Ruu Ceylon Products
Beauty
14/06/2026
🔥🔥Active fairness special offer 🔥🔥
❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..
☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥
❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤
ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?
🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.
🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ
සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.
ඊට අමතරව
🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel
🍂🍁Venivel
කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?
මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?
මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.
ඉතින් අපි මේ ඔක්කොම තියෙන Ruuceylon නවතම නිෂ්පාදනය තමයි
🩷Active_Fairness_Capsules 🩷
GMP තත්ව සහතිකය 👇👇👇👇👇👇
FSSC 2000 තත්ව සහතිකය
USDH ජාත්‍යන්තර තත්ව සහතිකය
ISO ජාත්‍යන්තර තත්ව සහතිකය
හා දේශිය ආයුර්වේද ප්‍රමිති සහතික ලත් ලංකාවේ එකම ආයුර්වේද නිෂ්පාදන ආයතනය වන රූ සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් හි නිශ්පාදනය කරන නිසා බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ 💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
ගැහැනු පිරිමි දෙපක්ෂයට 💃🚶
Active_Fairness_Capsules
මුලු ඇගම එකම පාටකට ගන්න....
👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
💰 650mg ➡️ 30 capsules ➡️ දැන් 1500/= ක් විතරයි.
💰 650mg ➡️ 60 capsuals ➡️ දැන් 2800/= ක් විතරයි.
දිවයින පුරා බෙදා හැරීම 400/=
💁♀️දිවයින පුරා බෙදා හැරීනු ලබයි
💁♀️භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න Cash On Deliver
13/06/2026
Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.
මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....
Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....
👉 ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
👉 ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......
බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.
වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...
ආයුර්වේදය නිෂ්පාදනයකි.
මිලදී ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න......
දිවයින පුරා බෙදාහරිම්.
1100+ deliver
12/06/2026
🌸🌸 Ruu Ceylon Ayurvedic Soap 🌸🌸
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු,වෙනිවැල් වැනි 90% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් ,
මගින් ඔබට ,
➡️ කුරුලෑ,
➡️ අලුහන්,
➡️ ලපකැලැල්,
➡️ ඇස්යට,
බෙල්ල හා කිහිලි කලුවීම,
➡️ දහඩිය බිබිලි දහඩිය දුගද නැති කරයි.
ගැහැණූ පිරිමි
ලොකු කුඩා
සැමගේ භාවිතයට සුදුසුයි.
මැරුණූ සෛල ඉවත් කරයි. නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙයි.
75g
Rs.290/=
Whatsapp
+94754663568
11/06/2026
මේ ඔක්කොම Rs 2000/= ? 😮
ඔව් ඔව් අනේ , 🥰
මේක තමයි සති 3න් ප්‍රතිඵල දෙන වාසි pack එක 😍
Bleaching නෑ..
Bleaching Cream ගෑව වගේ සුදු වෙන්නෙත් නෑ..
හර්බල් Ingredients නිසා අතුරු ආබාධ නැතුව පැහැපත් ( Fairness ) වෙන්න පුලුවන්.
ඒ කියන්නෙ 🤔,
තියෙන Skin එක තවත් Glow කර ගන්න පුලුවන්
💥 Special Offer 💥
✅ Ayurvedic fairness day cream (25g ) -Rs. 640 /=
✅ Ayurvedic fairness night cream (25g ) - Rs. 640 /=
✅ Ayurvedic fairness body lotion (100ml ) - Rs.520 /=
✅ Face Wash (100ml ) -Rs. 460/=
මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
⛔ *සුදු_හදුන්*, *කස්තුරිකහ*, *කහ* ,*වැල්මී* , *කොකුම්පොතු*, *වෙනිවැල්*
✅ සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅ කුරුලෑ ලප කැලැල් සමෙහි තද පැල්ලම් මකා දමයි
✅ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
✅ සම පෝෂණය කරයි
✅ සමෙහි රැලි ගතිය නැති කරයි
✅ සමට ඒකාකාරී පැහයක් ලබා දේ
075 466 3568 (whatsapp)
08/06/2026
Venival capsule 🥰🥰
මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰☘️😍
මාස 03 න් පැහැදිලි වෙනසක් 😍😍
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )
මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?
මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.
අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.
වෙනස අත් විදින්න අදම ගන්න 😊
650mg ➡️ Capsules 60 - Rs. 1640/=
650mg ➡️ Capsule 30 - Rs. 990/=
Deliver charge 400/=
(දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන් )
මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.
(අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ )
ඇනවුම් කරන්න ඔබගේ නම ,ලිපිනය, දුරකථන අංක දෙකක් එවන්න
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
#දේශිය_දේ_අගයමු ූ_කේෂා_Hair_Oil #ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන #ස්භාදහම_හොඳම_ඔසුවයි #නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා #අපේ_දේ_රැකගමු
12/05/2026
👰 සති 3කින් ලස්සනම මනාලියක් වෙන්න සූදානම්ද? ✨
මුහුණ එක පාටක්... ඇඟ තව පාටක්... මේ ප්‍රශ්නය නිසා ඔබත් පීඩා විඳිනවාද? එන්න, ඔබේ සිහිනය සැබෑ කරගන්න!
**🌟 VIP Glutathione Body Cream** 🌟
කෙටි කලකින් සම නිරෝගීව පැහැපත් කරන, රසායනික අහිතකර බලපෑම්වලින් තොර සැබෑ සත්කාරය.
💎 VIP Glutathione Body Cream මගින්,
අපගේ සත්කාරය සම සම සුදු කරනවාට වඩා, සම පෝෂණය කරමින් දීප්තිමත් කරයි. මෙහි අඩංගු ප්‍රබල සංයෝග:
* ✨ **Glutathione & Alpha Arbutin:** සම අභ්‍යන්තරයෙන්ම පැහැපත් කරයි.
