Classic beauty with sithu

Classic beauty with sithu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic beauty with sithu, Beauty, cosmetic & personal care, Rathnapura, Colombo.

Photos from Classic beauty with sithu's post 01/11/2022
Photos from Classic beauty with sithu's post 01/11/2022

🌟ලස්සනට ඉන්න ආසා ඔයා වෙනුවෙන්ම ,
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද?
ඒත් ඉතින් ඔයාටත් මේ ගැටලු ද? 👇😒

🍁ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල ද.?
ඒ ලප යවා ගන්න විදියක් නැතිද?
🍁 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් / වියළි සමක් /සාමාන්‍ය සමක්ද
🍁 Pigmentation ගැටලු / මුහුණෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම් /
සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම් /
ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත
Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්

මේ සියලුම ගැටලු වලට විසදුම් අපෙන්,
Classic beauty Night Cream - Rs. 890/=
Classic beauty Day Cream - Rs.890/=

අතුරු ආබාධ වලින් තොර පැහැපත් නිරෝගී දිදුලන සමක් දින 14 න් සෑබෑ ප්‍රතිඵල ලබා ගන්න..😍
විටමින් C
විටමින් B
ස්වාභාවික කුරුදු තෙල්
ආබියුටීන් වැනි සම පැහැපත් කරීමේ ගුණයෙන් සමන්විත

👉 දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ශ්‍රී ලාංකීය විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

ඇණවුම් කිරීමට ඔබගේ ,
නම ,ලිපිනය ,දුරකථන අංකය wtsapp කරන්න.

ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
🚚🚚🚚
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp

Photos from Classic beauty with sithu's post 31/10/2022

❤ ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමී තක්ෂිලා ගේ තේරීමත් classic beauty solutions 🥰🥰

❤ආරම්භයේ සිට මේ දක්වාම අපගේ නිශ්පාදන වල ගුණත්වය අඛණ්ඩව එක ලෙසම පවත්වාගෙන යාම මෙම දිනෙන් දින වැඩි වන පාරිභෝගික විශ්වාසයට එකම හේතුවයි.💪❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Hi Friends 😍

රංගන ශිල්පිනියක් විදියට , රූපගත කිරිම් සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ වලට යන්නට සිදු වෙනවා. 😊
එම නිසා
දැඩී හිරු රශ්මියේ පවා රෑගත කිරිම් සිදුවෙනවා. 🌞
ඒ වගේ වෙලාවට හම අවපැහැ ගැන්වීමට ලක්වෙනවා? 🤔

සමහර වෙලාවල් වලට දවසම Makeup එක්ක apply කරන නිසා Pimples එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි?🤔

මේ හැම ප්‍රශ්ණයකටම මට විසදුම් ලැබුනු එකම Product එක 💚💚💚
Thanks 😍😍😍

මේ ඇයගේ වචන වලින්ම ❤❤🤗🤗

❤ඔබට අවශ්‍ය ඕනෑම classic නිෂ්පාදනයක් මිලදී ගැනීමට මේ දැන්ම ඔබේ👉

💜️නම
💜️ලිපිනය
💜️දුරකතන අන්ක 2ක් ඉන්බොක්ස් කරන්න .

Website

Address


Rathnapura
Colombo

Alerts

Be the first to know and let us send you an email when Classic beauty with sithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.