Vinu Dancer

Vinu Dancer

Share

Dancer

02/08/2026

Dance with VINU Adults Dancing Class 💃💥

Traditional Dance Session 🤩

28/07/2026

Ladies 📢🌝

ඔයා හොයන, ඔයාටම ගැළපෙන Dancing Class එක 🤩
Dance with VINU Adults Dancing Class 💃💥

▶️ Traditional Dance
▶️Creative Dance
▶️Trending TikTok Dance
▶️ Indian Dance
▶️ Western Dance

අදම ඔයත් Register වෙන්න🤩
📞0767399413

26/07/2026

Dancing අමතක වෙලා ගිහින්ද? 😑

ආයෙත් ලස්සනට Dance කරන්න කැමතිද?

එහෙනම් ඔයත් එන්න අපේ Dancing Class එකට 🤩📢

Dance with VINU Adults Dancing Class 💃💥

Yogiyana / Makandura

📞0767399413

Thathsarani Chandrasekara Nikeshi Tihansa Madhushani RM Imaya Fernando

21/07/2026

Dance කරන්න කැමති ඔයාලත් එන්න 🤩

බ්‍රහස්පතින්දා - හවස 6.30 - 8.00 - මාකඳුර
සිකුරාදා - හවස 7.00 - 8.30 - යෝගියාන

💃📞 0767399413

13/07/2026

Dancing මඟහැරුණු, තාමත් Dance කරන්න කැමති ඔයාලට 😌

හිත හිත ඉන්නේ නැතුව join වෙන්න Dance with VINU Adults Dancing Class එකට 💥💃

යෝගියාන ළඟ අයට මේ whatsapp group එක - https://chat.whatsapp.com/FVeveyFNob7KOdq2foGjCc

මාකඳුර ළඟ අයට මේ whatsapp group එක - https://chat.whatsapp.com/G5LdMecda0HB0tfDsSu3Pu

වැඩි විස්තර - 076 7399413 📞

12/07/2026

Dance with VINU Adults Dancing Class 💃💥

Every Thursdays 6.30 p.m to 8.00 .m
Manpetha Institute - Makandura

Every Fridays 7.00 p.m to 8.30 p.m
Lenali & Chamali Institute - Yogiyana

Admissions open now 📞 0767399413

09/07/2026

Dancing ඔයාට මඟහැරුණද?😑
තාමත් Dance කරන්න ආසයිද? 😍

එහෙනම් ඔයාලට ගැළපෙනම තැන Dance with VINU Adults Dancing Class එක 😌

Dance කරන්න දන්න ඔයාටත්,
නොදන්න ඔයාටත් ගැළපෙනම තැන 🤩

Dance කරන ගමන් ඔයාගේ Stress එකත් Release කරගන්න එන්න අදම Register වෙන්න 💥

සිකුරාදා රාත්‍රී 7.00 සිට 8.30 දක්වා 🕣
යෝගියාන Lenali & Chamali Institute (Near by Wekada National School)
Contact 0767399413 https://chat.whatsapp.com/FVeveyFNob7KOdq2foGjCc

07/07/2026

Thank you Ms. Dulanja Sandamini Dulanja 🥰

Dance with VINU Adults Dancing Class 💃

Every Thursdays 6.30 p.m to 8.00 p.m

Join with us 🤩

Admission now open ✅

https://chat.whatsapp.com/G5LdMecda0HB0tfDsSu3Pu

02/07/2026

සතියම busy ද?
හැමදාම වැඩ කරලා stress වැඩි වෙලාද ?
ගෙදරටම වෙලා ඉදලා එපා වෙලාද ?
ඒකාකාරී ජීවන රටාව නිසා කලකිරිමෙන්ද ඉන්නේ ?
ඉස්කෝලේ කාලේ වගේ දැන් ජීවිතේ සතුටක් නෑ වගේද ?
හැමෝම ගැන හිතන ඔයාට ,ඔයාටම වෙන්වුන වෙලාවක් නැද්ද ?

මේ හැම ප්‍රශ්නෙටම අපි ගාව උත්තර තියෙනවා

කාන්තාවන්ටම වෙන්වුනු අපේ Dance with VINU Dancing Class එකට ඔයාලාත් එන්න

✨ Exercise
✨ Dancing
✨ Mind Relaxing
මෙම හැමදේම එකම තැනකින් …

👉 Dancing දන්නේ නැති අයත්…
👉 දන්න අයත්…

හැමෝටම සරිලන විදිහට තමයි මේ class එක නිර්මාණය කරලා තියෙන්නෙ

පලවෙනි දවසේ ම ඔයාගේ හිතට නිදහසක් ලැබෙන විදිහ ඇවිල්ලම බලන්න කෝ🌿

දිනය - ජුලි 2 බ්‍රහස්පතින්දා දින සිට සෑම බ්‍රහස්පතින්දාවකම

වෙලාව - සවස 6.30 සිට රාත්‍රී 8.00 දක්වා

ස්ථානය - මංපෙත Institute මාකඳුර

📞 076 7399413 අදම අපිට කතා කරන්න!!
https://chat.whatsapp.com/G5LdMecda0HB0tfDsSu3Pu

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo