Shiran Laksh*tha
Make-up Artist
30/01/2026
අද සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එකට එන්න.
29/12/2025
අද හවස 6.00ට BMICH මිහිලකමැදුරට එන්න...
24/11/2025
අද සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රගහලට එන්න.
20/11/2025
අද හවස 6.00ට මොරටුව campas එකට එන්න...
23/10/2025
අද හවස 6.30ට......
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.....
🔷 “පළිඟු රෑන” පාර්ලිමේන්තුවට
2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන “පළිඟු රෑන” වේදිකා නාට්‍යය 2025.10.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) ප.ව 6.30 ට වේදිකා ගතවීමට නියමිතව ඇත.
මෙලෙස වේදිකාගත කෙරෙන මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර ඇත.
ශ්‍රී ලංකීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත. චාන්දනී සෙනෙවිරත්න, ක්ෂේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ රංගන දායකත්වයෙන් මෙම නාට්‍ය වේදිකා ගතවනු ඇත.
මේ අවස්ථාව සඳහා ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ,ගරු අමාත්‍යවරුන්,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්,විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
-----------------
🔷 'பளிங்கு ரேண' பாராளுமன்றத்தில்
2025 இலக்கிய மாதத்துடன் இணைந்ததாக பாராளுமன்ற கலைகள் மற்றும் கலாசார அலுவல்கள் பற்றிய பாராளுமன்ற ஒன்றியத்தினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள 'பளிங்கு ரேண' (Wingfield Family) மேடை நாடகம் 2025.10.23 ஆம் திகதி இலங்கை பாராளுமன்றத்தின் பிரதான நுழைவாயிலுக்கு அருகிலுள்ள வைபவ மண்டபத்தில் பி.ப. 6.30 மணிக்கு அரங்கேற்றப்படவுள்ளது.
இந்த 'பளிங்கு ரேண' மேடை நாடகம் அமெரிக்காவின் பிரபல நாடக ஆசிரியர் டென்னிசி வில்லியம்ஸின் The Glass Menagerie எனும் சிறந்த தரத்திலான மேடை நாடகத்தை அடிப்படையாகக் கொண்டு தயாரிக்கப்பட்டுள்ளது.
இலங்கை நாடக ஆசிரியர் ஹென்றி ஜயசேன அவர்களினால் சிங்கள மொழிக்கு மொழிபெயர்ப்பு செய்யப்பட்டு எழுதப்பட்ட இந்த 'பளிங்கு ரேண' மேடை நாடகம், பூஜித்த டி மெல் அவர்களினால் இயக்கப்பட்டுள்ளது. சாந்தணி செனவிரத்ன, ஸ்செவியர் கனிஷ்க, மனுஷி டானியா, பிம்சர சில்வா ஆகிய கலைஞர்களின் பங்களிப்புடன் இந்த மேடை நாடகம் அரங்கேற்றப்படும்.
இந்நிகழ்வில் கௌரவ பிரதமர் (கலாநிதி) ஹரிணி அமரசூரிய, கௌரவ சபாநாயகர் (வைத்தியர்) ஜகத் விக்கிரமரத்ன, கௌரவ அமைச்சர்கள், கௌரவ பாராளுமன்ற உறுப்பினர்கள், வெளிநாட்டு இராஜதந்திரிகள் உள்ளிட்ட விருந்தினர்கள் பலர் கலந்துகொள்ளவுள்ளனர்.
-----------------
🔷 “Palingu Raana” Sinhala stage play to be performed in Parliament
The “Palingu Raana” (Wingfield Family) stage play, organized by the Parliamentary Caucus for Arts and Cultural Affairs in conjunction with the 2025 Literary Month, is scheduled to be staged on 23.10.2025 at 6.30 pm at the Memorial Hall (located in front of the Copper Door) of Parliament of Sri Lanka.
This Sinhala stage drama, “Palingu Raana”, is based on “The Glass Menagerie”, the renowned American play by Tennessee Williams, and has been adapted into Sinhala by the veteran Sri Lankan dramatist Henry Jayasena. The play is directed by Pujitha de Mel and features performances by a talented cast including Chandani Seneviratne, Xavier Kaniska, Manushi Tania, and Bimsara Silva.
The event will be graced by Hon. Prime Minister Dr. Harini Amarasuriya, Hon. Speaker Dr. Jagath Wickramaratne, Hon. Ministers and Members of Parliament, foreign diplomats, and a distinguished group of invited guests.
21/09/2025
මේක අවසාන එක..
අද හවස 3.30ට සහ 6.30ට බොරැල්ල පුංචි තියටර් එකට එන්න.
Unnamed Theater Group
02/09/2025
අද සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලනී පුන්ච් තියටර් එකට එන්න.
01/06/2025
📆 2025 ජූනි 01 ඉරිදා අද
⏰ සවස 3.30 සහ 6.45
📍මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී..
15/02/2025
අද හවස 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රගහලට එන්න..
12/02/2025
නිල් වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ....
23/01/2025
අද හවස 3.30ට සහ 6.30ට
මරදාන එල්ෆින්ස්ටන් රගහලට එන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00800
