Methu with herbline sri lanka

Methu with herbline sri lanka

Share

business account

01/04/2022
Photos from Methu with herbline sri lanka's post 15/03/2022
Photos from Methu with herbline sri lanka's post 18/02/2022

නව නිශ්පාදන

හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය .
රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.
එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි,
-ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
- අමාශගත රෝග නිවාරණයට
-මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
- ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
-මල බද්දය වළක්වා ගැනීමට
-වකුගඩු රෝග වළක්වාගැනීමට
-රැධිරය පිරිසිදු කිරීමට
ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400 Gm - 1850/=කි.

Photos from Methu with herbline sri lanka's post 12/02/2022

🙏🙏විනාඩි 5 කැප කරල මේ ලිපිය කියවන්න අනිවාරෙන්ම , මේ ලිපිය දිග උනාට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි 🙏🙏🙏☺️

1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌

එහෙනම් මෙන්න විසදුම 🙂👇


🍃 Gluta Arbuteen Pigmentation Night Cream

ස්වාභාවික දේවල් පමණක් අඩන්ගු මෙම Gluta Arbteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂

බ්ලීචීන් අඩන්ගු cream වලට නොරැවටී👎👎,

❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈

🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵
Whatsapp

Photos from Methu with herbline sri lanka's post 30/01/2022

කුරුලෑ වදය එපා වෙලාද?...

👉මෙන්න 100 % ප්‍රතිඵල ලබා දෙන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින්.😍😍😍

🌿 Tee Tree Oil Pimple Control Face Wash
120 Ml - 345/=
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි සහිතයි. දිනපතා උදෑසන හා සවස භාවිතා කල යුතුයි.

🌿 Pimple Control Cleansing Milk
120 Ml - 499/=
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න. සතියට දින තුනක් පමණක්
මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌿 Pimple Control Scrub Mud Pack
120 ml - 499/=
මෙමගින් ඔබගෙ මැරුණු සම ඉවත් වේ.
ස්වභා වික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌿 Pimple Control Moisturizer
120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කර සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌿 Pimple Control Astringent
100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🤩🤩🤩🤩🤩🤩

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
⁣දුරකථන අංක 2ක්:
නිෂ්පාදනයේ නම හා අවශ්‍ය ප්‍රමාණය:
ආසන්නතම නගරය:
Inbox හෝ Whatsapp මගින් අප වෙත එවන්න.

Cash on delivery
කොළඹ: Rs.200/=
අනෙකුත් ප්‍රදේශ: Rs.300/= පමණි.

Website

Address


Colombo
01

Opening Hours

09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Methu with herbline sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.