Black Seeds Miracle Hair Oil

Black Seeds Miracle Hair Oil

Share

🧘🏽‍♀️ 🌸 Sacred Ayurvedic rituals for hair & skin 🚫 Zero synthetics. Just pure botanical magic,Reclaiming your natural beauty, one drop at a time.

Shop our plant-based essentials below👇

100% ස්වාභාවිකව,නීරෝගීව ලස්සන වෙමු
WhatsApp 074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 11/07/2026

🌟 සැබෑ වෙනසක් මුසුවූ සැබෑ ප්‍රතිඵල🌟

අපේ නිෂ්පාදන ගැන විශ්වාසය තබමින්, ඉතාමත් කෙටි කලකින් පුදුමාකාර ප්‍රතිඵල ලබාගත් අංජලි සුබ්‍රමනියම් (Anjali Subramaniyam) පාරිභෝගික මහත්මියව අප බෙහෙවින් අගය කර සිටිනවා❤️

ඇය අපේ Black Seeds Miracle Hair Oil සහ Black Seeds Nourishing Shampoo භාවිත කර හරියටම මාස 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත....

✅ ඇයට තිබූ අධික ලෙස හිසකෙස් හැලීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම නැවතුණා......

✅ හිසකෙස් වලට ඉතාමත් පියකරු, ඝන පෙනුමක් (Best Hair Volume) ලැබුණා.....

"හිසකෙස් කියන්නේ කෙනෙකුගේ රූපලාවන්‍යයේ ඔටුන්නයි." 👑

නිවැරදි සත්කාරය සහ ඉවසීම තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට නිරෝගී, ශක්තිමත් දිගු කෙස් කළඹක් හිමිකර ගන්න පුළුවන් කියන දේ අංජලි miss අපිට ඔප්පු කරලා පෙන්වූවා.

අපේ නිෂ්පාදන කෙරෙහි ඇය තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි💐

🌟 Your beautiful hair is our biggest motivation Ms.Anjali🌟

ඔබත් තමත් හිසකෙස් හැලීමේ ගැටලුවලින් පීඩා විඳිනවාද?

අංජලී පාරිභෝගිකාව වගේම සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න අදම අපේ Black Seeds Miracle Hair Oil සත්කාරය තෝරාගන්න🥰

WhatsApp/Direct voice👇
📱074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 02/07/2026

තවමත් කොණ්ඩෙ ට ගැළපෙන Shampoo එකක් ලැබුණේ නැහැ නේද🤕

🌿 රසායනික සත්කාරයන්ට සමුදී ස්වභාවධර්මයේ අසිරිමත් පෝෂණයෙන් ඔබේ කෙස් කළඹ පණගන්වන්න ඔයාටත් පුළුවන්✅

📍හිසකෙස් අධික ලෙස හැලීම, අකලට කෙස් පැසීම, හිස්හොරි සහ වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳිනවාද?

වෙළඳපොළේ ඇති රසායනික ද්‍රව්‍ය බහුල ශැම්පු වර්ග නිසා ඔබේ කෙස් කළඹ දවසින් දවස දුර්වල වෙනවා වගේ දැනෙනවාද?

ඔබේ හිසකෙස් වලට දැන් අවශ්‍ය කරන්නේ තාවකාලික කෘතිම දීප්තියක් නෙවෙයි, මුල්වල සිටම හිසකෙස් වලට ලැබෙන සැබෑ ස්වභාවික පෝෂණයක් විතරමයි👇

හිසකෙස් රැකවරණය උදෙසාම සොබාදහමෙන් දායාද කළ ප්‍රබලම Key Ingredients 4ක සංකලනයෙන් නිපදවූ Black Seeds Nourishing Shampoo සත්කාරය දැන් ඔබට 🖤

🧬 ඇයි "Black Seeds Nourishing Shampoo" මේ තරම් සුවිශේෂී වෙන්නේ?

අපේ මේ Shampoo Formula එක නිර්මාණය කරලා තියෙන්නේ හිසකෙස් වල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යම වන සාම්ප්‍රදායික සහ විද්‍යාත්මකව සනාථ වූ ප්‍රධානතම ස්වභාවික අමුද්‍රව්‍ය හතරක නිවැරදි එකතුවෙන්.......

