HERBS GLOW CARE

HERBS GLOW CARE

Share

For healthy and beauty life

Photos from HERBS GLOW CARE's post 18/10/2021

Herbs glowcare වෙතින්,
🍃😍 *AMALAKI BODY GLOWING Soap*
🤔 අත් යට කලු වීමෙන් හා දහදිය දුර්ගන්ධය නිසා පීඩා විදිනවාද😬
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸දහඩිය දැමීමෙන් අධික දුර්ගන්ධයක් ඇති වේ නම් එය පාලනය කරයි
🍃🌸අත් යට කලු වීම් අවම කරයි
🍃🌸සමට තෙතමනය ලබා දේ
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි

🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰

🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇අරලු
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇කෝපී
😇ලැවෙන්ඩර්

🌺100g rs 650
50g rs 350iපමනි.

🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.

Photos from HERBS GLOW CARE's post 17/10/2021

Happy customers ❤
සබන් වල ගුනාත්මක භාවය ගැන පාරිභෝගික අදහස් ❤🍃😍

Photos from HERBS GLOW CARE's post 16/10/2021

🌸HERBS GLOW CARE🌸
වෙතින් *Shvetra Hair Growing oil* 😍🍃
ආයුර්වේද දේශීය ඖෂධ 14ක් පමණ හිදුවා නිම කරන ලද ඖෂධීය තෙලකි.
💚භාවිතයෙන් ,
🌸🍃හිස කෙස් වැටීම පාලනය කරයි
🌸🍃හිස කෙස් අකලට සුදු වීම අවම කරයි
🌸🍃හිස්සොරි පාලනය කරයි
🌸🍃හිස කෙස් වර්ධනය වේගවත් කරයි
🌸🍃මානසික ආතතිය අවම කරයි
🌸🍃අක්ෂි දුර්වලතාවය අවම කරයි
💚අඩංගු ද්‍රව්‍ය
😇ලුනුවිල
😇ගොටුකොල
😇රතු වද
😇අරූද
😇ඉගුරු
😇කරපින්චා
😇නික
😇නෙල්ලි
😇උලුහාල්
ඇතුලු ඖෂධීය ශාක ඇතුලත් වටිනා සත්කාරයකි🍃
🌸😇නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.

