Cosmo By Dill New

Cosmo By Dill New

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmo By Dill New, Health/Beauty, Colombo.

✨ Beauty & Skincare Products
🇱🇰 Delivery Islandwide (2–4 Days)
🌍 International Shipping Available
💵 Cash on Delivery (Preferred)
🏦 Bank Transfer (Special Requests)
📦 Bulk Orders Welcome
📲 WhatsApp: 0770203543 | 0701143543 | 0760102536

13/10/2026

✨ ආත්ම විශ්වාසය ලස්සන සමකින් ආරම්භ වේ. ✨

Anjana Jayawardhana විසින් හඳුන්වාදෙන Cosmo by Dill Men Cream Range — තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වන, නවීන පිරිමියා වෙනුවෙන්ම නිර්මාණය කළ skincare collection එකක්.

ඔබේ දෛනික skincare routine එකට එක්කර ගනිමින්, ඔබේ සමට අවශ්‍ය සැලකිල්ල ලබාදෙන්න.
මොකද ඔබේ Style එකට වගේම, ඔබේ සමටත් හොඳම සැලකිල්ල ලැබිය යුතුයි. 🤍

Cosmo by Dill Men — නැවුම් පෙනුමක්. විශ්වාසයෙන් පිරුණු ඔබක්. ✨

10/10/2026

✨ Cosmo By Dill – Customized Range ✨
විශේෂයෙන්ම Bride ලා සඳහා 💍👰‍♀️

ඔබේ විශේෂ දිනයට පෙර සමට luxurious, healthy & radiant glow එකක් ලබාගන්න කැමතිද? ✨

💎 Cosmo By Dill Customized Range
🌟 විශේෂ Injection Serums 5ක් ඇතුළත්
🌟 සමේ අවශ්‍යතාවයට අනුව Customized Care
🌟 දින 3–4ක් ඇතුළත වෙනසක් පෙනෙන්නට පටන් ගත හැක
🌟 Fast-result focused bridal skincare range
🌟 Bride-to-beලාට අවශ්‍ය සුන්දර golden/yellowish glow look එකක් ලබාගැනීමට විශේෂයෙන් නිර්මාණය කළ range එකක් ✨

👰‍♀️ Wedding day එකේදී naturally radiant & glowing look එකක් සඳහා ඔබේ bridal skincare journey එක අදම ආරම්භ කරන්න.

💛 Cosmo By Dill Customized Range – Your Glow, Your Custom Care. 💛

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.

Photos from Cosmo By Dill New's post 09/10/2026

💬 ඔබගේ ප්‍රතිචාර අපට ගොඩක් වටිනවා! ❤️

අපගේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් ලැබෙන සෑම සුන්දර වචනයක්ම, අවංක අදහසක්ම සහ වටිනා ප්‍රතිචාරයක්ම අපි ඉතා අගය කරමු. 🥰

ඔබගේ සහයෝගය අපට තවදුරටත් දියුණු වෙමින් ඔබට හොඳම සේවාව ලබාදීමට විශාල ශක්තියක්! ✨

අපගේ ගමනේ කොටසක් වී සිටින ඔබ සැමට ස්තූතියි! 💕

09/10/2026

✨ VIP Range – ඔබේ සමට VIP සත්කාරයක්! ✨

💎 Glutathione | Vitamin C | Kojic Acid | Collagen | Special Injection Serums 💎

දීප්තිමත්, පැහැපත් හා නිරෝගී පෙනුමක් සඳහා ඔබේ VIP Beauty Care එක අදම ආරම්භ කරන්න! 💖

🌟 නිවැරදි භාවිතය සහ සමේ තත්ත්වය අනුව සතියක් ඇතුළත වෙනසක් පෙනෙන්නට හැකි විශේෂ සත්කාරයක්.
✨ ඔබේ glow එක තවත් ඉහළට!
💗 VIP Range – Feel the VIP Difference!

📩 වැඩි විස්තර සඳහා අපට Message කරන්න.

BeautyCare SkinCare VIPBeauty GlowSkin SriLankaBeauty

09/10/2026

💌 අපිට ලැබෙන වටිනාම තෑග්ග තමයි ඔබේ ලස්සන Feedback එක! 🥹❤️

ඔබේ වචන අපිට තවත් හොඳින් ඉදිරියට යන්න ලොකුම motivation එකක්. ✨
අපි ගැන ඔබ කියන මේ ලස්සන වචනත් එක්ක තවත් ලස්සන දේවල් කරන්න අපි සූදානම්! 🥰💫

ස්තූතියි අපිව විශ්වාස කරන හැමෝටම! ❤️

08/10/2026

✨ VIP Range – ඔබේ සමට VIP සත්කාරයක්! ✨

💎 Glutathione | Vitamin C | Kojic Acid | Collagen | Special Injection Serums 💎

දීප්තිමත්, පැහැපත් හා නිරෝගී පෙනුමක් සඳහා ඔබේ VIP Beauty Care එක අදම ආරම්භ කරන්න! 💖

🌟 නිවැරදි භාවිතය සහ සමේ තත්ත්වය අනුව සතියක් ඇතුළත වෙනසක් පෙනෙන්නට හැකි විශේෂ සත්කාරයක්.
✨ ඔබේ glow එක තවත් ඉහළට!
💗 VIP Range – Feel the VIP Difference!

📩 වැඩි විස්තර සඳහා අපට Message කරන්න.

Photos from Cosmo By Dill New's post 05/10/2026

✨ Cosmo By Vill Fast Whitening Range ✨

ඔබේ සමට වඩාත් දීප්තිමත්, පැහැපත් සහ ලස්සන පෙනුමක් ලබාදීමට නිර්මාණය කළ Fast Whitening Range 💗✨

🌸 නිරන්තර භාවිතයෙන් සති 2–3ක් ඇතුළත වෙනසක් දැකගත හැකියි

💗 සම වඩාත් දීප්තිමත් හා ඒකාකාරී පෙනුමක් ලබාගැනීමට උපකාරී වේ

🌙 රාත්‍රී skincare routine එකට සුදුසුයි

✨ මෘදු, fresh සහ radiant-looking skin එකක් සඳහා

ඔබේ Glow එක අද රාත්‍රියේ සිට ආරම්භ කරන්න! 💕✨

📩 Cosmo By Vill Fast Whitening Range එක ඇණවුම් කිරීමට අපට DM කරන්න.

*ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, නිරන්තර භාවිතය සහ පුද්ගලික සමේ තත්ත්වය මත රඳා පවතී

03/10/2026

✨ Glow Naturally with Cosmo By Dill Ayurvedi Scrub ✨

Reveal smoother, softer-looking skin with our Ayurvedi Scrub — Instant Glow Formula 🌿✨
A luxurious self-care essential inspired by the goodness of Ayurveda, designed to gently exfoliate and leave your skin feeling fresh, smooth & radiant. 💛

🌿 Ayurvedic-inspired care

✨ Instant glow formula

🤍 Smooth & refreshed skin

💫 Your glow, your ritual

Cosmo By Dill — Let your natural glow speak.

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Cosmo By Dill New posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.