⭕කළුදුරු සාරය (Black Seeds Extract)
හිසකෙස් ගැලවී යෑම නතර කර, හිස්කබලේ ලේ ගමනාගමනය ක්‍රමවත් කරයි. එමඟින් දුර්වල වූ කෙස් මුල් ශක්තිමත් කර, අලුතින් කෙස් ගස් වර්ධනය වීම (New Hair Growth) වේගවත් කරයි.

⭕නෙල්ලි (Amla) –
විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් අනූන නෙල්ලි මඟින් කෙස් කළඹට සිත්ගන්නා සුලු තද කළු පැහැයක් සහ නිරෝගී දීප්තියක් ලබා දෙන අතර, වයසට වඩා අකලට කෙස් පැසීම (Premature Greying) සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

⭕වදමල් (Hibiscus) – ස්වභාවික කන්ඩිෂනර් එකකි.......
හිසකෙස් වල තෙතමනය (Moisture) ආරක්ෂා කරමින්, පලුදු වූ කෙස් අගිසි යථා තත්ත්වයට පත් කරයි. රළු සහ පටලැවෙන හිසකෙස් ඉතාමත් මෘදු, සුසිනිඳු (Soft & Silky) කෙස් කළඹක් බවට පත් කරන්නේ කිසිදු කෘතිම කන්ඩිෂනර් එකක උදව්වක් නැතුවයි.

⭕Soapnuts – සුරක්ෂිත පිරිසිදුකාරකයකි
කෘතිම සල්ෆේට් (Sulfates) වෙනුවට මෙහි අඩංගු ස්වභාවික Soapnuts මඟින් හිස්කබල ඉතා මෘදුව පිරිසිදු කරයි. හිස්කබලේ ඇතිවන කැසීම, බැක්ටීරියා අසාදනයන් සහ කරදරකාරී හිස්හොරි (Dandruff) මුල්වලින්ම ඉවත් කර දමයි.

💎 මෙයින් ඔබට ලැබෙන සුවිශේෂී වාසි (Benefits):
✅ එකම ශැම්පු බෝතලයක් මඟින් හිස්කබල පිරිසිදු කිරීම, පෝෂණය කිරීම සහ කන්ඩිෂන් කිරීම යන තුනම සිදු වේ.

✅ දවස පුරා පවතින ප්‍රබෝධමත් ස්වභාවික සුවඳක් ඔබේ කෙස් කළඹට හිමිවේ.

✅ No Harsh Chemicals: සල්ෆේට් (Sulfates), පැරබන් (Parabens) හෝ කෘතිම වර්ණක අඩංගු නොවන නිසා ඕනෑම කෙනෙකුට බියකින් තොරව දිනපතා වුවද භාවිත කළ හැක.

✅ සියලුම හිසකෙස් වර්ග වලට ගැළපීම: ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව සෘජු, රැලි සහිත හෝ වර්ණ ගැන්වූ (Color-treated) ඕනෑම හිසකෙස් වර්ගයකට ඉතාමත් සුදුසුයි.

🛍️ දිගු, ඝන සහ නිරෝගී කෙස් කළඹක සිහිනය අදම සැබෑ කරගන්න!

🔰 ආකර්ෂණීය පැකේජ මිල ගණන් යටතේ දැන් ඔබට මිලදී ගත හැක.

📞 ඇණවුම් කිරීමට සහ තවත් විස්තර දැනගැනීමට:

පහත 'Send Message' බොත්තම ඔබා අපට DM (Inbox) කරන්න.

නැතහොත් WhatsApp ඔස්සේ සම්බන්ධ වන්න
📱 074 154 0114

🚚 Cash on delivery ඔස්සේ දිවයින පුරා සුරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත✅

Photos from Black Seeds Miracle Hair Oil 's post 01/07/2026

✨ පාරිභෝගික විශ්වාසයෙන්....
මුළු ශරීරයම රන්වන් පැහැ ගන්වන අංක 01 ස්වභාවික රහස✨

🌟 Herbal Miracle Brightening Body Cream 🌟

අප වෙත පැමිණෙන පාරිභෝගික ඔබ සැමගේ ඉහළම ඉල්ලීම මත, සමට කිසිදු හානියක් නැතුව නීරෝගීව පැහැපත් වෙන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්ම අප ආඩම්බරයෙන් ඉදිරිපත් කරනවා........

