Beauty Market

Beauty Market

Share

100% Original products💯🔥🥀

TikTok · 𝚁𝚊𝚗𝚞'𝚜 𝚍𝚒𝚊𝚛𝚢🖇 04/08/2026

හැමෝම පිස්සුවෙන් වගේ හොයන අපේ magic face pack එකට ලැබුන review එකක්💕 ඔයාලත් බලන්නකෝ❤️‍🩹

Thank you so much Ranu’s Diary 🥰

TikTok link -

TikTok · 𝚁𝚊𝚗𝚞'𝚜 𝚍𝚒𝚊𝚛𝚢🖇

04/08/2026

මේ දවස්වල හැමෝම හොයන Original Food a Holic Suncream එක❤️‍🩹 Suitable For All Skin type✅

ඇබ්බැහිවෙන සුළුයි!

075 085 5731 / Beauty Market

Photos from Beauty Market's post 04/08/2026

Skin එක පට්ටම ලස්සන clear එකට තියාගන්න ආස කෙල්ලො විතරක් try කරලා බලන්න🥰💕 මේක නියම products දෙකක්! Deylangs Aloegel , Indian Multani Mitti❤️‍🩹

එකපාරක් ට්‍රයි කලොත් ඇබ්බැහි වෙනවමයි🥰 Bleaching use කරල Skin එක හොඳටම Damage වෙලා නම් ඔයා අදම ට්‍රයි කරලා බලන්න❤️‍🩹 බලන් ඉද්දි රිසාල්ට්ස් එන Original Authentic නිශ්පාදන අදම ඇනවුම් කරන්න! Beauty Market / 075 085 5731

Cash on delivery / Bank deposit available✅

Photos from Beauty Market's post 04/08/2026

හායි හායි ladies 🥰💕
ඔන්න අපි ආයෙත් ආවා! පෞද්ගලික වැඩ කටයුතු ගොඩක් එක්ක කාර්‍යබහුල වෙලා හිටපු නිසා අපිට ඔයාලව ගොඩක් missed වුනා.ඒත් සෑහෙන්න පිරිසක් අපිට මැසේජ් එවල තිබ්බා ආයෙත් එන්නකෝ කියලා🥹❤️‍🩹 ඔන්න ඉතින් අපි ආයෙත් ආවා ඔයාලගෙ ඉල්ලීම ඉටුකරන්න!
ආවේ නිකන්ම නෙවෙයි🥰 ඔයාලට ඔරිජිනල් IRAN SAFFRON අරන්🥰💕
සුපුරුදු පරිදි හොඳම සැෆ්‍රන් මිලදී ගන්න ඔන්න අද ඉඳන් ඔයාලට පුළුවන්!
ඇනවුම් භාරගන්නෙ messenger / Whatsapp හරහා පමණයි! 075 085 5731

ඔයාගෙ නම, ලිපිනය, දුරකථන අංක 2ක් දැන්ම අපිට එවන්න!
Cash on delivery / Bank deposit available✅ Beauty Market

08/03/2026

ඉරාන් Super Negin Saffron ඕනෙද ළමයි😍

02/03/2026

🌿 Multani Mitti Face Pack.....🌿

🧐 ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය ෆේස් පැක් එකක් තමයි මුල්ටානිමිට්ටි කියන්නේ....සම වේගයෙන් පැහැපත් කරන්න පුලුවන් මේ මැජික් ෆේස් පැක් එකට.....

🤭 නෑ නෑ සුදු නම් නෙමෙයි...ලස්සන කහ පාට දීප්තිමත් සමක් තමයි ලැබෙන්නේ....

🌿 100% ස්වභාවික දෙයක් නිසා හම ඇතුළතින්ම පෝෂණය කරනවා වගේම ප්‍රතිඵල ඔබට ඉක්මනින් ලබාගන්න පුලුවන් ............

🌸 එහෙමයි කියලා පැක් එකටම මූන භාරදීලා පැත්තකට වෙන්න එපා....cleanser ,scrub කිරීමෙන් පසු පැක් එක පාවිච්චි කරන්න.....පාවිච්චි කරන හරිම විදිහ අපි ඔයාට කියලා දෙන්නම්......

😇 මේක Bridal pack එකක් කිව්වත් හරි. මේකෙ රිසාල්ට්ස් ඒ තරම්ම හොඳයි❤ භාවිතා කරලා ප්‍රතිඵල ලබාගත් පාරිභෝගිකයන්ගේ ප්‍රතිඵල සියල්ල අපේ page එකේ දාලා තියෙනවා...

❎ සුදු වෙන්නේ නැහැ
❎ සමට අහිතකර කිසිදු සංඝටකයක් නැහැ
❎ Side effects නැහැ
✅ ලස්සන පැහැපත් සමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.....

ඇනවුම් කිරීම සඳහා අපේ පේජ් එකට දැන්ම මැසේජ් එකක් එවන්න.. එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් එවන්න...!!

