Xelora Ordinary Skincare
✨Your Daily Glow Guide
Authentic & imported skincare Brands from 🇺🇸🇬🇧 🇨🇦
01/01/2026
Happy new year all! ❤️💋
Glow clear skin එකකට නැතුවම best brands දෙකක් තමයි The Ordinary & CeraVe !
💋CeraVe Foaming Cleanser
අනවශ්‍ය තෙල් , දූවිලි ,makeup සියල්ලම ඉවත් කරගන්න පුළුවන් හොඳම gentle cleanser එක. 🧴
🔹 Normal to oily skin වලට perfect
🔹 Niacinamide + Ceramides තියෙන නිසා skin barrier එක strong කරයි
දිනපතා cleansing step එකට හොඳම choice එක CeraVe Foaming Cleanser 🫶
💋ordinary alpha arbutin
Pimple marks, dark spots , pigmentation , sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ .
• කුරුලෑ ලප කැලැල් , pigmentation ,Dark spots ,black marks වගේ පැල්ලම් ඉවත් වෙනවා
•හිරු එලියට අවපැහැ වීම් ඉවත් වෙනවා
•සම පැහැපත් වීමට
•Glow ,clear skin ලබා ගැනීමට මේ alpha arbutin උදව් වෙනවා
💋The ordinary glycolic acid toner
මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සම අව්වට අදුරු වෙලා තියෙන එක . ඒ body sunburns remove කරගන්න පුළුවන් අපිට The ordinary glycolic toner එකෙන්
🫶ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
🫶රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව
🫶ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .
🫶බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
❗cotton pad එකෙන් බෙල්ල , වැලමිට underarms එහෙම ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. 🥵බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.
💋Cerave suncream
මොන products use කලත් sunscreen use කරන්න ඔනි අපේ සම හිරු කිරනින් ආරක්ෂා වෙන්න .
White cast නැති
oily වෙන්නෙ නැති
Spf 50+ best suncream එකක් !
Dm us more details 0705772116
Cash on delivery available
Bank deposit available
Online transfer available
05/12/2025
Available skincare brands!! ❤️💋
05/12/2025
SEOUL 1988 available in stock ! ❤️
01/12/2025
අනේ 💔
මට බෑ අනේ🥺 . ඇයි මෙහෙම දෙවල් වෙන්නේ
21/11/2025
Thanks for choosing us love ! ♥️💋
20/11/2025
Best bodylotin for body brightning 🙌💋
20/11/2025
Cerave skin renewing night cream
Anti -aging වලට best product එකක් ❗️
📍Skin එක hydrate කරන්න සමේ තෙතමනය රැදිලා තියෙන්න ගොඩක් උදව් වෙනවා
📍Fine lines .wrinkles අඩු කරනවා වගේම collagen production එක boost කරන්න උදව් වෙනවා
📍Skin glow ,smooth and brightning වෙන්න වගේම anti aging වලටත් හොදයි
Xelora Ordinary Skincare 💋
20/11/2025
😂
19/11/2025
CeraVe Acne Control Cleanser
මෙය කුරැලෑ සහිත සමට සුදුසු Deep Cleansing Gel Face Wash එකක්.
මෙය salicylic acid 2% එකක් අඩංගු නිසා සමේ බ්ලැක්හෙඩ්, වයිට්හෙඩ් වලට ඉතාමත් හොඳයි.
Ingredinat🔥
✅ Salicylic Acid 2%
✅ Niacinamide
✅ Ceramides
✅ Hectorite Clay
Benifits 🙌
✔️ කුරුලෑ සුව කිරීම අලුතින් එන කුරූලෑ පාලනය කිරීම
✔️ බ්ලැක්හෙඩ්, වයිට්හෙඩ්, අවම කිරීම
✔️ තෙල් සහිත සමට වඩාත් සුදුසුයි
✔️ සමේ තෙතමනය පවත්වා ගැනීමට පුලුවන් වීම
Xelora Ordinary Skincare
19/11/2025
The Ordinary Caffeine Solution 5% + EGCG
ඇස් වටේ කළු වෙනවට, Eye Puffiness එහෙම නැත්නම් Eye Bags , Eye wrinkles වගේ ප්‍රශ්න වලට Best Solution එකක් !
✅ ඇස් වටේ කළු වීම (Dark Circles ) ඉවත් කරනවා
✅ ඇස් යට එල්ලා වැටීම (Eye Puffiness / Eye Bags ) නැති කරනවා
✅ ඇස් අවට ඇති වන රැලි ( Eye Wrinkles) නැති කරනවා
👉 ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කරන්න පුළුවන්.
👉 ඕනම Skin Type එකක කෙනෙක්ට Use කරන්න පුළුවන්.
⏳භාවිතා කරන ආකාරය.
✨️caffeine Serum එකෙන් Drops දෙක තුනක් ඇඟිලිතුඩු වලට අරගෙන ඇස් වටේ ආලේප කරන්න.
Xelora Ordinary Skincare
13/11/2025
Cerave cleansers available in stock ! ♥️💋
Category
Telephone
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Xelora Ordinary Skincare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