Herbal Miracle Brightening Body Cream එක 🌿🧴

සුවිශේෂී ආයුර්වේද වට්ටෝරුවකට අනුව, උසස්ම තත්ත්වයේ ස්වභාවික අමුද්‍රව්‍ය සහ සමට හිතකර විටමින් සංකලනයෙන් නිපදවූ මෙය ඔබේ සමේ සැබෑ වෙනසක් ඇති කරනු ලබනවා✅

🔎 සුවිශේෂී ඖෂධීය අමුද්‍රව්‍ය (Main Ingredients)

🔰රන්වන් වෙනිවැල්ගැට (Weniwelgeta): සම ගැඹුරින් පිරිසිදු කර, කුරුලෑ සහ බිබිලි ඇති කරන විෂබීජ නාශනය කර සම ආරක්ෂා කරයි.

🔰සුවඳැති වැල්මී සාරය (Licorice Extract): සමේ ඇති අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් ස්වභාවිකවම නැති කර, සමේ පැහැය එක ලෙස දීප්තිමත් කරයි.

🔰ෂියා බටර් (Shea Butter): සම ඇතුළාන්තයටම කා වැදී, කෘතිම රසායනිකවලින් තොරව සම නීරෝගීව මෘදු සහ සුසිනිඳු කරයි.

🔰දොඩම් ලෙලි සාරය (Orange Peel Extract): ස්වභාවික විටමින් C සාරයෙන් පොහොසත් බැවින් සමේ මැරුණු සෛල ඉවත් කර ක්ෂණික පැහැපත් බවක් ලබා දෙයි.

🔰කෝමාරිකා (Aloe Vera): හිරු එළියෙන් පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරමින් සමට අවශ්‍ය උපරිම තෙතමනය (Hydration) රඳවා තබයි.

🔰විටමින් B3 (Vitamin B3 / Niacinamide): සෛල අලුත්වැඩියා කර, වයස්ගත වීම පාලනය කරමින් සමට සෞඛ්‍ය සම්පන්න, තරුණ පෙනුමක් ලබා දෙයි.

⏳ ඉතින් ඔයාටත් සති 4න් විශ්මයජනක ප්‍රතිඵල ලබාගන්න පුලුවන් (Results from 4 Weeks)

රසායනික බ්ලීචිං ද්‍රව්‍ය අඩංගු නොවන නිසා, ක්‍රමයෙන් සම පෝෂණය කරමින් සති 4ක් ඇතුළත ස්ථිර වෙනසක් ලබා දේ✅

💎1 වන සතිය: ෂියා බටර් සහ කෝමාරිකා සත්කාරයෙන් සමේ වියළි බව නැති වී, දිවස පුරා මෘදු බවක් දැනේ.

💎2 වන සතිය: වෙනිවැල්ගැට සහ දොඩම් ලෙලි සාරය නිසා සමේ තිබූ අඳුරු ලප ක්‍රමයෙන් මැකී යන්නට පටන් ගනී.

💎3 වන සතිය: වැල්මී සහ විටමින් B3 ක්‍රියාකාරීත්වය නිසා සමේ හැමතැනම එක හා සමාන රන්වන් පැහැයක් (Even skin tone) මතු වේ.

💎4 වන සතිය: අතුරු ආබාධවලින් තොරව, කාන්තිමත්, නීරෝගී, නියම ස්වභාවික සුන්දරත්වයක් ඔබට හිමි වේ

🍃 මෙය ඉතා විශ්වාසනීය ආයුර්වේද සත්කාරයක් වන අතර
අපේ ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ පාරිභෝගික අත්දැකීම් රාශියක් ඇසුරින් නිපදවූවකි.

❌කිසිදු කෘතිම සුදු කරන ද්‍රව්‍ය අඩංගු නොවේ 💯💯💯

ඔබේ ඇණවුමත් අදම වෙන්කරවා ගන්න✅

📥 මිළදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා අපේ Inbox හෝ WhatsApp එකට පණිවිඩයක් (DM) එවන්න

📱074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 30/06/2026

🌸 තොල් පෙති වලට ස්වභාවික රෝස පැහැයක් ඔයාටත් ඕනෙද🥰

Pinkish Miracle Lip Balm එක අදම try කරන්න 🌸

🔰ඔයාගේ දෙතොල් වියළිලා, අවපැහැ ගැන්විලාද තියෙන්නේ?

🔰හැමදාම කෘතිම ලිප්ස්ටික් ගාලම තොල් වල ස්වභාවික පෙනුම නැති වෙලාද?

