Hubby&Wifey
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hubby&Wifey, Colombo.
We share My lovely little champ vlog & day routine & Meal Plans…
🍼 Milk-lover, nap-taker and all-around cuteness 🥰
👶 Little adventurer in training, ready to conquer the world! 🌍
01/10/2026
ඔයා දවසකදී දරුවෙක් හදන්න තීරණයක් ගත්තා,
දැන් ඔයාට...
ලෙඩ වෙන්න බෑ...
මැරෙන්න බෑ...
දුප්පත් වෙන්න බෑ...
fans
Baby celebrating his first Children’s Day celebration at Preschool
01/10/2026
Good Morning Friends fans
01/10/2026
Good Morning Friends.... fans
01/10/2026
🌸❤️ ලස්සන ලෝක ළමා දිනයක් වේවා! ❤️🌸
පුංචි සිනහවකින් අපේ මුළු ලෝකයම ලස්සන කරන,
පුංචි අත්වලින් අපේ ජීවිතයට ලොකු අර්ථයක් දෙන
අපේ ආදරණීය දරුවන්ට… 🥰👶🏻
ඔවුන්ට ලස්සන ළමා කාලයක්,
ආදරයෙන් පිරුණු නිවසක්,
ආරක්ෂිත හෙට දවසක්
සහ ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න පුළුවන් අනාගතයක් ලැබේවා! ❤️
හැම දරුවෙකුම ආදරයෙන් රැකගනිමු. 🌎💗
ලස්සන ලෝක ළමා දිනයක්! 🧸✨
#ලෝකළමාදිනය
පුතා බඩේ ඉද්දි මං වැඩි පුර කාලය ගත කර තැනට ආවම එයාට තියෙන සතුට...වාහන වලට තියෙන්නේ පුදුම අසාවක්...ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉද්දි හිතන දෙවල් ඒ විදිහටම දරුවට බලපානවා..මං ආස වුනේ මේ ලොකේ මං වැඩියෙන්ම ආදරේ කර කෙනා වගේ වෙන්න..ඒකත් ඒ විදිහටම වෙලා.මං වැඩිම වෙලාවක් ගත කරපු මේ වහන වලටම කැමති වුනා...මේම සාමාන්‍ය අසාවක් නෙමෙයි...එයාට ඔනේ ඒවත් එක්ක වැඩ කරන්න..ඒක තමයි දරුවෙකු බඩේ ඉද්දිම දේවල් ගැන කතා කරන්න ඕනේ කියන්නේ...
ඔයාලගේ බාබාලා කොයි වගේ ද? fans
30/09/2026
Good Morning...උදේ පාන්දර ඉස්සර කාලේ වගේ උකුලේ ඉදන් කුක්කු බොන්න ඕනේ වෙලා.... fans
29/09/2026
Good Morning....ශාරුක් අයියට මල පැණලා...photo වලට ඉදලා...😅 fans
දරුවන් අසනීප නිසා නිදි මරණ අදරනීය අම්මලා තාත්තලාට තව තවත් ශක්තිය ලැබේවා...🫀 fans
28/09/2026
චුට්ටක් හෙම්බිරිස්සාව..ප්ලේන්ටි ටිකක් බොන්න දුන්නා රස්නෙන්..හරි ආසාවෙන් බොනවා...ඔයලා මොනාද දෙන්නේ සෙම වගේ තියෙද්දි බාබාලට ? fans
Address
Colombo
01
Alerts
Be the first to know and let us send you an email when Hubby&Wifey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
