Mangala yojana

Mangala yojana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mangala yojana, Beauty, cosmetic & personal care, Colombo.

28/03/2023

ආදර විවාහයකට සහකාරියක් හො ජිවිතේ අවසන් වන තුරු රැදෙන ප්‍රේමයක් අවශ්‍යයි සම්මත හො අසම්මත .

👉මට වයස ගැටලුවක් නෑ . අනික කලින් විවාහා වෙලා තියන එවා ගැටලුවක් නෑ. මන් බලන්නේ මන් ව්‍යාපාර කරන තැනට එකියන්නෙ මහරගමට එහෙම ඇවිල්ලා ආදරේ කරන කලෙදිත් මන් ගැන ව්‍යාපාර ගැන හොයලා බලන කෙනෙක් ව. මට වයස 30. අම්මා අප්පාචියි ඉන්නෙ නුවර මන් කොළඹ මගේ ගෙදරමයි ඉන්නේ. ව්‍යාපාර වන්නේ දුරකථන අලුතැඩියාව , වහාන කුලි පදනමට දිම, මුද්‍රණ ආයතන.

👉 මන් හොයන්නේ කොටු වෙලා නමට ජිවත් වෙන කෙනෙක් නෙමෙයි , තමන්ගේ සතුට තමන් විදින තමන්ට ඔනි විදියට ඉන්න කෙනෙක් , මොකද සමාජෙට ඔනි විදියට ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. මොකද උදේ ඉදාන් ව්‍යාපාර වල ඉදලා රාත්‍රි 08 නිවසට යන්නේ එක නිසා මන් බලන්නේ රාත්‍රියට විඩියො ඇමතුමක් එහෙම ගන්න පුළුවන් කෙනෙක් ආදරේ කරන කාලේ. එ වගේම ගෙ ඇතුලට ඇග පෙන්න ඇදුම් අදින යුරොපිය විදියට ආදින්න කැමති කෙනෙක් ඔයා එහෙම කෙනෙක් නම් විතරක් ඔබගේ චායාරුපයක් වයස ප්‍රාදේශය එවන්න.

👉 රික්වෙස්ට් දාන්න එපා ෆෙස්බුක් හරහා මැසෙජ් ව්තරක් දාන්න.

👉 නැත්නම් Email :- [email protected]

👉 එහෙම බැරිනම් කාලේ කන්නේ නැතුව බ්ලොක් වෙන්න මොකද මන් ව්‍යාපාරිකයෙක් නිසා මන් කැමති නෑ කලේ කන අයට. එක නිසා බ්ලොක් වෙන්න.

Website

Address


Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Mangala yojana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.