Sakura Elegance
We strive to provide the best to our customers.❤️
02/10/2026
ඔන්න සති අන්තය අද 😍 අපිට ආදරණීයව ඔයාලා එවපු වටිනා අදහස්, අත්දැකීම් සහ Feedback වෙනුවෙන් ගොඩක්ම ස්තූතියි! 🥹💗
Sakura Elegance එක්ක විශ්වාසයෙන් ඉන්න හැමෝගෙම වචන අපිට ලොකු ශක්තියක්. 🌸✨
ඔයාලගේ ආදරය සහ විශ්වාසය නිසා තමයි අපි හැමදාම තවත් හොඳින් ඉස්සරහට යන්නේ. 🫶🏻
අපේ Sakura පවුලට ආදරයෙන් එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🌸
fans
එන්න අපේ oder Pack වෙන විදිය බලන්න 😍
fans
30/09/2026
👉 “ඔයා මෙහෙම collagen එකක් ලංකාවේ දැකලා තියෙනවද? Collagen types 03ක්… එකම drink එකක!” 😍
✨ NOT JUST COLLAGEN… IT’S 3 TYPES OF COLLAGEN! ✨
Sri Lanka වල පළමු වතාවට 🇱🇰
Collagen Types 03ක් එකම Skin Glow & Healthy Beauty Drink එකක!
Beauty එක පිටතින් විතරක් නෙවෙයි…
ඇතුළින් nourish කරලා glow එකට support කරන්න. 💗✨
Introducing our NEW COLLAGEN —
Your daily beauty drink for Skin • Hair • Nails 🌸
1. ✨ Supports Skin Glow & Radiance
2. 💧 Helps Support Skin Hydration & Elasticity
3. 💇♀️ Supports Healthy Hair & Strong Nails
4. 🌸 Daily Beauty & Wellness Support
fans
ජීවිතේ කොච්චර දේවල් අපිට කැප කරන්න සිද්ධ වුණත්,
කොච්චර අමාරු කාල පහුකරන්න වුණත්…
අපි වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරලා,
අපිව සතුටින් තියාගන්නත් අමතක කරන්න එපා. 🌷
ලස්සනට ජීවත් වෙනවා කියන්නේ
හැමදේම perfect වෙනකම් බලාගෙන ඉන්න එක නෙවෙයි…
තියෙන ජීවිතය ආදරයෙන් බලාගන්න එක. ✨
ඔයාලගේ විශ්වාසය තමයි
Sakura Elegance පවුල තව තවත් ඉදිරියට ගෙනියන ලොකුම ශක්තිය. 🥹💗
ස්තූතියි අපිත් එක්ක හැමදාම ඉන්නවාට. 🌸
fans
🍅✨ මේ අවුරුද්දේ SPECIAL OFFER එක මෙන්න! ✨🍅
අපි මේ අවුරුද්දේ Tomato Collagen එකටම දෙන විශේෂ Offer එක! ❤️
🔥 Special Price – Rs. 4,500/- ONLY
🚚 Delivery FREE
⏳ Limited Stock
✨ ඔයාට ලැබෙන Beauty Support
🍅 Pigmentation පෙනුම අඩු කරගැනීමට සහාය
✨ Skin එකේ healthy glow එකට සහාය
💅 Skin, Hair & Nails සඳහා අවශ්‍ය පෝෂණ සහාය
මේ අවුරුද්දේ මේ special price එක miss කරගන්න එපා, Miss! 🥰
ඔයාගේ daily beauty routine එකට Tomato Collagen එකත් එකතු කරගන්න. 🍅💗
📩 Order කරන්න දැන්ම Message කරන්න!
