Bhagya Star Fashion
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhagya Star Fashion, Beauty, cosmetic & personal care, Awissawella, kudagama Road, yahellawaththa, Colombo.
Aneeee...🥲
කවුරු කොහොම මාව අර්ථකථනය කළත්…
මම මගේම ෆැන්ටසිය ඇතුළේ හරි සතුටින් ජීවත් වෙන කෙනෙක්.🤍✨
ආස දේවල් කරනවා… අලුත් දේවල් ඉගෙන ගන්නවා… හැම දවසකම ඊයේ හිටපු මට වඩා අද ටිකක් හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා.
ලස්සනට ඉන්නෙ අනිත් අයට පේන්න නෙවෙයි, මට මාව ආදරෙන් බලාගන්න. ඉගෙන ගන්නෙ රැකියාවක් විතරක් හොයාගන්න නෙවෙයි, ජීවිතේ වටිනාකම වැඩි කරගන්න. මහන්සි වෙන්නෙ කාටවත් ඔප්පු කරන්න නෙවෙයි, මගේ හීනවලට සාධාරණයක් කරන්න.
හැමෝටම මාව තේරෙන්න ඕනේ නැහැ. හැමෝගෙම කැමැත්ත දිනාගන්නත් මට අවශ්‍ය නැහැ.
මගේ සතුට තියෙන්නේ මගේ හීන ඇතුළේ… මගේ නිදහස ඇතුළේ… මගේ වර්ධනය ඇතුළේ. 🌸✨
ජීවිතේ ලස්සන වෙන්නේ අනිත් අයගේ අර්ථකථනවලින් නෙවෙයි… තමන් කැමති විදියට, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත් වෙද්දියි. 🤍🌿
✍️ Elegancelifestory
゚viralシfypシ゚ ゚
10/01/2026
ඔන්න ඉතිම් එයාලනම් ගියා....
ඔයාලත් ඕනි පාටකින් ඕනෙ විදියට අපි හදල දෙන්නම්කො...
අපුටත් ඕඩර් එකක් දාන්නකෝ...
30/12/2025
හායි ලස්සන ලමයීනේ....🌹
ඔයාලට ඕනි විදියට ඕනි පාටකින් ගන්න පුලුවන් ..🌹
🌹❤️ "පරවෙන මල් වෙනුවට, නොමියෙන ආදරයේ මතකයක් තෑගි දෙමුද?" 🌹
සැබෑ ආදරය පරවෙන්නේ නැහැ වගේම, අපේ මල් පොකුරුත් කවදාවත් පරවෙන්නේ නැහැ. ඔයාගේ ආදරණීයයාට
🌹 Graduation එකට
🌹 Birthday එකට
🌹 Anniversary එකට වගේම
ළඟ ළඟම එන Valentine's එකටත් හොඳම තෑග්ග
21/12/2025
Oni aya kiyanna.......
19/12/2025
🌹❤️ "පරවෙන මල් වෙනුවට, නොමියෙන ආදරයේ මතකයක් තෑගි දෙමුද?" 🌹
සැබෑ ආදරය පරවෙන්නේ නැහැ වගේම, අපේ මල් පොකුරුත් කවදාවත් පරවෙන්නේ නැහැ. ඔයාගේ ආදරණීයයාට
🌹 Graduation එකට
🌹 Birthday එකට
🌹 Anniversary එකට වගේම
ළඟ ළඟම එන Valentine's එකටත් හොඳම තෑග්ග
Promote your page💯
Category
Contact the business
Telephone
Website
Address
Awissawella, Kudagama Road, Yahellawaththa
Colombo
Alerts
Be the first to know and let us send you an email when Bhagya Star Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
