ පිපිලා,
බඩ පෙරළෙනවා,
හුස්ම ගන්න බැරි තරම් වේදනාවද?....

✨ ප්‍රභල දේශීය ඉඟිණි ඇට
(Clearing Nut) කුඩු කර
නිෂ්පාදකය කර ඇති,
රසවත් *ඉගිණි කිරි*,
ඔබේ ආමාශ බිත්තිය
නැවත ශක්තිමත්ව ගොඩනැගීමට
සහය වන අතර,
සොභාවිකවම
ගැස්රයිටීස් තත්වයන්ගෙන්
ඔබව ක්‍රමාණුකූලව මුදවාගෙන
නැවත ඔබේ මුහුණට
සිනා සාගරයක්
ගෙන ඒමට සමත් වෙයි...

පාවිච්චි කරලම බලන්න
වෙනස තේරේවි....

🔸 100% සොභාවික • කෘතිම රසායනික ද්‍රව්‍ය නැති • පරම්පරා ගණනාවක ලාංකීය විශ්වාසය

දැන්ම ඇණවුම් කරන්න ✌️

Cash on delivery available island wide 🚛

Inbox to order 👍

19/09/2025

💥 *Charcoal Deep Cleansing Bar* 💥

ඔබත් අධික තෙල් සහිත සමකින් පීඩා විඳින කෙනෙක් ද? 😪

🔺 මේකප් එකක් දාලා, ක්‍රීම් එකක් ගාලා ටික වේලාවක් යද්දි සමේ තෙල් ගතිය මතු වෙලා පේනව ද❓

🔺 එසේ ම කුරුළෑ ආසාදන සහ සමේ අඳුරු පැහැගැන්වීම් තිබෙනවා නේද ..

🔺 කුරුළෑ සුව වීමෙන් පසු ඇති වක ලප කැළැල් නිසා ඔබේ සම අවලස්සන වෙලා ද❓

☝️මේ හැම ප්‍රශ්නයකට ම හොඳ ම විසඳුම තමයි Charcoal deep cleaning soap එක.
Natural orange oil ඇති නිසා පැහැපත් සමක් ලබා ගැනීමට හැකිය 🤗

*Benefits*
👉 මුහුණේ තෙල් සහිත ස්වභාවයට එ⁣රෙහිව කාර්යක්ෂමව ක්‍රියා කරයි.

👉 කුරුළෑ ආසාදන සුව කරයි.

👉 ලප කැළැල් වලින් තොර නිරෝගිමත් දීප්තිමත් සමක් ලබා දේ.

💥 කුරුලෑ වලින් නිදහස් වන්න ,අද ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.💪

Cash on delivery available island wide 🚛
Registered post also available with bank deposit 🏦

Send a message for more details 👍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo, Western
Colombo
01