Extra Income - Oriflame Badulla
Do you like to earn extra income while working or at home? This is the easiest way for that. Sell co
19/05/2021
Hurry Up! Join with Oriflame today! 💅💄💍📿👜👛💝💌❤️🔥🤝
16/05/2021
19/05/2020
කොස්මටික්ස් සෙල් කරල සල්ලි හම්බ කරන්න ඇත්තටම බැරිද? අපෝ පුලුවන් ....
මේක part time එකක් විදියට හොඳටම කරන්න පුලුවන් job එකක්. මොකද මේක මුලු ජීවිත කාලෙම කරන්න පුලුවන් දෙයක්. ඔයාල office එකක හරි යම් ආයතනයක හැමදාම වැඩ කරන්නෙ නෑ. එහෙම වැඩ කරන්නත් බෑ. 55න් හෝ 60 න් ඔබ විශ්‍රාම ගත යුතුමයි. නමුත් Cosmetics සෙලින් එක ඔබ මිය යනකන් කරන්න පුලුවන්. ගැහැණු පිරිමිද වයස අදාලම නෑ.
ඔබ මේක කරන්නෙ කොහොමද?
අපි ලඟ අපෙ නිශ්පාදන සහ ඒවගෙ විස්තර සඳහන් පොතක් තියේ. ඒක ඔබ දැනට වැඩ කරන තැන ඉන්න අයට, ඔබේ නෑයන්ට, ඔබේ කස්ටමස්ලට, ඔබේ යාලුවන්ට පෙන්වන්න. පැහැදිලි කරන්න. සමහර විට ඔබ වැඩ කරන තැන කෑම පැය හොඳටම ඇති දවසට එක් පුද්ගලෙක් තෝර ගන්න. මාසයක් අවසානයේ 30 දෙනෙකුට ඔබ දැනුවත් කර ඇත.
එයාල භාණ්ඩය ගන්න කැමති නම් අදාල භාණ්ඩෙ මුදල ඉල්ලගෙන කම්පැණියට මුදල් ගෙවල නිශ්පාදනය කස්ටමර් ට දෙන්න. ක්ෂණික ලාභය ඔබට සල්ලි ලැබෙනකොටම ලැබෙනව නෙහ්.
✔️ ප්‍රායෝගිකව අනිත් part time වලට වඩා වැදගත් වෙන්නෙ කෝමද?
♦️Cosmetics අද පාවිච්චි නොකරන අයෙක් නැ. හරියට docters ලගෙන් බෙහෙත් ගන්න පිරිස අඩුවක් නෑ වගේ. අද ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සම ආශ්‍රිත ගැටලු ගොඩයි. ඒ බොහෝ ගැටලු ( සමහරක් හැර) වලට නිශ්පාදන අපි ලඟ තියෙනව. ගොඩක් වෙළඳ නාමයන්ගේ නිශ්පාදන ඇත්තෙ එක අරමුණක් වලට විතරයි. එක්කො සුදු වීමට, එක්කො කොණ්ඩෙ සම්බන්ධව. හැබැයි අපේ නිශ්පාදන හිසේ සිට දෙපතුළ දක්වා ගැටලු වලට විහිදෙනවා
♦️ ඒ වගේමයි අපිත් එක්ක වැඩ කරද්දි ලැබෙන දැනුම ඔබේ ජීවිතේට ගොඩක් වැදගත්. ඔබ ලස්සන හෝ නිරෝගී වෙන ගමන් අනිත් අයටත් මේ වාසිය ලබා දෙනවා. අනිත් අයගෙ සම් ගැටලු විසඳන්න උදව් වෙනවා. ඔබත් ඩොක්ටර් කෙනෙක් වගෙ වෙනවා. රැකියාවෙන් එහාට ගිය දෙයක් වෙනවා.
♦️ඔයාලට සමාගම මගින් නොමිලයේ ලබා දෙන training, skin care training වලට සහභාගි වෙල දැනුම ගන්නත් පුලුවන්, වටිනා සහතික සහ තෑගි ගන්නත් පුලුවන්. හොඳටම සෙලින් කරල විදේශ සංචාර හිමි කරගන්නත් අවස්ථාව ලැබේ.