📲 Contact Whatsapp 075 085 5731

02/03/2026

එළියට බහින්න බැ ගොඩක් අව්වද? මුණ වගේම අතපයත් අව්වට පිච්චිලාද ? ඒනම් ඔන්න ඔයාලට ගැලපෙනම දකුණු කොරියානු නිශ්පාදනයක් වන FOOD A HOLIC SUN CREAM අරං ආවා ❤️💎

🌞 FOODAHOLIC MULTI SUN CREAM 🌞

Sun cream / Sun block 70ml

🌞Sun protection SPF50+PA+++
🌞Whitening
🌞Anti-Wrinkle

Foodaholic sunscreen ගැන තව දැන ගැනීමට අවශ්‍යද?

දිගටම කියවන්න 👇🥰

🌻 UVA සහ UVB කිරණ නිසා සුදු වීම, වයස්ගත වීම වැළැක්වීම, සමේ පිළිකා වැළැක්වීම.

🌻 ක්‍රීම් එක දිශා කිහිපයකින් ක්‍රියා කරයි: පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කරයි.

🌻 ඉහළ SPF 50 සහ PA .Obespechivaet UVA සහ UVB කිරණ පැය 12 දක්වා ආරක්ෂා කරයි.

🌻 සම පැහැපත් කරන අතර වයසට සම්බන්ධ වෙනස්කම් වලට එරෙහිව සටන් කරයි (ආර්බුටින් සහ ඇඩිනොසීන් වලින් සමන්විතයි.)

🌻 තෙතමනය රඳවා ගනිමින් සම ප්‍රබෝධමත් කරයි.

Limited Stock Available කෙල්ලනේ... 😍🥰❤️

ඉක්මනින් ඔර්ඩර් එකක් දාන්න ⁨075 085 5731⁩⁩ අපේ Whatsapp Number එකට❤️

22/12/2025

ඔරිජිනල් ඉරාන් සැෆ්‍රන් ඕනෙ කෙල්ලො ටික එන්න මේ පැත්තට😍🔥

අලුත්ම අලුත් සැෆ්‍රන් අරන් ඇවිත් තියෙන්නෙ🥰 කොහෙන්වත් නෑ මේ වගේ අලුත්ම සැෆ්‍රන් 🥰 කැමති අයට ඕඩර් කරන්න පුළුවන්❤️ ⁨⁨075 085 5731⁩⁩ අපේ වට්සැප් අංකයට ඔයාගෙ,

නම
ලිපිනය
දුරකථන අංක 2ක් අපිට එවන්න🥰❤ ඉක්මන් කරන්න තොග සීමිතයි‼️

Cash on delivery / bank deposit available !!

06/12/2025

හායි ළමයි 🍭කොහොමද ඔයාලට!

මාස කිහිපයකට පස්සෙ අපි ආයෙම ආවා.පෞද්ගලික වැඩකටයුතු ගොඩක් එක්ක අපිට page එක බලන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.ඒ නිසා ඔයාලා පත්වුන අපහසුතාවයට හදවතින්ම සමාව ඉල්ලනවා🥹🤍 ඔයාලට ආයෙමත් සුපුරුදු පරිදි ඇනවුම් ලබා දෙන්න පුළුවන් අද ඉඳන්!! නැවතත් සිදුවුන අපහසුතාවට කණගාටුව ප්‍රකාශ කරනවා..

ඇනවුම් බාර ගන්නා වට්සැප් අංකය - 075 085 5731

29/10/2025

Snail Soothing Gel අලුත්ම Stocks ආවා ළමයී😍

කෙල්ලෙක් වුනාම අනිවාරෙන්ම කැමතියිනෙ ලස්සනම ලස්සන Clear glass skin එකකට🥰 ඉතින් මොන product එකක් යුස් කරලවත් තාම ඒ හීනෙ හැබෑ කරගන්න බැරි වුන ඔයාලට හොඳම නිශ්පාදනයක් අරන් ඇවිල්ලයි තියෙන්නෙ🥰❤

💜️Snail Soothing Gel

මේ soothing gel එක 100% Original South korean නිශ්පාදනයක්. මේ සූතින් ජෙල් එකේ රිසාල්ට්ස් තමයි මේ😍

🌺හම රැලි වැටීම පාලනය කර නිරෝගී සමක් ලබා දෙයි
🌺ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කරයි
🌺Blackheads, Whiteheads , Pigmentation, Open poreses තත්වයන් සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺බ්ලීචින් ආසාදන සුවපත් කරයි
🌺ඇස් යට අදුරු ගතිය සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺Clear Glass Skin එකක් ලබා දෙයි✨✨

මේ හැම රිසාල්ට් එකක්ම එකම ජෙල් එකකින්🥰❤ මේක ඇත්තටම පිස්සුවක් ම තමයි❤❤❤පරක්කු වෙන්න එපා ඔයාලත් අදම try කරල බලන්න🥰

ඇබ්බැහිවෙන සුළුයි‼️
075 085 5731 Beauty Market

Category

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Beauty Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.