LeSparkle.lk

LeSparkle.lk

Share

Accessories | Cosmetics | Oriflame Products
Islandwide Delivery Available
Contact Us - 0769852727

10/11/2020

🌸 40% Off
🌸 Special Offer for November
👉 Limited Time Offer!
👉 Place Your Order Now!

Islandwide Delivery Available ☎️ Us on 0769852727 or DM Us for Orders!

10/11/2020

🌸 Pick Any At Rs. 769
🌸 Special Offer for November
👉 Limited Time Offer!
👉 Place Your Order Now!

Islandwide Delivery Available ☎️ Us on 0769852727 or DM Us for Orders!

Photos from LeSparkle.lk's post 07/11/2020

🤔 ඔබගේ වියළි ඉරි තැලුනු සම නැවතත් යථා තත්ත්වයට පත් කර ගන්න කැමති ඔබට..
🤔 ඔබගේ අවපැහැ ගැන්වුනු සම නැවතත් තිබුනු පැහැයට හරවා ගැනීමට කැමති ඔබට..

🌸 Milk & Honey Nourishing Hand & Body Cream මඟින්,
👉 සමේ ඇති වියළි බව නැති කර
👉 සමේ රැලි වැටීම් ඉවත් කර
👉 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කර
👉 අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්ත්වයන් නැති කර
👉 තරුණ පෙනුම රැක ගැනීමට උපකාරී වෙයි.

🌸 මෙහි ඇති කිරි සහ මී පැණි සාරය මඟින් ඔබේ සම පෝෂණය කර තෙතමනය රැක දෙයි. සමේ වියළි තත්ත්වයන් සහ කසන තත්ත්වයන් නැති කර සමේ දීප්තිය වර්ධනය කරයි. ඉමිහිරි සුවඳකින් ද යුක්තයි.

🌸 පළමු භාවිතයේ සිටම වෙනස අත්විඳිය හැක.

😍 මේ දිනවල විශේෂ මිල අඩු කිරීමකින් ද යුක්තයි.

🚚 මුදල් තැන්පත් කළ පසු ඔබගේ නිවසටම භාණ්ඩ බෙදාහැරීම් කරනු ලැබේ.

දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම් 🚚
වැඩි විස්තර සඳහා inbox මඟින් විමසන්න 📩

07/11/2020

🤔 ඔබගේ උදරය ඉදිරියට ඒම ප්‍රශ්නයක් නම්,
🤔 උදරය එල්ලා වැටෙනවා නම්,
🤔 කෙතරම් ව්‍යායාම කලත් උදරය අඩු නැත්නම්,
🤔 සම ඇදීම නිසා කැලැල් (stretch marks) ඇති වෙලා නම්,

🌸 මෙන්න ඒකට Oriflame වෙතින් විසඳුමක්..

👉 Optimals Body Anti-Cellulite Gel මඟින් අනවශ්‍ය උදරය අඩු කර ශරීරයේ ඇති අනවශ්‍ය මස් පිඬු එල්ලා වැටීම වලක්වා මාංශපේෂීන් ශක්තිමත් කර දින 14ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. මෙහි ඇති roller ball massaging applicator එක මඟින් කවාකාරව එම ස්ථානය සම්භාහනය කිරීමෙන් මේදය කැටි ගැසීම වලක්වා සුමුදු සැහැල්ලු බවක් ලබාදෙයි.

👉 Optimals Body Firming Lotion මඟින් සම ඇදීමෙන් ඇති වී ඇති කැලැල් (stretch marks) සති 4ක් වැනි කාලයකින් ඉවත් වීමට පටන් ගනී.

🤩 100% ස්වාභාවික අමු ද්‍රව්‍ය මඟින් නිශ්පාදිත බව සායනිකව තහවුරු කර තිබේ.

😍 මේ දිනවල විශේෂ මිල අඩු කිරීමකින් ද යුක්තයි.

🚚 මුදල් තැන්පත් කළ පසු ඔබගේ නිවසටම භාණ්ඩ බෙදාහැරීම් කරනු ලැබේ.

දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම් 🚚
වැඩි විස්තර සඳහා inbox මඟින් විමසන්න 📩

Photos from LeSparkle.lk's post 07/11/2020

😟ඔබේ බර වැඩි නම්,
😢කෑම පාලනය කිරීමට අපහසු නම්,
😥ව්‍යායාම වලින් ප්‍රතිඵල අඩුය නම්,
😓ඉදිරියට නෙරූ උදරය සහ අධි මේද ස්ථර නිසා ඔබ අපහසුතාවයට පත් වෙලා නම්,

😍අපහසු ව්‍යායාම, strict diet plans වලින් තොර ව සෞඛ්‍ය ආරක්ශිත ව නිදහසේ බර සහ බඩ අඩුකර ඇඟ හැඩකර ගන්න දැන් පුලුවන්😍

අපි බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි සිරුරේ බර උසට සරිලන ප්‍රමාණයට වඩා වැඩිවීම. ඒ කියන්නේ ඔබේ BMI අගය 24ට වඩා වැඩියි.

මම හරි මහතයි. 😓අනේ..ඔයා මහත් වෙලා.😢
මේක මට හරි මානසික වදයක්.. 😥ආස දෙයක් කන්න බෑ.. කැමති ඇඳුමක් අඳින්න බෑ..😥
කෙට්ටු වෙන්න බෙහෙතක්වත් නැද්ද?🤔 මගේ ලෙඩත් වැඩිවෙලා..😰
මෙන්න මේ වගේ ප්‍රශ්න බොහෝදෙනෙකුට තියෙනවා..

👉සිරුරේ බර අඩුකර ගැනීම සඳහා ආරක්ෂිත සම්පූර්ණ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ නිශ්පාදිත මෙම අනගි ස්වාභාවික නිපැයුම ලොව පිළිගත් Sweden සමාගමක් වන Oriflame ආයතනය විසින් ඔබ වෙත තිළිණ කරයි.

😍Wellness Natural Balance Shake😍

👉මෙය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති අතර, STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔබ වෙත ලබාදේ.

👉වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පැය ½ කට ප්‍රථම මෙය පානය කළ යුතුය.
මෙමඟින්,
😍 ආහාර රුචිය අඩුකරයි.
😍සිරුරට මේදය අවශෝෂණය කිරීම අඩුකරයි.
😍මාංශපේෂි වර්ධනය කරමින් අනවශ්‍ය මේදය දහනය කරයි.
😍ඉදිරියට නෙරූ උදරය සහ අධි මේද ස්ථර පාලනය කරයි.
😍දෛනිකව ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරයි.
😍රසවත් ඉතා පෝෂණීය සුළු ආහාරයක් ලෙස ද භුක්ති විඳිය හැකියි
😍සිරුරට අවශ්‍ය පෝෂක, ප්‍රෝටීන, fiber වල සමබර සුසංයෝජනයක් ලබාදේ.

👉මෙමඟින් සිරුරේ බර අඩුවීම සායනිකව තහවුරු කර ඇති අතර අතුරු ආබාධ කිසිවක් නැත.
👉කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

👉ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය ඔබේ ප්‍රධාන ආහාර වේල් අතරට දේහ බර පාලනය සඳහා එකතු කරගත හැකි හොඳ ම සෞඛ්‍ය සම්පන්න ආදේශක ආහාර වේලක් .

👉ජලය,කිරි හෝ සෝයා කිරි සමඟ මිශ්‍ර කරන විට උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ග්‍රෑම් 7.0 ක්, ආහාර තන්තු ග්‍රෑම් 1.6 ක් සහ එක් වේලක් තුළ කිලෝ කැලරි 71 ක් පමණක් ඔබේ සිරුරට ලබා දෙයි.
සුක්‍රොලෝස් අඩංගු නිසා ප්‍රණීත රසවත් පානයක් ඔබට මෙයින් සාදා ගන්න පුලුවන්.

😍රාත්‍රි ආහාර වේල සඳහා ආදේශකයක් ලෙස හෝ දිනකට 1-2 වතාවක් සුලු කෑමක් ලෙස භුක්ති විඳින්නටත් පුලුවන්😍

දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම් 🚚
වැඩි විස්තර සඳහා inbox මඟින් විමසන්න.

07/11/2020

මොනවද මේ Face Serum කියන්නේ..

අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙනවා.

අපේ සම ගත්තොත් ස්ථර (layer) 03කින් සමන්විතයි. අපි Cream එකක් ආලේප කරන්නේ පිටත ස්ථරයටයි (Outer Layer). අනෙක් Layers වලට ඒවා ආලේප වෙන්නේ නෑ.
අපේ මුහුණේ Dark Spots, Pimple Marks තියෙනවා නම් ඒවා අභ්‍යන්තර ස්ථර (Deep Layers) ඉදන්ම එන දේවල්. එම නිසා ඒවාට Treat කරන්න නම් Serum එකක් ගොඩක්ම වැදගත් වෙනවා.