දැන් ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.....

ස්වභාවික සත්කාරයෙන් ඔයාගේ තොල් පෙති වලට දිදුලන රෝස පැහැයක් සහ මෘදු බවක් ගෙනෙන Pinkish Miracle Lip Balm එක මෙන්න😍

✨ Pinkish Miracle Lip Balm එකෙන් ලැබෙන සුපිරි ප්‍රතිඵල මොනවාද කියලා බලමුද☺️

🌹Natural Pink Glow: තොල් වල තද/අවපැහැ ගති මකා දමා, සිත්ගන්නාසුළු ස්වභාවික රෝස පැහැයක් ලබා දෙයි.

🌹Deep Moisturization: තොල් පැලීම සහ වියළීම වළක්වා, දවස පුරාම තොල් පෙති තෙතමනයෙන් හා මෘදු බවින් තබයි.

🌹100% Safe & Natural: කිසිදු හානිකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නිසා ඕනෑම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

🌹Long-lasting Care: තොල් වලට නිරෝගී, පිරිපුන් සහ සෞඛ්‍යමත් පෙනුමක් දිගුකාලීනව ලබා දෙයි.

💄 Makeup එකක් නැතුවත් හැමදාම ලස්සනට ඉන්න...
උදේට වගේම රෑට නිදාගන්න කලිනුත් Pinkish Miracle Lip Balm එකෙන් චුට්ටක් ගාලා තොල් පෙති වලට පුංචි සම්බාහනයක් දෙන්න..... වෙනස ඔයාටම වටහාගන්න පුළුවන්✅

ඔයාගේ ආදරණීය දෙතොලට සොබාදහමේ ආශ්චර්යය අදම තෑගි කරලා බලන්න🥰

🛍️ඔයාගේ ඇණවුමත් අදම වෙන්කරවා ගැනීමට අපගේ WhatsApp හෝ Inbox එකට Message එකක් (DM) එවන්න.

WhatsApp 074 154 0114

(Cash on delivery ඔස්සේ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ 🚚)

29/06/2026

අනුබුදු මිහිඳු මාහිමිගේ සදහම් පණිවුඩයෙන් ජීවිතයට අරුතක් එක්කර ගන්නා වූ උතුම් පොසොන් පොහොය දිනක් වේවා🌹

Black Seeds Miracle Hair Oil

23/06/2026

✨ A Big Thank You to Our Loyal Customer✨

2 Years of trust and beautiful transformations👑

🌟 දිගුකාලීන විශ්වාසයට බොහොම ස්තූතියි miss🌟

අවුරුදු 2 ක් පුරාවට අපේ Black Seeds Miracle Hair Oil පවුලත් එක්ක රැඳී සිටිමින්,

අපේ නිෂ්පාදන ගැන නොසැලෙන විශ්වාසයක් තැබූ ඔබට බොහොම ස්තූතියි💐

ඇය අපේ:
✨ Black Seeds Miracle Hair Oil
✨ Vitamin C Glowing Face Gel
✨ Black Seeds Miracle Hair Cream

කියන නිෂ්පාදන තුනෙන්ම සුපිරිම ප්‍රතිඵල (Best Results) ලබාගෙන, අද වෙනකොට මේ හැමදේම ඇතුළත් සම්පූර්ණ Package එකක්ම Order කරලා තියෙනවා 😍

🔰ඔබ වැනි ආදරණීය පාරිභෝගිකයින්ගේ සැබෑ වෙනස සහ තෘප්තිමත්භාවය තමයි අපේ ලොකුම ශක්තිය....

ඉතින්,ඔයාගෙත් හිසකෙස් හා සම සම්බන්ධ ගැටලු අපිට WhatsApp කරන්න lovelies❤

WhatsApp 074 154 0114

Photos from Black Seeds Miracle Hair Oil 's post 15/06/2026

🌿 Transform Your Hair Naturally🌿

Introducing the all-new Ayurvedic Black Seeds Nourishing Shampoo.....