fans
20/09/2026
අදත් අපිට ආදරණීයව ඔයාලා එවපු වටිනා අදහස්, අත්දැකීම් සහ Feedback වෙනුවෙන් ගොඩක්ම ස්තූතියි! 🥹💗
Sakura Elegance එක්ක විශ්වාසයෙන් ඉන්න හැමෝගෙම වචන අපිට ලොකු ශක්තියක්. 🌸✨
ඔයාලගේ ආදරය සහ විශ්වාසය නිසා තමයි අපි හැමදාම තවත් හොඳින් ඉස්සරහට යන්නේ. 🫶🏻
අපේ Sakura පවුලට ආදරයෙන් එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🌸
fans
හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක කරලා… 🥹✨ඔයා ඔයාට ආදරෙ කරන්න අනේ 🥰🫣
Collagen එකක් බීලා, ලස්සන වෙමු, හිනා වේලා වෙලා ඉමු අලේ 💗
fans
16/09/2026
හැම අවුරුද්දකම අපි තෝරාගන්නෙ එකම එක product එකකට විශේෂ මිලක් දීලා, අපේ Sakura family එකට special treat එකක් දෙනවා. මේ අවුරුද්දේ Group එකේ ගොඩක් අය Tomato ඒකට offer එකක් ඉල්ලුවා. ඉතින් Rs 4500 ට delivery free එක්ක ඔයාලට දැන් ලබා ගන්න පුළුවන් 🥰
✨ සමේ ස්වභාවික Glow එක වැඩි කරගන්නත්, pigmentation සහ uneven skin tone එකේ පෙනුම අඩු කරගන්නත් සහාය වන beauty formula එකක්. 🍅✨
✨ Why choose Tomato Gluta?
✔️ L-Glutathione support
✔️ L-Cysteine & L-Glutamine
✔️ Tomato powder
✔️ Acerola Cherry Extract
✔️ Antioxidant support
✔️ Supports healthy-looking, glowing skin
✔️ 0% Sugar — as stated on the packag
🔥 OUR ANNUAL OFFER PRICE 🔥
❤️ NOW ONLY Rs. 4,500/- ❤️
🚚 DELIVERY FREE
⚠️ LIMITED STOCK ONLY!
📩 Order කරන්න දැන්ම WhatsApp message එකක් දාන්න.
First come, first served. 🥰
fans
Cysteine
ලස්සන වෙන්න ගිහින් ලෝකේ ඉස්සරහ විහිළුවක් බවට පත් උනා මේ කාන්තාව ගැන ඔයත් දන්නවද බලන්න 🔎⬇️
“ලස්සන වෙන්න අපි කරන වෙනස්කම්…
කවදාහරි අපිවම අපෙන් ඈත් කරනවා නම්? 💭”
Jocelyn Wildensteinගේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා…
ඔබේ ලස්සන වෙනස් කරන්න කලින්,
ඔබට තියෙන ලස්සන අගය කරන්න ඉගෙන ගන්න. 🤍
Age වෙනස් වෙනවා… Skin වෙනස් වෙනවා…
ඒත් ඔබව ඔබම ආදරයෙන් බලාගන්න එක කවදාවත් පරණ වෙන්නේ නැහැ. 🌸
Beauty is not about becoming someone else.
It’s about becoming the best version of YOU. ✨
fans
ඔයාටත් තඩි බඩක් තියන නිතරම බඩගිනි එන කෙනෙක් ද?
ඔයාට slim වෙන්න ඕනේ… හැබැයි හැමදාම strict diet එකක් follow කරන්න අමාරුද? 👀”
ඔන්න ඔයාට කෙට්ටු වෙන්න හොද Solution එකක් 🔎
🍏 Apple C***r Vinegar
🌿 Inulin + FOS
🥝 Kiwi + Pineapple
🍓 Strawberry + Raspberry
🐉 Dragon Fruit
🌱 Psyllium Husk
✨ Prune + Papaya + Guava
🦠 Bacillus Coagulans probiotic
➕ Alpha-Lipoic Acid
🔥 අවසාන Hook/CTA
“Slim journey එක කියන්නේ කෑම නවත්වන එක නෙවෙයි…
smart daily choices හදාගන්න එක. 💚”
Jenny Moon Fiberry — Make Fibre Part of Your Daily Routine. ✨
📩 Order now – Sakura Elegance
fans
fans
Category
Contact the business
Telephone
Address
Colombo
