Ammi’s Diary
අම්මි කෙනෙක්ගේ දිනපොත 📖❤️
ගෙදර බුද්ධිය | කෑම රහස් | දරුවෝ හදන tricks
හිනා යන අම්මිගේ නීති 😂
Follow කරලා දිනපොතේ කොටස්කාරයෙක් වෙන්න 👇
මගේ සන්කොටේ ගෙදර ආපු මුල්ම දවස්වල 🥹🥹❤️❤️
දැන් ඉතින් කකුල කටේමයි මගෙ පුන්චි පුතුගේ 🥹❤️
ඔක්කොම රෝස පාට උනාට එයා මල්ලී බබෙක් හොදේ 😅🤭🫣
අයියාගේ අත හපනවා 🤓🤩
උදේන්ම ඇහැරිලා තනියම ඉන්නවා අයියා දිහා බල බල 🥹😍❤️
ටික ටික ලොකු වෙනවා මගේ පුතා 🥹🥹
මගේ කුරු කුරු පැන්චා 😍❤️
තනියම ඔහොම ඉදලා එයාම දොයියනවා 🥹❤️
තාත්ති වැඩට යන්න කලින් 🤍💚🤍💚🤍
මගේ කුමාරයා 🤍🤍🤍
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
