Skincare products

Skincare products

Share

Invest in your skin.It is going to represent you for a very long time�

27/09/2026

COSRX Oil-Free Ultra Moisturizing Lotion – 100ml 💙

Lightweight සහ oil-free moisturizer එකක් වන මෙය skin එකට අවශ්‍ය hydration එක ලබාදී, greasy හෝ heavy feeling එකක් නැතුව soft & fresh look එකක් ලබාදීමට උපකාරී වේ. 🌿

✨ Benefits

* 💧 Skin එක deeply hydrate කිරීමට උපකාරී වේ
* 🌿 Birch Sap සමඟ soothing & calming care
* 💙 Lightweight & fast-absorbing texture
* ✨ Skin එක soft & balanced ලෙස තබාගැනීමට උපකාරී වේ
* 🚫 Oil-Free Formula
* 🌸 Oily / Combination skin සඳහාත් හොඳ option එකක්

Size: 100ml

Daily skincare routine එකේ moisturizer step එකට භාවිතා කරන්න. 💙

25/09/2026
23/09/2026

✨ Cetaphil Moisturizing Cream – Available Now! 💚

Dry to normal & sensitive skin සඳහා perfect daily moisturizer එකක්. 💧
Deep hydration ලබාදී skin barrier එක restore කරන්න සහ skin එක soft & smooth තියාගන්න උදව් කරනවා.

🌿 Gentle for Sensitive Skin
💧 Up to 48 Hours Hydration
🤍 Fragrance Free
✨ Non-Comedogenic
🧴 Dermatologist Recommended

📩 Order කරන්න / වැඩි විස්තර සඳහා Inbox කරන්න.
Available Now! 💚

22/09/2026

Thank you so much for your kind words and for trusting us! 🥹💕

අවුරුදු ගණනක් තිස්සේ අපිත් එක්ක ඉඳලා, නැවත නැවතත් අපෙන් order කරන එක අපිට ලොකු සතුටක්. 🥰
අපේ reasonable prices සහ friendly customer service ගැන මේ වගේ ලස්සන feedback එකක් ලැබෙන එක ඇත්තටම වටිනවා. 💗

අපිව විශ්වාස කරලා order එකක් දාපු එකටත් ගොඩක් ස්තූතියි. 🛍️✨

Thank you for choosing and trusting us! 💕
ඔයාලගේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය. 🫶✨

Photos from Skincare products's post 13/09/2026

✨ ANUA Korean Skincare 🌿

සමට මෘදු ලෙස care කරමින් calm, hydrated, clear & glowing skin එකක් ලබාගන්න උදව් කරන Korean skincare range එකක්. 💚

Heartleaf, Rice, Peach, Birch, Niacinamide, Azelaic Acid & PDRN වගේ ingredients වලින්, dry skin, oily skin, sensitive skin, dullness, uneven skin tone වගේ විවිධ skin concerns වලට ගැලපෙන products තියෙනවා. 💧✨

✅ සම සන්සුන් කිරීමට
✅ Hydration ලබාදීමට
✅ Dull skin brighten කිරීමට
✅ Skin barrier support කිරීමට
✅ Daily skincare routine එකට සුදුසුයි

📦 Limited stock available
💌 Order කරන්න DM කරන්න

ANUA Korean Skincare 🌿
Gentle and effective skincare designed to help keep your skin calm, hydrated, clear and naturally glowing.

