Beyond-lush saloon
මල්ලිගේ අම්මා වෙන...
අක්කාගේ දරුවා වෙන...
දෙන්නාගේම හැම රහසක්ම රකින, රණ්ඩු අස්සේ හැංගුණු නිහඩ ආදරය.
දුවේ ඔයාට මන් ගොඩාක් නයගැති.🙏
සුභ උපන්දිනයක් මගේ සුදු පුතේ..
අද ඔයාට වයස 15යි. කාලය කොච්චර ඉක්මනින් ගිහින්ද! පුංචිම පුංචි පුතෙක් වෙලා හිටපු ඔයා අද ලස්සන හිතක් තියෙන, හැමෝම ආදරේ කරන දරුවෙක් වෙලා.
අම්මි ඔයාට ගොඩාක් ආදරෙයි සුදු පුතේ.ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ හිනාව දකිද්දී මගේ හිත පිරෙනවා. ඔයා සතුටින් ඉන්නවා දකින්න තමයි මට හැමදාම ඕනේ.
ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්නත්, හොඳින් ඉගෙනගෙන, හොඳ ගුණ ඇති, ශක්තිමත්, සතුටින් පිරුණු පුතෙක් වෙලා ජීවිතේ ලස්සන දේවල් හැම එකක්ම ලබාගන්නත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මතක තියාගන්න... ජීවිතේ කොයි තැන හිටියත්, ඔයා ගැන හිතන, ඔයාට ආදරේ කරන, ඔයාගේ සතුටට හැමදාම ප්‍රාර්ථනා කරන පවුලක්ම ඉන්නවා ඔයාට.
අම්මි හරි ආදරෙයි සුදු පුතේ....
මේ ලෝකෙ ආදරණීයම මනුස්සයා මගේ උනාට පස්සෙ..
ඉතින් මම වෙන මොනවා දිනාගන්නද මේ ජීවිතේ..
❤️🌹🥹
දන්නවද ඔයාව හම්බෙනකල් අක්කා කොච්චර ආසවෙන් බලන් හිටියද කියලා...
ඔයා අම්මිගේ බඩේ ඉද්දි ඔයාගේ අම්මි කන්න ආසම චොක්ලට් අයිස් ක්‍රීම්...ඉතින් අක්කත් ඉස්සර පොඩි...කොහොමහරි සල්ලි මාමාගෙන් තාත්තිගෙන් ඉල්ලන් ඔයා බන්ඩියේ ඉදන් ඉල්ලන කෑම ගෙනත් දෙනවා අක්කි...
ඔයා එනකල් අම්මි ගාව අක්කා හිටියා...ඒ මල්ලි බබා බලාගන්න ඕනි නිසා....මට ගොඩාක්ම උදව් කලා ඔයාව ලොකු කර ගන්න.
ගෙදර අය එක්ක පවා රන්ඩු කරා ඔයාට නම දාන්න....
"සුදු පුතා.."අක්කි ඔයාට දාපු නම.මගේ සුදු පුතේ.
ඔයා ආපු දවසේ ඉදන් වෙනසක් නොකර ඔයා එක්ක ඉන්නේ..අක්කි.ඔයා ආස කෑම ඔයාගේ ඇදුම් ලගට දෙන්න ඉන්න එකම කෙනා අක්කි.අක්කිට ඔයාව ගොඩාක් වටිනවා.ඔයා නිසා එයා දැන් හරි ආඩම්බරෙන් ඉන්නේ පුතේ.
අක්කි ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා ලොකු වෙද්දි අක්කට හරි ලෝබයි මගේ සුදු පුතේ...
ඔයා කවදාහරි මේ post එක දකී.....
අම්මි හැරුනු කොට මේ ලොකෙන්ම අක්කි තමා ඔයාට ගොඩාක් ආදරේ.වෙනසක් නොකර ඔයත් අක්කිව බලා ගන්න.
අපි හරි ආදරෙයි සුදු පුතේ..
Category
Contact the business
Telephone
Website
Address
712/1/1 Maradana Road, Colombo 10
Colombo
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |
Alerts
Be the first to know and let us send you an email when Beyond-lush saloon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