Get the thick, voluminous, hair-fall-free locks you’ve always wanted🧴✨

👉 100% Ayurvedic Care
👉 Hair Fall Control & Thicker Hair

📞 Drop us a message to order: 074 154 0114
🚚 Cash on Delivery Available Islandwide✅

ඝනකම් කෙස් කළඹක් සඳහා ආයුර්වේදයේ නවතම රහස 🌿✨

ඔබත් අධික ලෙස හිසකෙස් හැලීම, අකලට හිසකෙස් පැසීම සහ තුනී දුර්වල කෙස් නිසා පීඩා විඳිනවාද?
රසායනික ද්‍රව්‍ය බහුල ෂැම්පු වර්ග භාවිතා කරලා වෙහෙස වෙලාද? 🤔

බොහෝ පිරිසගේ ඉල්ලීම මත....
ඒ හැමදේටම සාර්ථක, ස්වාභාවික විසඳුම දැන් අපි අරන් ආවා🎉

අභිමානයෙන් යුතුව ඔබ වෙත ගෙන එන
🌻Ayurvedic Black Seeds Nourishing Shampoo

පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට අනුව, හිසකෙස් වලට අත්‍යවශ්‍යම පෝෂණය සපයන ස්වාභාවික සාරයන් රැසක් මෙහි අන්තර්ගතයි.

🌱 මේ ෂැම්පු එකේ තියෙන සුවිශේෂී ගුණාංග මොනවාද?

✅ කළුදුරු සාරය (Black Seeds): හිසකෙස් මුල් ශක්තිමත් කර, හිසකෙස් හැලීම ක්ෂණිකව පාලනය කරයි.
✅ නෙල්ලි සාරය (Amla): කෙස් කළඹට ස්වාභාවික කළු පැහැයක් ලබා දෙමින්, දිදුලන පෙනුමක් ලබා දේ. අකලට පැසීම වළක්වයි.
✅ ලැවෙන්ඩර් සාරය (Lavender): හිස්කබල සිසිල් කර, සුවදායී සුවඳක් සහ මානසික සහනයක් ලබා දේ.
✅ පරිපූර්ණ පෝෂණය: කෙස් ගස ඇතුළාන්තයෙන්ම පෝෂණය කර, ඝනකම් සහ නිරෝගී කෙස් කළඹක් ලබා දේ.

✨ ඇයි ඔබ අපේ Ayurvedic Black Seeds Nourishing Shampoo තෝරාගත යුත්තේ?

🔹 100% ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවක් වීම.
🔹 කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවීම (No harmful chemicals).
🔹 සියලුම වර්ගයේ හිසකෙස් සඳහා සුදුසු වීම.
🔹 ප්‍රථම භාවිතයෙන්ම වෙනස වටහාගත හැකි වීම.

තුනී, දුර්වල හිසකෙස් වලට සමුදී, සිහිනයක් බඳු වූ නිරෝගී, දිගු සහ ඝනකම් කෙස් කළඹක් හිමිකරගන්න අදම try කරලා බලන්න😇

🎁 සීමිත කාලයක් සඳහා හඳුන්වාදීමේ විශේෂ දීමනා සහිතයි🥰

🛒 දැන්ම ඇණවුම් කිරීමට:
අපගේ Black Seeds Miracle Hair Oil පිටුවට පණිවිඩයක් (Inbox) එවන්න.
නැතිනම්, WhatsApp හරහා ඇණවුම් කරන්න: 074 154 0114

🚛 දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැක.
💵 (Cash on Delivery පහසුකම සහිතයි)

නිවැරදි ආයුර්වේද සත්කාරයෙන්, ඔබේ සැබෑ සුන්දරත්වය මතුකරගන්න එන්න මේ පැත්තට 🏃

Photos from Black Seeds Miracle Hair Oil 's post 07/06/2026

වයස කියන්නේ ඉලක්කමක් විතරයි😇

🌟මාස 3ක Black Seeds Miracle Hair Oil හාස්කම🌟

වයස අවුරුදු 55ක් වුණාම නැතිවුණු කොණ්ඩය නැවත වවන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

අපේ මේ ආදරණීය පාරිභෝගිකයා ඒ නොහැකියාව හැකියාවක් බවට පත් කරලා තියෙනවා🌹

හිස්කබල පෙනෙන තරමට හිසකෙස් හැලී යාම නිසා (Baldness) කලකිරීමෙන් හිටපු ඔහුට, Black Seeds Miracle Hair Oil නිසා සැබෑම හාස්කමක් අත්දකින්න ලැබිලා තියෙනවා.

⏱️ මාස 3කින් ලැබුණු සැබෑ වෙනස:

✅තට්ටෙ තිබුණු හිස්තැන් වැසී යාම:
කලින් හිසකෙස් අහිමි වී තිබූ ස්ථානවලින් නැවතත් ශක්තිමත් කෙස් ගස් මතු වන්නට පටන් ගෙන ඇත.

