Bella Products Distributors

Bella Products Distributors

Share

"Let your confidence shine" 🇬🇧 🇬🇧
Authentic international skin care products
Direct imported from UK 🇬🇧. UK TO SRILANKA 🇱🇰

Photos from Bella Products Distributors's post 07/10/2026

NEW STOCK ARRIVALD FROM UK 🇬🇧 🇬🇧
TO SRILANKA,🇱🇰🇱🇰
Ceylon Uk Mart ..DM US on WhatsApp 076 0018864


.
#

24/09/2026

Simpal brands
Available in stocks..
Imported from the UK 🇬🇧
#
#
DM Uson 076 0018864

Photos from Bella Products Distributors's post 23/09/2026

Original beauty products හොයන ඔයාට !! UK to SL
Invoice chek කරලම ගන්න එන්න අපේ page එකට.
Bella Products Distributors
#
#

Photos from Bella Products Distributors's post 23/09/2026

ඔයාල මග බලාගෙන ඉදපු Alpha Arbutin brown colour අලුත්ම bottle එක ,දැන් bella product අපෙන් ඔයාලට මිලදී ගන්න පුලුවන්. ආයතනය එයාලගෙ white color බොට්ල් එක වෙනුවට , ඇම්බර් bottle
එකක් හදුන්වල දුන්නෙ ආලෝකය හමුවේ සීරම් එකට වන බලපෑම අවම කරගන්න. ඒ වගෙම ලංකාවෙ ඇතුලෙ ෆේක් ප්‍රොඩක්ට් විකුනන අයට තිත තියන්නත් අලුත් product එක ලොකු උදව්වක් වෙනව.
, . ඒ වගෙම තමයි මේ පාර ඇල්ෆා ආබියුටින් එක එක්ක සීරම් එක ගැන විස්තර තියන ලීෆ්ලට් එකක් එවන්නත් ordinary ආයතනය අමතක කරල නැහැ. ඉතින් , , , වගේ තත්ව වලට බායි කියල ඔයාගෙ ස්කින් එකත් හරියට බලාගන්න ඇල්ෆා ආබියුටින් සීරම් එකට බාරදෙන්න. ඒවගෙම තමයි ඔයාලගෙ හමට තිතටම ගැලපෙන ඕඩිනරි සීරම් එක ගැන හරියටම දැනගන්න දැන්ම අපිව සම්බන්ධ කරගන්න...

HOTLINE : 0740777951

The Ordinary Alpha Arbutin 2% + AH Serum කියලා කියන්නෙ මුහුණෙ තියන ලප කැළැල් නැති කරලා පැහැපත් නිරෝගී Glow Skin එකක් ලබා ගන්න පුළුවන් ලොවපුරා භාවිතා කරන ඉතාම හොඳ Top Level Branded නිෂ්පාදනයක්.
✨️ මේ සිරම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ Alpha Arbutin සහ Hydrolyzed Sodium Hyaluronate වලිනුයි.
The Ordinary Alpha Arbutin 2% + AH Serum එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ,
✅ සමෙහි ඇති කුරුලෑ ලප කැලැල් , Dark spots නැති කරලා සම පැහැපත් කරනවා
✅ Alpha Arbutine මගින් සමේ මෙලනින් නිෂ්පාදිනය පාලනය කරන් බැවින් හිරු එළියට නිරාවරණය වීම නිසා සමේ ඇති වන අඳුරු ලප කැලැල්,pigmentation, Blemishes නැති කර දීප්තිමත් සමක් (Radiant Skin) එකක් ලබා දෙනවා.
✅ මෙහි ඇති Hydrolyzed Sodium Hyaluronate මගින් සමේ තියෙන වියළි ගතිය නැති කරලා මුහුණෙ තියෙන Wrinkles, Mouth Lines වැනි සමේ ඇති රැලි මකා දමානවා.
✅ වයස්ගත වීමේදී සමේ ඇති වන Age Spot අවම කර Clear skin එකක් ලබා දෙනවා
👉👉 ඒ වගේම Ordinary products ඔක්කොම බ්ලීචින් ,පැරබන් වගේ කිසිම අහිතකර දේවල් අඩංගු නැති වෛද්‍යවරුන් පවා Recommend කරන ප්‍රඩක්ට් එකක් නිසා බය නැතුව Use කරන්න පුළුවන්.
👉👉 ඩුබායි වල වගේම ඉන්දියාවේ නිශ්පාදනය වන ව්‍යාජ අනුකරණ වෙලදපොලේ තියන නිසා 100% කැනඩාවේ නිශ්පාදනය කරන Ordinary නිශ්පාදනය තෝරගන්න


Bella Products Distributors
#
Available in stocks
Imported from UK 🇬🇧
Uk to srilanka.

18/09/2026

Healthy Radiance Brightening night cream
CETAPHIL PRODUCTS..
#
#
DM US ON WhatsApp 076 0018864

Photos from Bella Products Distributors's post 18/09/2026

Arencia Holy Hyssop Vitamin C Booster serum Shot 🍋✨

🧡 Large / Enlarged Pores: සමේ සිදුරු විශාල වී කැපී පෙනීම.