Photos from HERBS GLOW CARE's post 13/10/2021

Island wide delivary 🤩

Photos from HERBS GLOW CARE's post 08/10/2021

හොදට වතුර බොමු 🍃🥺
වෙද අත්පොත 01
*වතුර* 💧
වතුර කියන්නේ මහා පුදුමාකාර ඖෂධයක්🍃🌸
🌸අද කාලේ ප්‍රමාණවත් තරම් වතුර නොබොන එක ලෙඩ වලට ප්‍රධාන ම හේතුවක්
🌸කතාවක් අහලා ඇති කෑම නැතිව වතුරෙන් පමණක් දවස් 6ක් වත් ජීවිත් වෙන්න පුලුවන් කියලා
🌸ජපාන වගේ රටවල් වල ගොඩාක්ම ජනප්‍රිය ජල ප්‍රතිකාරකය.බටහිර විදියට කියනවානම් water therapy අපේ මුතුන් මිත්තන් පවා මෙය හරියටම ක්‍රියාත්මක කරලා තියනවා
🌸ඉස්සර කාලේ වතුර තිබුනේ මැටි කලේ ඒකට අගුරු කෑලි 2ක් 3ක් සොදලා දානවා.එමගින් වතුරෙ තියන විශ කොටස් අගුරු කෑලි උරා ගන්නවා
🌸වර්තමානයේ ඒ ක්‍රම අනුගමනය නොකලත් ඔබ උදේ උනුකිරි එක වෙනුවට හිස්බඩට වතුර බොන්න පුරුදු වුනොත් එය කොපමණ වාසි දායක දැයි මදක් සිතන්න 🤔
🌸හිස් බඩට වතුර වීදුරුවක් බොන එක තමයි උදේ පාන්දර ස්වාභාවික විරේක ඔසුව😇
🌸උදේම නැගිටලා 500ml පමන අල්ලන වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න.මුලින් අමාරු වුනත් පුරුද්දක් විදියට ගත් විට ඔබට වැසිකිළි යාමේ අවශ්‍යතාව ඇති වේ.මෙයින් මළ බද්ධය වලක්වා ගත හැක.
🌸එසේ වතුර බොන්න පුරුදු වෙනවාත් එක්කම ඔබට ලැබෙන වාසි රැසකි
🌸🌺☘️මැදි වයසේ අයනම් හම රැලි වැටීම හමේ දීප්තිය අඩු වීම පාලනය කර ගත හැක
🌺☘️
ගැස්ට්‍රයිටීස්,
තරබාරුකම,
අර්ශස් ,
මළබද්ධය,
ඇදුම,
රැධිර පීඩනය , ආදි රෝග රැසකට සහනය ලැබේ.
🌺☘️උදේ වතුර 500ml ගෙන පැය භාගයක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා යලි වතුර වීදුරු 2ක් 3ක් බොන්න පුරුදු වෙන්න
🌺☘️
මෙය මාස 3ක් 4ක් අත් හදා බලන්න.අතරමග නතර කරන්න එපා
🌺☘️ ප්‍රතිඵල සහතිකයි
🌺☘️මුත්‍රා අමාරු තිබෙන අයට විශේෂයි
🌺☘️
උනුකර නිවාගත් වතුර ගුරුලේත්තුවක දාලා බොන්න පුලුවන් නම් ගොඩාක් හොදයි
🌸🌺ඔයාලත් කරලා බලන්න.
ඔබට මෙය වැදගත් වුනා නම් තව කෙනෙක්ට දැනගන්න share කරන්න
🌸🌺තවත් වටිනා ලිපියක් සමග නැවත හමුවෙමු
🌸🌺උපුටා ගැනීම නොකරන්න.

KDMSNS

Photos from HERBS GLOW CARE's post 05/10/2021

❤❤

Photos from HERBS GLOW CARE's post 05/10/2021

Happy customers ❤❤

04/10/2021

Happy customers❤❤😍

04/10/2021

Thank you for ordering❤🍃

03/10/2021

Herbs glowcare වෙතින්,
🍃😍 *PIMPLES CARE Soap**
🤔 කුරුලෑ හා ලප කැලැල් වලින් පිඩා විදිනවාද 😬
🍃🌸දැන් බිය විය යුතු නැත
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව කුරුලෑ අවම කරමින් පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸මුහුනේ පිට ප්‍රදේශයේ හට ගන්නා කුරුලෑ වලට භාවිතා කල හැක
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 13න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰

🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇වැල්මී
😇කොත්තමල්ලි
😇කොහොඹ තෙල්
😇වෙනිවැල්
😇ලෙමන්
😇හරන් කහ

🌺100g rs 650
50g rs 350පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.

03/10/2021

Herbs glowcare වෙතින්,
🍃😍 *AMALAKI BODY GLOWING Soap*
🤔 අත් යට කලු වීමෙන් හා දහදිය දුර්ගන්ධය නිසා පීඩා විදිනවාද😬
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸දහඩිය දැමීමෙන් අධික දුර්ගන්ධයක් ඇති වේ නම් එය පාලනය කරයි
🍃🌸අත් යට කලු වීම් අවම කරයි
🍃🌸සමට තෙතමනය ලබා දේ
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි

🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰

🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇අරලු
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇කෝපී
😇ලැවෙන්ඩර්

🌺100g rs 650
50g rs 350 පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.

Photos from HERBS GLOW CARE's post 03/10/2021

Herbs glowcare වෙතින්,
🍃😍 *MANJISTA GLOWING* *Soap*
🤔 ඔබ කැමති සුදු වෙන්නද පැහැපත් දීප්තිමත් සමක් ලබා ගැනීමට ද🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුහුනට මෙන්ම මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰

🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇වැල්මදට
😇රත්හදුන්
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇වෙනිවැල්

🌺100g rs 1000
50g rs 500 පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.

Category

Telephone

Website

Address

Rajagiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when HERBS GLOW CARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.