♦️ අඩුම තරමේ ඔයාලට ඕනි කරන රූපලාවන්‍ය නිශ්පාදන හෝ සම ආශ්‍රිත නිශ්පාදන 23-40% විශේෂ වට්ටම් වලට ගන්නත් පුලුවන්.
♦️අනිත් එක ඔබ මේ සම්බන්ධ වෙන්නෙ ලංකාවට ඇවිත් අවුරුදු 22ක ඉතිහාසයක් ඇති සමාගමක්, ලංකා ඖෂධ අධිකාරියේ අනුමැතිය ඇතිව කරන ස්වීඩන් සමාගමක්. ඒ නිසා වගකීමකින් යුක්තයි.
♦️ඔබ දන්නවද අපෙ සෑම නිශ්පාදනයකට සති දෙකක වගකීම කාලයක් ලබා දෙන බව? යම් නිශ්පාදනයක් නිසා සිදුවන සංකූලතාවක් උවහොත් අදාල නිශ්පාදනය වෙනුවට වෙනත් නිශ්පාදනයක් හෝ ඊට අදාල මුද්ල ආපහු ලබා දෙ. දැනට ඔන්ලයින් සෙලින් කරන එකදු කොස්මෙටික්ස් නිශ්පාදකයෙක් මෙලෙස සිදුකරන බව ඔබ අසා තිබේද? අප වගකීමෙන් එක ප්‍රත්‍යක්ෂ කරමු.
✔️ලාභය කොහොමද??
එක නිශ්පාදනයකින් රු. 100 සිට රු. 1000 දක්වා ක්ෂණික ලාභයක් ලැබේ. මීට අමතරම ඔබට මාසය අවසානයේ Commision සහ තවත් දීමනා හිමි වේ.
✔️ ප්‍රචාරය දෙන්නේ කෙසේද?
ඔබට සමාජ මාධ්‍ය වන ෆේස්බුක්, වට්ස් අප්, වයිබර්, වලින් ප්‍රොමෝෂන් කල හැකිය. සැලෝන්, ෆැන්සි ශොප්ස්, කොස්මටික්ස් ශොප්ස් වලට නිශ්පාදන ඇපයිය හැකිය, සමාගම් වලට අපගේ නිශ්පාදන තොග විදියට ලබා දිය හැකිය.
✔️ තනියමද වැඩ කරන්නේ?
නැහැ. ඔබට කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකිය. ඔබ අසලසිටින අය සමඟ කණ්ඩායම්ක් ලෙස වැඩ කල හැකි අතර කණ්ඩායම් සාමාජිකයන්ගේ ලකුණුද ඔබට එකතු වීමෙන් ඔබේ ආදායම වැඩ් වේ.
ඔරිෆ්ලේම් ආයතනය සමඟ සම්බන්ධ වන පිරිස් දෙවර්ගයකි.
1️⃣ තමාට අවශ්‍ය රූපලාවන්‍ය හා සමේගැටලු ආශ්‍රිත නිශ්පාදන වට්ටම් මුදලට ලබා ගැනීමට.
( බොහෝ සැලෝන් සහ ඒ සම්බන්ධ පාඨමාල හදාරන අයට අවශ්‍ය භාණ්ඩ අඩු මුදලට ලබා ගැනීමට අප හා සම්බන්ධ වේ. 23-40% වට්ටම් වලට නිශ්පාදන ලබා ගත හැකිය.)
2️⃣ ආදායම් මාර්ගයක් උපයා ගැනීමේ අරමුණින් සම්බන්ධ වීම.
ඔබට ආදායම ලැබෙන්නේ කෙසේද? ආකාර කිහිපයකි.
1️⃣ ක්ෂණික ආදායම ( ඔබ අතට නිශ්පාදනය ලැබෙන මුදලට වඩා වැඩි මුදලකට අන් අයට විකිණීමෙන් ලැබෙන ආදායම).
එක් නිශ්පාදනයකින් රු.50 සිට රු.500 දක්වා ලාභයක් ලැබිය හැකි අතර නිශ්පාදන කිහිපයක් එකවර විකිණීමෙන් මෙම ලාභය වැඩි වේ. ☺️✌️
2️⃣ කොමිස් මුදල (Commision/ Salary)
ඔබ විකුණන නිශ්පාදන වල ප්‍රසාද ලකුණු වල එකතුව අනුව මෙය තිරණය වේ.