💛 ​Skin Barrier Damage: බාල ප්‍රඩක්ට්ස් හෝ Bleaching නිසා සමේ ආරක්ෂිත තට්ටුව හානි වීම (දැවිල්ල, රතු වීම, කුරුලෑ වැනි ලක්ෂණ).

🧡 ​Fine Lines & Wrinkles: මුහුණේ, ඇස් වටා සහ බෙල්ලේ ඇතිවන සිහින් රැලි වැටීම්.

💛​ Dryness & Dehydration / Flaky Skin: සම වියළීම, පියලි ගැසීම සහ තෙතමනය හිඳී යාම.

🧡 ​Oily & Greasy Skin: මුහුණේ අධික ලෙස තෙල් පෙරීම.

💛​ Redness & Irritation / Sensitive Skin: සම ඉක්මනින් රතු වීම, දැවිල්ල ගැනීම සහ සංවේදී වීම.

🧡 ​Texture / Rough Skin: සම සුමට නැතිව රළු වීම සහ ගැට ගැට මතු වීම.

💛 ​Dark Circles: ඇස් වටා කළු වීම.

🧡 ​Sun Damage / Sunburn: අව්වට සම පිච්චීම සහ කලු වීම.

💛 ​Sagging / Loss of Elasticity: සම එල්ලා වැටීම සහ නම්‍යශීලී බව නැති වීම.

✅ ​අඳුරු සහ අවපැහැ ගන්වුණු සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරලා, පැහැපත් බව වැඩි කරන මේ සුපිරි Vitamin C Best Serum shot 👌🏻

✅ ​ක්ෂණික පැහැපත් බව සහ දීප්තිය - මෙහි අඩංගු සුවිශේෂී Pure Vitamin C සහ Holy Hyssop Extract මඟින් අවපැහැ වූ සමේ අඳුරු ගතිය මකා ක්ෂණික Glass Skin Glow එකක් ලබා දේ.
# # Products distributors
DM US ON WhatsApp 076 0018864

09/09/2026

The Ordinary Glycolic acid 7 % toner
Imported uk 🇬🇧 Authentic brands From Bella Products Distributors
ඕනෑම INVOICE BIL CHECK කරලා ඔයාලට ගන්න පුළුවන්imported from UK 🇬🇧..

Glycolic toner එක ගොඩක්ම හොදයි PM skincare routine එකට add කරගන්න 🖤 ඒ වගේම body එකටත් use krnna puluwn 😍

✔️ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )

✔️රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව

✔️ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .

▫️️බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි

❗cotton pad එකෙන් බෙල්ල , වැලමිට underarms එහෙම ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. 🥵බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.

100% Authentic products from
❤️Bella products distributors ❤️

# # DM US on WhatsApp
076 0018864..

08/09/2026

CeraVe AM Facial Moisturizing Lotion 🌅🌻🌞

යනු sun protection සහිත දිවා කාලයේ මුහුණු මොයිස්චරයිසර් කරන cream එකක් වන අතර එය moisture සහ sun protection යන කරුනු දෙකම සිදුකරන ඉතා සාර්තකම facial lotion එකක් වේ.. මෙය දිනපතා බාවිතා කිරීම මගින් පැහැදිලි සමක් ලබා ගත හැක.

CeraVe PM Facial Moisturizing Lotion ⭐️🌗🌖

මෙම තෙල් රහිත, කොමඩොජනික් නොවන රාත්‍රී ක්‍රීම් ඔබේ රාත්‍රී කාලයේ සම රැකවරණයට දායක වේ. නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට බාවිතා කරන්න.

100% authentic products from
❤️Bella products distributors ❤️

ඇනවුම් සදහා ඔබගේ තොරතුරැ අපවෙත inbox කරන්න

🌻නම
🌻ලිපිනය
🌻දුරකතන අංකය
from the UK 🇬🇧
Available in stocks Authentic products form uk 🇬🇧
# #

Photos from Bella Products Distributors's post 08/09/2026

කවදාවත් demand එක අඩු වෙන්නැති The Ordinary

හැබැයි මෙහෙමයි....

Original products ගන්නෙ නැතුව අපෝ මේ brand එකෙන් results නෑ කියන්න නම් එපා
ඕනී අය එහෙනම් එන්න අපි දෙන්නමී invoice bil
ඕනෑම දෙයක් chek කරලම ගන්න. Direct imported from London 🇬🇧
Jast arrived from UK 🇬🇧

04/09/2026

පිම්ප්ලස් අඩු කර ගන්න වගේම Blackhead Whitehead කරදරේ නැති කරගෙන Skin එක Clear කර ගන්නත් ගැලපෙනම කෙනෙක් තමයි මේ ... #

#🇬🇧

Category

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Bella Products Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.