එකම Serum එකක් සෑම සමකට සෑම ගැටලුවකටම සුදුසු වන්නේ නැහැ.

තමන්ගේ සමේ වර්ගයට, ගැටලුවට සුදුසු Serum එක තොරාගත යුතුය.

👉Optimals Hydra Moisture Boosting Serum
මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්.

Heather, Burdock Root, Strawberry extract, Blueberry, Vitamin C අඩංගු වේ.

👉Optimals Evenout Illuminating Serum
මෙය සමේ අදුරු ලප කැලැල් සදහා භාවිතා කරන්න පුළුවන්.
සැම සමකටම භාවිතා කරන්න පුළුවන්.

Cranberry Seed, Meadowsweet, Gooseberry අඩංගු වේ.

👉Optimals Age Revive Anti-Ageing Serum
මෙය 35+ අය සදහා සුදුසුයි. වයස් ගත වීම පාලනය කිරීම සදහා භාවිතා කරන්න පුළුවන්. Wrinkles සහ Fine line අවම කරයි.

🚚 මුදල් තැන්පත් කළ පසු ඔබගේ නිවසටම භාණ්ඩ බෙදාහැරීම් කරනු ලැබේ.

දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම් 🚚
වැඩි විස්තර සඳහා inbox මඟින් විමසන්න 📩

11/10/2020

වැඩි විස්තර සඳහා inbox කරන්න.

Photos from LeSparkle.lk's post 08/10/2020

😍😍අඩුම මිල අපෙන් 😍😍

M4 Smart Band
ක්‍රීඩා කරන විට කදිමයි
ඇවිදපු අඩි ගනන දැනගන්න
ස්පන්දන වේගය දැනගන්න

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
Island wide cash on delivery🚛🚛🚛

මිල රු. 1250/-

Photos from LeSparkle.lk's post 08/10/2020

NOVA 3 In 1 Perfect Curl & Straitner Hair
-Corn curl
-Straitner
-Curl
Do all from one
Only Rs. 1650/=
Island wide Cash on delivery 🚛🚛🚛

Photos from LeSparkle.lk's post 08/10/2020

ඔබේ මුහුන facewash වලින් සේදුවත් සම්පුර්ණයෙන් පිරිසිදු වන්නේ නෑ මොකද මුහුනේ සෑම තැනක්ම ඔබේ දෑතට හසු නොවන නිසයි ..මෙන්න 100% පිරිසිදු කරන විසදුම 5 in 1 face wash and massage machine
මිල රු. 990/-
Cash on delivery 🚛🚛🚛

Photos from LeSparkle.lk's post 08/10/2020

කාර්යබහුල ජීවිතයේ ඔබේ සිරුර වෙනුවෙන් කාලයක් වෙන් කිරීමට අපහසු බව ඇත්ත. එම නිසා Body Shape Belt එක දවසේ ඕනෑම වේලාවක / ඕනෑම කාර්යක නිරත වෙමින් පැලදිය හැකි ලෙස නිමවා ඇත. ඉතා පහසුවෙන් පැලදිය හැක. දිගු කාලයක් පැලද සිටීමට ද අපහසුවක් නොමැත.

- උදරය විශාල වීම පාලනයට
- සිරුරේ නියමිත හැඩය පවත්වා ගැනීමට
- ගර්භණි අවදියෙන් පසු කඩා හැලෙන උදරය නැවත ප්‍රතිස්ථාපනයට මෙම Body Shaper Belt එක භාවිතා කල හැක.

භාවිතයට උපදෙස් :
- දිනකට අවම පැය 05 බැගින් නොකඩවා මාස 02 ක් වත් භාවිතා කල යුතුය.
- ආහාර ගත් විගස භාවිතා නොකරන්න. ආහාර ගෙන පැය 02 කට පමණ පසු භාවිතය සුදුසුයි.

රු. 990/-
Cash on delivery 🚛🚛🚛

Photos from LeSparkle.lk's post 05/10/2020

👉 Save Up To Rs. 1700
👉 Limited Time Offer!
👉 Place your order now!

Islandwide Delivery Available | ☎️ Us on 0769852727 or DM Us for Orders!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Ratmalana
Colombo