* ✨ **Kojic Acid:** හිරු රශ්මියෙන් අවපැහැ වූ සම යථා තත්ත්වයට පත් කරයි.
* ✨ **Collagen & Vitamin C:** සමේ තාරුණ්‍යය රැක දෙන අතර නිරෝගී පෙනුමක් ලබා දෙයි.
* ❌ **Bleaching අඩංගු නොවේ** – සමට හානි නොකරයි.
* ✅ **අතුරු ආබාධ නැත** – ඕනෑම සමකට ආරක්ෂිතයි.
* 🌙 **Night Care** – රාත්‍රියේදී සමට ගැඹුරු සත්කාරයක් ලබා දෙයි.
ප්‍රමාණය: 100g
(මාසයකට ප්‍රමාණවත්)
රු. 3,200/-
බෙදාහැරීමේ ගාස්තු:
රු. 400/-
07/05/2026
නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil
ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.
✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.
වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.
🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
නෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.
📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න.
මිල රු.890/=
ඩිලිවරි චාර්ජ් රු.400/=
04/05/2026
🔥 Offer! Offerr!! Offerrr!!! 🔥
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖
😍ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍
😃ඔබට ගැළපෙනම නිෂ්පාදන 2 මෙන්න.👇👇
💁 රූ කේෂා Hair oil (රු.890/=)
💁 Growth hair serum spray (රු.990/=)
😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇
මෙමඟින් ,
👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.
🥰Hair oil එක නෑමට පෙරත් serum spray එක නෑමට පසුවත් භාවිතා කල යුතුයි
👇Offer price*
😍නිෂ්පාදන දෙකේම මිල රු.1550/= ක් පමණයි😍delivery 400/-
❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය
01/05/2026
🥰 දවස ගානේ එන පාරිභෝගික ප්‍රතිචාර.
🥰 Ruu Ceylon Venival Fairnes Capsule
🌻🌻Venival Capsules 😍❤️
🎀 ලස්සන වෙන්නද ඔනේ 😍
🎀 පැහැපත් හොද ලස්සන පෙනුමක් ඔනෙද?🤭
🌻🌼 Bleaching අඩංගු නිශ්පාදන පාවිච්චි කරන්න ඔනෙමයි කියලා හිතුවද? 🤔🤔
👉 නෑ නෑ එහෙම ඔනෙ නැහැ 🤭🤭
➡️ එහෙනම් කොහොමද? 🤔🤔
🌻🌻😍 Ruu Ceylon Venival Fairnes Capsules ❤️
😍 දිව්‍ය අංගනාවක් වගේ ඔයාගේ මුලු ඇගම එකම පාටක් ගන්න ❤️
🎀🎀 ඔයාව වෙනස් කරන එකම Capsule එක❤️
0️⃣ Venival
0️⃣ Turmeric
0️⃣ Vitamic C, තියෙන නිසා ප්‍රතිඵල 100% සුවර්
🌻🌻 ආයුර්වේද නිශ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ.😍😍
😍😍 ලංකාවේ 100% ස්වාභාවික ආයුර්වේද නිශ්පාදනකට ගන්න පුලුවන් සියලුම සහතික සමගින් ❤️🌻
🌻🌻 ඉතින් මේක ලොකු ගානක් කියලද හිතන්නෙ.🤔🤔
👉 නෑ නෑ උපරිම සාදාරණ මිලට අපෙන් ❤️❤️
💰 650mg ➡️ Capsules 30 👉 990/=
💰 650mg ➡️ Capsules 60 👉 1640/=
🚛 බෙදාහැරීම ➡️ 😍😍 ඔයා කොහේ හිටියත්, කොච්චර ගත්තත්, බර කොච්චර උනත්, ඕනම තැනකට Delivery Cgs 350/= ක් විතරමයි ❤️❤️
😍ඉතින් ඇයි තවමත් බලන් ඉන්නේ 🌻🌻
🎀🎀 දැන්ම අනවුම් කර වෙනස බලන්න 🌻
🤔🤔 කොහෙමද Oder කරන්නෙ 🤔
▶️ නම
▶️ ලිපිනය
▶️ දිස්ත්‍රික්කය
▶️ දුරකථන අංක 02ක්, මට Whatsapp එවන්න.
🎀🎀 අපි එවනවා ගෙදරටම 😍😍
24/04/2026
🤔මොකක්ද මේ
ruuceylon ashwagandadhi capsule කියන්නේ.
දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ.
ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරු නිසා අපි ඔන්න ආයුර්වේද සංග්‍රහයට අනුවම capsule එකක් දෙන්න තීරණය කරා.
➡️අමුක්කාර
➡️වියලි ඉගුරු
➡️තිප්පිලි
➡️සුදුරු
➡️අරත්ත අල
වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ☘️☘️
👇මෙමගින්
➡️ශරීරයේ ශක්තිය.
➡️ජවය වර්ධනය කරයි.
➡️අප්‍රාණිකත්වය නැති කරයි.
➡️කාමාශාවන් වර්ධනය කරයි.
➡️ජීව ගුණය වර්ධනය කරයි.
➡️මානසික පීඩනය සහ අසහනය නැති කරයි.
➡️ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
➡️විඩාව කාන්සිය නැති කරයි.
➡️මදසරු භාවය නැති කරයි.
දවසට කරල් දෙක බැගින් රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න.
➡️කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ.
➡️ශරීරය පෘශ්ඨිමත් කරයි.
➡️මෝචන කාලය වැඩි කරයි.
➡️මද සරුබාවය නැති කරයි.
➡️ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
350mg capsule 60 - 1320/=
Deliver charge -400/=
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
