Thili’s salon
Engagement
Pre Shoot
Wedding
Home Coming
Normal Dressing
photo shoots
13/08/2026
A beautiful Indian Western Bride 🤍✨
She wanted a very natural, elegant and classy look, just the way she dreamed of. So happy to create the look she loved! 👰🏻♀️✨
Thank you for trusting my work. 🤍
13/08/2026
Natural Kandyan Bride 🤍✨
මම dress කරපු මේ ලස්සන Kandyan Brideට ඕන වුණේ ගොඩක් natural, simple & elegant විදිහට ලස්සනට අඳින්න. 🤍
ඇය ආසම විදිහට, ඇගේ natural beauty එක තවත් ලස්සනට ඉස්මතු වෙන විදිහට මගේ අතින් හැඩගන්වලා දෙන්න ලැබීම මටත් ගොඩක් සතුටක්. 🥰✨
Her dream look, created just the way she wanted. 👰🏻♀️🤍
Thank you for trusting me on your special day. 🌸
13/08/2026
✨ Engagement Bride ✨
It was such a pleasure to glam up this beautiful bride-to-be for her special engagement day. 💍🤍
Wishing you both a lifetime filled with love, happiness & beautiful memories. 🥰✨
Bridal Makeup & Hair by Thili’s Salon 💄
07/08/2025
❣️❣️❣️ ගෑනු ලමයෙක්ගේ ජීව්තේ ලස්සනම දවස මනාලියක් වෙනදවස ....🥰🥰ලොකූ වෙනසකුත් නොකරම එයාගේ ලස්සන වැඩිකරලා ගත්තාම....❤️❤️🥰🥰
Kalekin හරිම ආසාවෙන් කරපු වෙඩින් එකක්.ඒ වගේම උගත් ළමයෙක්.ඒ උනාට Dressing එකේදී මම කිව්වොත් ඕක හරි නැහැ කියලා.අක්කා බලන්න අක්කනේ දන්නේ කියලා කියනදේ අහලා ලස්සනටම වැඩේ කරගත්තා.
Happy Wedded life dear Sandra Pramodane nangi ❤️🥹
You are a gorgeous girl with a beautiful personality in and out…. කෙනෙක්ට ගොඩක් කරුණාවෙන් කතාකරන්න හැමෝටම බෑ... ඔයාට තිබ්බෙ ඒතරම් කාරුණික කතාවිලාශයක්... ඔයාගෙ හොද හිත හැමදාම රැකගෙන පරිස්සමෙන් ඉන්න
සුබ මංගලම්... ජය මංගලම්...
12/03/2022
Normal dressing 💄💙🤍
24/11/2021
💄👄
01/05/2021
Engagement 💜💜👰💍
29/07/2020
💖💖
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Thili’s salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

02/12/2021