Auvella Beauty

Auvella  Beauty

Share

ලස්සන වෙන්න ඔබත් එන්න ❤🌼
𝑰𝒕'𝒔 𝒀𝒐𝒖𝒓 𝑻𝒊𝒎𝒆 𝑻𝒐 𝑩𝒍𝒐𝒐𝒎✨️
078 527 6366 Manu Senanayake

We are GMP Certified Company.

Pharmaceutical , Cosmeceutical & Dermaceutical NMRA Approved.

01/10/2026

ඔන්න ඉතින් ඔක්තෝම්බර් මාසෙටත් ආවා 😍
ඔයාලා හැමෝටම ඔක්තෝම්බර් මාසේ සුබම වෙන්න ඕන 🫶

මේ ඉන්නේ අව්රුදු 04 කට කලින් අපේ නිශ්පාදන භාවිතා කරපු ආදරණීය කස්ටර්ම කෙනෙක් 😍

අව්රුදු 04 කටත් පස්සේ නමවත් මතක නැතුව ඉදලා කොහොම හරි කලින් යූස් කරපු ක්‍රීම් කප් එකකින් නම හොයාගෙන මට මැසේජ් එකක් දැම්මා 🥰🫶

" එයා ස්කින් එක හදාගත්තේ අපේ නිශ්පාදන වලින්ලු "

හරිම සතුටුයි . අව්රුදු ගානක් ගියත් අපිව හොයාගෙන එන්නේ අපේ නිශ්පාදන වල ප්‍රමිතිය නිසාමයි ❤️😍

මිනිස්සුන්ට හරි දෙයක් දුන්නොත් කවදාවත් වරදින්නෑ 🥰 හැමදාමත් වගේ හොදම ප්‍රමිතියෙන් යුතු නිශ්පාදන අපෙන් ඔයාට 😚

ඉතින් ලස්සන ලමයෝ නිරෝගි පැහැපත් සමක්ට ආස ඔයත් හිත හිත ඉන්නැතුව අදම ඇනවුම් කරලා බලන්න.

විස්තර දැනගන්න 078 527 6366 WhatsApp
https://wa.me/c/94785276366

01/10/2026

ආදරණීය ඔක්තෝබර් 🍁😍

හැමෝගෙම සිහින සැබෑ කරන හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉටුවන,හැමෝටම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන ලස්සන මාසයක් වේවා ! ❤

Auvella Beauty

28/09/2026

කෝ බලන්න තාම offer එක ගත්තේ නැති සෙට් එක ✋ ඉක්මනින්
078 527 6366 WhatsApp මැසේජ් එකක් දාන්න

28/09/2026

ඔයාගේ Night Skincare Routine එකට පුංචි Secret එකක්! 🌙💖

දවස පුරාම busy වෙලා ඉවර වෙලා…
රාත්‍රියේ skin එකටත් පොඩි ආදරයක් දෙන්න ඕනේ නේද? 🥰

🌸 Millerie Fast Glow Night Face Cream 🌸
ඔයාගේ nightly beauty routine එකට එකතු කරගන්න ලස්සන choice එකක් ✨

🎁 විශේෂ අද දවසේ OFFER එක!
🔥 රු. 1200 ක ඉතිරියක්! 🔥

⏰ Offer එක miss කරගන්න එපා!
📲 Order කරන්න WhatsApp: 078 527 6366
https://wa.me/c/94785276366

💗 Glow එකක් වෙනුවෙන් අදින්ම ඔයාගේ night care එක පටන් ගන්න! ✨

ඉක්මන් කරන්න ලස්සන ලමයෝ ✋

28/09/2026

Special Offers Available ලමයි 😍
ඉක්මනින් ඇනවුම් කරන්න
078 527 6366 WhatsApp

27/09/2026

💕 Beauty Tip 02

“Lip එකේ dryness නැති කරගන්න මේ පොඩි trick එක try කරන්න!” 💋✨

රාත්‍රියේ නිදාගන්න කලින් lips වලට moisturizing lip balm එකක් apply කරන්න. දවස පුරා වතුර ප්‍රමාණවත් ලෙස පානය කරන එකත් lips hydrated තියාගන්න උදව් වෙනවා. 💧💗

💬 ඔයාගේ lips dry වෙනවද? “YES” කියලා comment කරන්න!

Auvella Beauty
078 527 6366

💕

26/09/2026

කෙල්ලෝ කොල්ලො හැමෝම හොයන අංක 01 නිශ්පාදනය 🥰
Millerie යූස් කරපු කෙනෙක් නම් දන්නවා ක්‍රීම් එකේ ප්‍රතිඵල කොහොමද කියලා 🫢
එකපාරක් යූස් කරොත් දිගින් දිගටම යූස් කරන්න හිතෙන මැජික් ක්‍රීම් එකක් මේක නම්...

නීරෝගී පැහැපත් සමකට කැමති ඕනිම කෙනෙක්ට බය නැතුව යූස් කරන්න පුලුවන් අංක එකේ නිශ්පාදනය ❤️

ඉතින් ලස්සන ලමයෝ හිත හිත ඉන්නැතුව ඔයත් අදම ඇනවුම් කරලාම බලන්න.
ප්‍රතිඵල 100% යි

ඇනවුම් කිරීමට 078 527 6366 WhatsApp
https://wa.me/c/94785276366

゚viralシfypシ゚

25/09/2026

කෝ බලන්න Page එකේ Active ඉන්න ලමයි ✋
Comment එකක් දාන් යන්නකෝ 😍🫶

24/09/2026

🌸

Auvella Beauty Follow me

24/09/2026

Glowing & Healthy Skin එකක් බලාපොරොත්තු වෙන ඔයාට ...🌹🌹

Millerie Night Face Cream 🌸

ස්කින් එක ලස්සන කරගන්න ආස උනත් බ්ලීචින් කියලා ක්‍රීම් ගාන්න බයේ ඉන්න අයට, ක්‍රීම් ගාලා අතුරු ආබාධ එයි කියලා හිතන අයට... බය නැතුව යූස් කරන්න පුලුවන් එකම ක්‍රීම් එක තමයි මේක...

පිම්පල්, ලප කැලැල් අඩු කරන් නීරෝගි පැහැපත් සමක් ලබාගන්න ඔයත් අදම යූස් කරලා බලන්න.100% ක් විශ්වාසයෙන් ප්‍රමිතියෙන් ඉහල නිශ්පාදනයක්. ප්‍රතිපල 100% යි ෆීඩ්බැක් බලලාම ඔයා තීරණය කරන්නකෝ අපේ නිශ්පාදන ගැන.

විස්තර දැනගන්න 078 527 6366 WhatsApp 🌹🌹
https://wa.me/c/94785276366

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Auvella Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.