රු.1000 සිට රු. 100000 අතර මුදලක් හා සමාගමේ සීනියර් මැනේජර් දක්වා තනතුරු වලට පත් විය හැකිය.
3️⃣ එකතු වන වට්ටම් (Business class)
ඔබ ගිය මාසයේ කරනු ව්‍යාපාරයේ ප්‍රසාද ලකුණ 150 හෝ ඊට වැඩි නම් ඔබ මිළදී ගනු ලබන නිශ්පාදන වලට 40%ක වට්ටම් හිමි වේ (දැනටමත් වට්ටම් හිමිව ඇති නිශ්පාදන වලට මෙය අදාල නොවේ). මෙමගින් ඔබේ ක්ෂණික ආදායම වැඩිකර ගත හැක..
4️⃣ අනෙකුත් වට්ටම්
සමාගම මගින් නිශ්පාදන වලට ලබා දෙන අනෙකුත් වට්ටම්..
🎇 ඉහත කුමන ආකාරයෙන් අප හා සම්බන්ධ වීමට නම් අප සමාගමේ ලියාපදිංචි විය යුතුය. ( වට්ටම් ආදිය ලබා දෙන්නේ සමාගම හා ලියාපදිංචි සාමාජිකයන්ට පමණක් වන නිසා)
🌺 සාමාන්‍ය Part Time එකකට වඩා එහා ගිය අනෙකුත් වාසි ලෙස
🏆️ සමාගමෙන් නොමිලයේ දෙන වැඩමුළු සහ වැඩසටහන්
🏆️ ක්ෂේත්‍රයේ පිළිගත් සහතික පත්‍ර
☃️ විදේශ සංචාර
💋 ආදායම උපයන අතර තමන්ගෙ රුව හා නිරෝගී බව රැකගැනීමට හැකි වීම.
😎 ස්වාධීනව තමන්ගේම ස්වයං රැකියාවකට පදනම ලැබීම.
🎶 විනෝදය සහ දැනුම
නිවසේ සිට ගත කරන ඔබේ කාලයෙන් ආදයමක් උපයන ගමන් ඔබත් ලස්සන නිරෝගී වෙන්න අනිත් අයවත් ලස්සන කරන්න මේ ඔබට අප හා එක්ව වැඩ කිරීමෙන් අසීමිත ආදායම්, නිසි ඇගයීම්, වටිනා සහතික, විදේශ සංචාර, මුදල් ත්‍යාග, සුපිරි හෝටල් වල සංචාර රැසක් දිනා ගැනීමේ අවස්ථා. මේ සියල්ල ලබා ගැනීමට නොමිලේ ලියාපදිංචි වන්න.
ආදායමට අමතරව සෑම මසකම මෙවැනි ත්‍යාග අඩුම මිළට ලබා ගැනීමටද අවස්ථා.
1) Full name
2) Surname
3) Adddress
4) Near town
5) Birth day
6) E mail address
7) ID number
8) Soft Copy of National ID card
ඔබට අපේ නිශ්පාදන අඩු මිළට (23-40% දක්වා වට්ටම් ) ලබා ගැනීමට කැමති නම් පාරිභෝගිකයෙකු ලෙසද අප හා ලියාපදිංචි විය හැකිය.
12/05/2020
North for Men Original Soap Bar
A dermatologically-tested soap bar that cleanses and helps to moisturise your skin, leaving it soft and revitalised.
100 g - Rs. 349 /-
North for Men Recharge Face Wash & Scrub
A superb exfoliating wash and scrub, with Arctic Pro Defence, Ginseng and Minerals, that removes dirt and excess oil without drying out your skin. Awakens your senses and stimulates
your skin to leave it looking and feeling fresh and full of energy*.
Dermatologically tested.
150 ml - Rs. 1089
12/05/2020
Colours available.... Only for Rs.489/-
Hurry Up and grab the offer this month!
12/05/2020
Silk Beauty White Glow Soap Bar
100 g - 22715
Only for Rs. 379/-
12/05/2020
Who needs this offer?.....
Silk Beauty White Glow
Hand Cream
75 ml
26436
Rs. 919
Please Comment below if you are interested!...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo

13/05/2020