KEJO
KEJO Sri-Lanka • (Kurr-Jo)
Your Personal Beauty Partner ✨
Product of SL🇱🇰
Islandwide delivery 🚚
Kejo By RF Asia International
Kejo provides lasting solutions to your skincare and hair care needs with a wide range of products that are enriched with indigenous herbs that have gone through modern formulation to address all related issues. The local manufacturing process with its up-to-date technology has ensured the process of perfection, thus giving the consumer a quality product.
✨ ඔබේ සැලෝන් එකට එන පාරිභෝගිකයින්ට ගැඹුරින් පිරිසිදු වූ, තෙල් රහිත නිරෝගී සමක් ලබා දෙන්න සූදානම්ද? ✨
කුණු, දූවිලි සහ අනවශ්‍ය තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් කර, සම ක්ෂණිකව Detox කරන KEJO Active Charcoal Advanced Facial Kit එක අදම ඔබේ සැලෝන් එකට ඇණවුම් කරන්න! 🖤✨
🔹 Activated Charcoal මඟින් සම ගැඹුරින් Detox කර කුණු දූවිලි ඉවත් කිරීම
🔹 සමේ අතිරික්ත තෙල් පාලනය කර Blackheads & Whiteheads ඉවත් කිරීම
🔹 කිට් එකේ ඇති සුවිශේෂී ගුණාංග, Step-by-Step නිවැරදි භාවිතය සහ උපරිම ප්‍රතිඵල ලබාගන්නා ආකාරය
👉 සවිස්තරාත්මක සියල්ල මෙම වීඩියෝවෙන් නරඹන්න! 🎬🖤
🛒 අදම ඔබේ සැලෝන් එක සඳහා තොග ඇණවුම් වෙන්කරවා ගන්න:
📞 Hotline: (070) 179 6724
25/09/2026
🔥 NEW ARRIVAL. NEW LEVEL OF SKINCARE. 🔥
Introducing the KEJO ACTIVE CHARCOAL – ADVANCE FACIAL KIT 🖤🌿
Powered by Activated Charcoal, this complete facial care system is designed to cleanse, exfoliate, refresh and revive — bringing professional-style facial care to your skincare routine.
✨ CLEANSE. PURIFY. REFRESH. GLOW.
🖤 KEJO ACTIVE CHARCOAL — EXPERIENCE THE NEW STANDARD OF FACIAL CARE.
Shop Now - https://rfasiainternational.com/kejo/shop/facial-kit/kejo-activated-charcoal-advanced-facial-kit/
FacialCare NewProduct GlowWithKEJO BeautyCare SriLankaSkincare
22/09/2026
Your KEJO favourites. Delivered FREE. ✨
Enjoy FREE DELIVERY on orders above Rs. 2,000/- from 22nd – 27th September. 🛵🤎
Don’t miss the offer — shop now!
07/09/2026
ඔබේ සමට ලප කැළැල්වලින් තොර, ස්වභාවික දීප්තියක් ලබා දෙන්න සූදානම්ද? ✨
Kejo Glycolic Acid & Niacinamide Glowing Face Wash මඟින් සම මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කර, සම පැහැපත් කරමින් ක්ෂණික Glowing පෙනුමක් ලබා දෙයි.
සුවිශේෂී ප්රතිලාභ:
* Glycolic Acid: සමේ මැරුණු සෛල මෘදුව ඉවත් කර (gentle exfoliation), සමේ පැහැය ඒකාකාරී කරයි.
* Niacinamide: සමේ අඳුරු ලප, කුරුලෑ කැළැල් අවම කර තෙල් ගතිය පාලනය කරයි.
* Instant Radiance: සම වියළීමකින් තොරව ගැඹුරින් පිරිසිදු කර, ප්‍රබෝධමත් නිරෝගී දීප්තියක් ගෙනදෙයි.
භාවිතා කරන ආකාරය:
* මුහුණ මඳක් තෙමා ගන්න.
* අවශ්‍ය ප්‍රමාණයෙන් Face Wash ස්වල්පයක් ගෙන මුහුණ හා බෙල්ල පුරා මෘදුව සම්බාහනය කරන්න.
* පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. (උදෑසන සහ රාත්‍රී භාවිතයට සුදුසුයි)
Shop now - https://rfasiainternational.com/kejo/
✨ ඔබේ සැලෝන් එකට එන පාරිභෝගිකයින්ට පරිපූර්ණ Glass Skin Glow එකක් ලබා දෙන්න සූදානම්ද? ✨
සමේ අඳුරු ලප කැළැල් දුරු කර, ක්ෂණික පැහැපත් බවක් එක් කරන KEJO Glycolic Acid & Niacinamide Glowing Facial Kit එක අදම ඔබේ සැලෝන් එකට ඇණවුම් කරන්න! 💎🤍
🔹 Glycolic Acid & Niacinamide සුසංයෝගයේ ප්‍රබල ක්‍රියාකාරිත්වය
🔹 සම ගැඹුරින් පිරිසිදු කර මැරුණු සෛල ඉවත් කිරීම
🔹 කිට් එකේ ඇති සුවිශේෂී ගුණාංග, Step-by-Step නිවැරදි භාවිතය සහ වැඩි ප්රතිලාභ ලබාගන්නා ආකාරය
👉 සවිස්තරාත්මක සියල්ල මෙම වීඩියෝවෙන් නරඹන්න! 🎬✨
🛒 අදම ඔබේ සැලෝන් එක සඳහා තොග ඇණවුම් වෙන්කරවා ගන්න:
📞 Hotline: (070) 179 6724
SriLankanSalons ProfessionalSkincare
21/08/2026
Meet your ultimate radiance. ✨
Introducing the all-new KEJO Glycolic Acid & Niacinamide Glowing Facial Kit crafted to transform dull skin into an unstoppable, luminous glow.
🛍️ Shop now at - https://rfasiainternational.com/kejo/product-category/facial-kit/
GlycolicAcid Niacinamide SkincareSriLanka BrighteningSkincare
18/08/2026
ඔබේ සමට රන්වන් දිදුලන දීප්තියක් ලබා දෙන්න සූදානම්ද?
✨ Kejo Gold Facial Kit එක මඟින් සමට තරුණ බවක් සහ ක්ෂණික දීප්තියක් (Instant Golden Glow) ලබාගන්නා ආකාරය, පියවරෙන් පියවර භාවිතා කරන හැටි සහ එහි ඇති සුවිශේෂී ප්රතිලාභ ගැන දැනගන්න එකතු වෙන්න! 💛✨
Shop now - https://rfasiainternational.com/kejo/
GoldenGlow SkinCareRoutine
16/08/2026
Experience pure luxury and luminous skin with the KEJO Gold Facial Kit! ✨💛
Designed to deeply nourish, restore elasticity, and impart a timeless radiant glow with a complete step-by-step salon-like routine:
Get flawless, luminous skin today! 👇
Shop now: https://rfasiainternational.com/kejo/
Category
Contact the business
Telephone
Address
No 46 1/1, Castle Street
Colombo
00800
