Cosmo Paradise

Cosmo Paradise

Share

😍The best brand products in the world🌍
(Well known Skin care/Hair care/Perfume)

Photos from Cosmo Paradise's post 06/07/2026

✨ ඔබේ තොල් සඟලටත් "Dreamy" පෙනුමක්!

✨වියළි සහ පැලුණු තොල් සඟලට සමුදීලා, හැමදාම උදේට මෘදු, පිරිපුන් තොල් සඟලකින් අවදි වෙන්න ආසද?

💋ලෝකයේම කාන්තාවන්ගේ ආදරය දිනාගත් Laneige Dreamy Lip Kit එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්!

😍 මේ Kit එකට ඔයා ආසම කරන රසයන් 4කින් යුතු Lip Sleeping Masks 4ක් ඇතුළත් වෙනවා:
🍓 Berry
🍇 Grapefruit
🥭 Mango
🍑 Peach Iced Tea

🌟 ලැබෙන වාසි:
• තොල් සඟල ගැඹුරින් පෝෂණය කරයි.
• දිගුකාලීන තෙතමනයක් (Hydration) ලබාදෙයි.
• මැරුණු සම ඉවත් කර ස්වභාවික පැහැය මතු කරයි.

🛍️ මිලදී ගැනීමට හෝ විස්තර දැනගැනීමට දැන්ම අපට Inbox පණිවිඩයක් (DM) එවන්න. දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery)

👉070 787 7846 (Whatsapp)

Photos from Cosmo Paradise's post 06/07/2026

✨ Laneige On-The-Glow Balm Trio ✨

තොල් වියළිද? 😍 දැන් එකම Set එකකින් තොල්වලට ලස්සන glow එකක් සහ දිගු කාලයක් පවතින hydration එකක් ලබාගන්න! 💖

💋 Laneige On-The-Glow Balm Trio එකේ විශේෂත්වය:
🌸 තොල් ගැඹුරින් මොයිස්චරයිස් කරයි.
💧 දිගු වේලාවක් තෙතමනය රඳවා ගනී.
✨ ස්වභාවික, Healthy glow එකක් ලබා දෙයි.
🍓 මෘදු, සැහැල්ලු Texture එකක්.
🎁 Gift එකක් විදියටත්,

දිනපතා භාවිතයට සුදුසු මේ Lip Balm Trio එකත් එක්ක ඔබේ තොල් මෘදු, පෝෂණය වූ සහ ලස්සන පෙනුමකින් තබාගන්න. 💕
📦 Limited Stock! 📩 Order කරන්න අදම Inbox කරන්න.

👉 070 787 7846

22/06/2026

✨ සමේ පැහැය දීප්තිමත් කර, තරුණ පෙනුම දිගුකාලීනව රඳවාගන්න!

✨මේ දවස්වල ලොකු ජනප්‍රියත්වයක් දිනාගත්, අතිවිශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන Cool Vita Collagen දැන් ඔබටත් අපෙන් ලබාගත හැක. 🌸

💎 මෙහි ඇති විශේෂත්වයන්:
✅සම පැහැපත් කර, නීරෝගී දිලිසීමක් එක් කරයි.
✅රැළි වැටීම් සහ වියපත් වීම පාලනය කරයි.
✅නිය සහ කෙස් කළඹ ශක්තිමත් කරයි.
✅ශරීරයට අත්‍යවශ්‍ය Collagen අවශ්‍යතාවය පහසුවෙන්ම සපුරාලයි.

ඇණවුම් කිරීමට:අපට Inbox පණිවිඩයක් එවන්න හෝ පහත අංකයට WhatsApp කරන්න.

👉070 787 7846 (Whatsapp)

Highlights

Photos from Cosmo Paradise's post 02/06/2026

👉 070 787 7846 (Whatsapp)

Highlights

02/06/2026

☀️ ලංකාවේ රශ්නෙට සම ආරක්ෂා කරගන්න ලේසිම ක්‍රමයක්! CeraVe Sunscreen Stick SPF 50 ☀️ඔයත් අව්වේ යද්දි Sunscreen ගාන්න කම්මැලිද?

හැමතිස්සෙම ක්‍රීම් ජාති ගාලා මූණ ඇලෙනවා වගේද? එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම විසඳුම!

😍✨ CeraVe Sunscreen Stick InvisibleZinc SPF 50 ✨ඇයි මේක මෙච්චර විශේෂ?InvisibleZinc

✅ Technology: සාමාන්‍ය Mineral Sunscreen වගේ මූණ පුරා සුදු පාට වෙන්නේ (White cast) නැහැ. ගෑවාම සමටම උරා ගන්නවා.

✅Stick Type: ක්‍රීම් වගේ අතේ ගාගන්න ඕන නැහැ. ලිප්ස්ටික් එකක් වගේ ලේසියෙන්ම මූණේ තවරන්න පුළුවන්.

✅100% Mineral Sunscreen: සංවේදී (Sensitive) සමක් තියෙන අයට වගේම හැම සමකටම ඉතාමත්

✅ආරක්ෂිතයි.Ceramides & Hyaluronic Acid: සමේ තෙතමනය (Moisture) රකින ගමන් අව්වෙන් වෙන හානිය වළක්වනවා.

✅Water Resistant: දහඩිය දැම්මත් විනාඩි 80ක් යනකම් ආරක්ෂාව දෙනවා.👜 පර්ස් එකේ දාගෙන ඕනෑම තැනක අරන් යන්න පුළුවන් වගේම, මේකෙන් සමට පැය ගණනක් පුරා උපරිම UVA/UVB ආරක්ෂාවක් ලැබෙනවා.

📩 දැන්ම Order කරන්න අපිට Inbox කරන්න!📍
👉Cash On Deliver Available,

👉 Whatsapp 070 787 7846

01/06/2026

Happy Vesak Day!..

Photos from Cosmo Paradise's post 11/05/2026

😍ලෝකප්‍රකට OGX Shampoo පරාසය සමඟින් දැන් ඔබේ නිවසේදීම සැලූන් එකක වැනි සත්කාරයක් ලබාගන්න. ඔබේ කොණ්ඩය සිහින් වුවත්, තෙල් සහිත වුවත්, වියළි වුවත් ඒ සෑම ගැටලුවකටම ගැලපෙන විසඳුම OGX සතුයි. 🥥✨

✅ සල්ෆේට් රහිතයි (Sulfate-free)
✅ දීප්තිමත් සහ නිරෝගී පෙනුමක්
✅ දවස පුරා රැඳෙන සුගන්ධයඅදම ඔබේ කොණ්ඩයට ගැලපෙන OGX තෝරාගන්න! 👇

Order Now 👉 070 787 7846 (Whatsapp)

Highlights

11/05/2026

🤩Manee Gluta Collagen Pink

Highlights

👉 070 787 7846 (Whatsapp)

Photos from Cosmo Paradise's post 11/05/2026

🤩The Ordinary

✅Niacinamide Serum
✅Alpha Arbutin
✅Peeling Solution

Highlights

👉 070 787 7846 (Whatsapp)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo