Dewshyse- Labendi Tips
Be Your Own Kind Of Beautiful
University Of Kelaniya (Biological Science)
04/06/2026
Cute Runner🙈🤭
Strength to lift. Power to move. Endurance to last. The body is just a bonus.
30/05/2026
😒
30/05/2026
🤍🌱
දන්සැල් කෑවද ඉතිං😒😫?
මේ බර උස්සන Set එක කෝ?
440 lbs / 200 kg + machine weight.
Leg press for hypertrophy — until failure. 🦵🔥
Building runner’s legs
තව ඒව තිබේද?
ඔයා නම් මහත් වෙන්නෙ නෑනේ, ඔයා කෙට්ටුයිනේ, ඔයාට ඕන තරම් කන්න පුලුවන්නෙ කියලා සමහරු මට කියනවා.
එහෙම කියන අයට බලන්න තමයි මං මේ ෆොටෝ එක දැම්මේ. මේ තියෙන්නේ මගේ සතියක වෙනස
මම කියලත් රොබෝ කෙනෙක් නෙවෙයිනෙ මට තියෙන්නේ ඉක්මනට මහත් වෙන ඇඟක්
මම ඒක මහන්සිවෙලා පාලනය කරගෙන ඉන්නවා
මේ කරන එක්සසයිස් එක full බොඩි exercise එකක්.
ඒ නිසා වැඩි calories ප්‍රමාණයක් එක පාර දහනය කරගන්න පුළුවන් මේකෙන්
බර කියන දේ අපට අඩු කරගන්න පුළුවන් බයවෙන්න දෙයක් නැහැ.
එන්න අපි එකතුවෙලා බර අඩු කරගන්න ෆැට් එක බලන් කරගන්න workout කරමු
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