With ingredients like Heartleaf, Rice, Peach, Birch, Niacinamide, Azelaic Acid & PDRN, Anua offers skincare options for different concerns including dryness, oiliness, sensitivity, dullness and uneven skin tone. 💚

✨ Gentle care
💧 Hydrating formulas
🌿 Soothing skincare
✨ Brightening support
🫧 Perfect for your daily routine

📦 Limited stock available
💌 DM us to order



Website www.skincarecosmetic.lk
Contact number 0773391446

Photos from Skincare products's post 02/09/2026

💗✨ Medicube Lovers ලාට සුපිරි ආරංචියක්! 🇰🇷

ඔයාගේ skin එකට healthy, bright & glowing look එකක් ලබාගන්න දැන් අපෙන් 100% Original Medicube Korean Skincare Products ලබාගන්න පුළුවන්. 😍

🌸 PDRN Pink Collection
✨ Brightening & Glow Serums
💧 Hydrating Toners & Serums
🩷 Collagen & Skin Barrier Care
☀️ SPF 50+ Sun Cream
🌙 Night Wrapping Masks

Dry skin, dull skin, uneven skin tone, dark spots වගේ විවිධ skin concerns වලට ගැළපෙන Medicube products අපෙන් තෝරාගන්න පුළුවන්. 💕

🇰🇷 Original Korean Products
📦 Limited Stocks Available
🚚 Islandwide Delivery Available

ඔයාගේ skin type එකට ගැළපෙන Medicube product එක මොකක්ද කියලා දන්නේ නැත්නම් අපිට message එකක් දාන්න. 💌
ඔයාට ගැළපෙන product එක තෝරගන්න අපි help කරන්නම්. 🥰

📩 Order කරන්න දැන්ම Inbox / DM කරන්න!

Photos from Skincare products's post 30/08/2026

✨🇯🇵 100% ORIGINAL SKINCARE PRODUCTS – DIRECTLY IMPORTED FROM JAPAN 🇯🇵✨

ඔබේ සමට හොඳම care එක දෙන්න, quality එක ගැන බය නැතුව විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් Original Japanese Skincare Products දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 💕✨

ඒ වගේම ඕනම දෙයක් අපිට කියලා ගෙන්වා ගන්නත් පුලුවන්

Japan වලින්ම ගෙන්වන, දිනපතා skincare routine එකට අවශ්‍ය Face Wash, Cleansers, Acne Care, Moisturizers, Soothing Creams, Brightening Products & UV Protection ඇතුළු products රැසක් අප සතුව ඇත. 🧴💧

🌸 Available Products Include:
• Melano CC Deep Clear Enzyme Face Wash
• SENKA Perfect Whip Beauty Foam
• Softymo Medicated White Cleansing Foam
• PAIR Acne Cream W
• Torriden DIVE-IN Soothing Cream
• CICA Skincare Products
• And many more Japanese & Korean skincare products ✨

💎 Why Shop With Us?
✅ 100% Original Products
🇯🇵 Directly Imported from Japan
✨ Carefully Selected Skincare Products
💰 Affordable & Competitive Prices
📦 Safe Packaging
🚚 Islandwide Delivery Available
💬 Friendly Customer Support

Whether you’re looking for deep cleansing, hydration, acne care, brightening, soothing care or everyday UV protection, you can find the right skincare products with us. 💙

🛍️ Limited Stocks Available
📩 Send us a message to check availability & place your order.

Whasapp
0773391446

29/08/2026

🔥 SPECIAL OFFER – Rs. 2,500 ONLY! 🔥

🐌✨ COSRX Advanced Snail Peptide Eye Cream – 25ml

ඇස් වටා සමට hydration එකක් එක්ක fresh & smooth look එකක් ලබාගන්න 💛

💥 Special Offer Price: Rs. 2,500/-
⏳ Limited Stock – While Stocks Last!
📩 Order Now – Inbox / WhatsApp

🇰🇷 Korean Skincare | Japan & Korean Mart

26/08/2026

Available

✨ Melano CC Deep Clear Enzyme Face Wash 🇯🇵🍋

Vitamin C + Enzyme Power සමඟ pores deep clean කරමින් dead skin cells ඉවත් කර සම fresh, smooth & radiant කරගන්න. 💛✨

💰 Price: Rs. 3,200
🇯🇵 Made in Japan
💯 100% Original
✨ Suitable for all skin types
📦 Limited Stock Available

📩 Order Now!

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Skincare products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.