Shayel's nusery lunch box
easy kichen items
01/06/2026
පහු ගිය සදුදා ලන්ච් බොක්ස් එක ශෙයා කරන්න බැරි උනා මට. බබා nursery එකෙන් ගෙදර ආවට පස්සේ එයාට උන ගත්තා. දවස් දෙකක්ම 101, 102 උන තිබිලා පහු වෙනිදා බබාගේ ඇගේ බිබිලි දැම්මා. ඩොක්ටර් කිව්වා එයාට HFMD (Hand foot mouth decease) කියලා.ඒ වෙනකොට nursery එකේ ළමයි කිහිප දෙනෙක්ම ගෙදර නැවතිලා ඒ ලෙඩේ හැදිලා. ඉතිං අපේ බබත් බෝ කරගෙන ඇවිත් එයාගේ මාස 5 පුංචි මල්ලිටත් ඒක බෝ කලා. සදුදා සැන්විච් දවස නිසා එයාගේ ලන්ච් බොක්ස් එකට මම දැම්මේ චීස් සැන්විච්, බේබි කෝන්, එයා කන්න ආසම ස්ට්‍රෝබෙරි සහ ග්‍රේප්ස්
01/06/2026
සදුදා ශයෙල් බබාගේ සැන්විච් දවස. එයා චීස්, පාන් දෙකම කන්න අකමැති බබෙක්. ඉතින් එදාට පලතුරු ටිකක් වැඩිපුර ලන්ච් බොක්ස් එකට දානවා මම. පාන් කන්නේ නැති නිසා.
19/05/2026
අද සිකුරාදා ශයෙල් බබාගේ බත් දවස. එයා එළවලුයි බතුයි කන්න අකමැති නිසා මම එයාට රයිස් එකක් හැදුවා. ඒකත් එක්ක එයා කැමතිම ඉස්සෝ ඔලිව් තෙල් වලින් බැදලා ඇපල් එක්ක අන්නාසි දැම්මා🍎🍤
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