✅ඝනකම සහ පෙනුම: හිසකෙස් හැලීම නැවතී, තිබෙන කෙස් වඩාත් නිරෝගී සහ පෙනුමැති වී ඇත.

✅නව විශ්වාසය: තරුණ පෙනුම සමඟින් ඔහුගේ ආත්මවිශ්වාසය ද දෙගුණ තෙගුණ වී ඇත

🌟සෑහෙන්න තට්ටෙ තිබුණේ ,තෙල් එක ගොඩාක් හොඳයි,ප්‍රතිඵල තියෙනවා🌟
(ප්‍රතිඵල ලැබූ මහත්මයාගේ අදහස)

වයස් භේදයකින් තොරව, නිවැරදි ස්වභාවික සත්කාරයකට පුළුවන් ඔබේ රූපය උඩුයටිකුරු කරන්න😇

තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන.......
උත්සාහය අත්නොහැර දිගින් දිගටම මේ සත්කාරය ස්ථාවරව කරගෙන යන ආදරණීය පාරිභෝගික ඔබට බොහොම ස්තූතියි 🌻

ඔබත් තවමත් හිසකෙස් හැලීමේ ගැටලුවලින් පීඩා විඳිනවාද?

ප්‍රමාද වෙන්න එපා❌ ස්වභාවධර්මයේ සැබෑ රහස අත්හදා බලන්න මේ පැත්තට😇

📱WhatsApp/Direct
074 154 0114

30/05/2026

බාහිර ආලෝකයෙන් ලොව ඒකාලෝක කරන වෙසක් සමයේ, අප සැමගේ සිත් තුළ ප්‍රඥාවේ ආලෝකය දල්වා ගැනීමට මේ උතුම් පොහොය දිනය වාසනාවන්ත වේවා🙏

ඔබ සැමට ශාන්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා!

Black Seeds Miracle Hair Oil
SK Ayurwedic & Pure Herbal Inventions

Photos from Black Seeds Miracle Hair Oil 's post 26/05/2026

🌟 මාස 3ක ආශ්චර්යය😇

තට්ටය පෑදීමේ ගැටලුවට ලැබුණු අති සාර්ථක ප්‍රතිඵලයක් 🌟

විවිධ නිෂ්පාදන උත්සාහ කරලා එපා වෙලා හිටපු අපේ ආදරණීය පාරිභෝගිකයෙක් ලබාගත් සුපිරිම ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ 💖

ඇය මීට පෙර කොණ්ඩෙ යෑම සහ හිස මැද තට්ටය පෑදීම (baldness) නිසා ගොඩක් කනස්සල්ලෙන් හිටියේ...

වෙළඳපොලේ තිබ්බ හැම දේම වගේ පාවිච්චි කරලත් ඇයට කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලැබිලා තිබුණේ නැහැ.

නමුත් අපේ Black Seeds Miracle Hair Oil එක පාවිච්චි කරන්න පටන් අරන් මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඇයට ලැබුණු ප්‍රතිඵලය ඇත්තටම ආශ්චර්යයක්☺️

තට්ටය පෑදුණු ස්ථාන ක්‍රමයෙන් වැසී යන පරිදි අලුතින් කෙස් ගස් වැවී තියෙනවා බලන්නකො🥰

🔰ඇයගේ කොණ්ඩෙ යෑම නම් සදහටම නැවතී ඇත🔰

ඒ වගේම හිසකෙස් වල ඝනකම සහ නිරෝගී බව කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා✅

අනිත් නිෂ්පාදන වලින් නොලැබුණු සැබෑ වෙනස අපේ Black Seeds Miracle Hair Oil එකෙන් අත්විඳ ප්‍රතිඵල එවූ ඔබට බොහොම ස්තූතියි ❤️

අප කෙරෙහි තැබූ විශ්වාසයටත් ගොඩක් ස්තුතියි🙏✨

ඔබත් තවමත් හිසකෙස් හැලීමේ ගැටලුවලින් පීඩා විඳිනවාද?

🌟අදම ඔබේ Black Seeds Miracle Hair Oil බෝතලය වෙන්කරවා ගන්න🌟

📥 වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox හෝ WhatsApp පණිවිඩයක් (DM) එවන්න

074 154 0114

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo 06
Colombo