The Saloon.lk
We hope to collect All beautician in sri lanka under one flatform. This is very good oppotunity for
30/05/2026
රූපලාවන්‍ය ක්ෂේත්‍රය හැදෑරීමට කැමති විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අප සූදානම්. ❤️
♥️කතා කිරීමේ අපහසුතා ඇති, ඇසීමේ අපහසුතා ඇති, හෝ වෙනත් විශේෂ සහයෝගයක් අවශ්‍ය දරුවන් සඳහාද, අවශ්‍ය support person / guardian සමඟ ඉගෙනීමේ අවස්ථාව සලසා දිය හැක.
මෙම උතුම් වෙසක් පොහොය නිමිත්තෙන්, සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය, සැනසීම සහ යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
අපගේ Academy එකට සාමාන්‍ය ආකාරයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් 👇
👍ඔබට Recorded Lectures නැරඹීමට හැක.
👍පාථමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.
👍 Class දෙකටම join වෙන අයට Discount ලැබේ.
👍TVEC Registered Institute එකක් වේ.
👍 Theory & Practical සදහා පංති කාමර සකසා ඇත.
👍 සිසුන්ට ඉගැන්වීමට පරිපූර්ණ සුදුසුකම් සහ කුසලතා ලත් දේශකවරියක ගෙන් දැනුම ලබා ගැනීමට හැකි වීම.
👍විදෙස් සිසුන් හා දුර පලාත් වල දරුවන් සදහා Online පහසුකම් ඇත.
👍පාථමාලාව අවසානයේ Graduation Ceremony එකක් පැවැත්වේ.
🔥නව පංති ආරම්භය 2026 ජූනි මස 07 ආරම්භ කිරීමට නියමිතයි. Online / Physical මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය දුවා දරුවන්ට හා මනාලියන් හැඩගැන්වීමේ උසස් පාථමාලා දක්වා ඉගැන්වීම් කටයුතු කරන 🏆නව පාථමාලා සදහා සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.
🔥Full Video එක මෙතනින් බලන්න https://www.facebook.com/share/v/1DpAjpuaXe/?mibextid=wwXIfr🥰
😍ආදරෙන් ඉගෙනගමු කාටවත් කරදරයක් නැතිව පාඩුවෙ ගමනක් යමු 🥰🙏💪💋
ඉක්මනින් 0762233208 අංකයට Whatsapp කරන්න.
✅TVEC ආයතනය අනුමත සහතික පතක් පිරිනැමේ🏆දෙස් විදෙස් දක්ශයන් අති දක්ශයන් කරන එකම ආයතනය
Sevini Nanayakkara Master Bridal Academy
✿❀ Salon Senoo and Bridals ❀✿Kurunegala🇱🇰
0762233208 Whatsapp Between 8.30am to 5.00pm👈
🛑We are Open 8️⃣.0️⃣0️⃣am to 6️⃣.0️⃣0️⃣pm Everyday✅,Except Poyadays‼️ 📣
12/05/2026
නව පංති ආරම්භය 2026 ජූනි මස ආරම්භ කිරීමට නියමිතයි. Online / Physical
ඔබට Recorded Lectures නැරඹීමට හැක🔥
🏆නව පාථමාලා සදහා සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න. 😍ආදරෙන් ඉගෙනගමු කාටවත් කරදරයක් නැතිව පාඩුවෙ ගමනක් යමු 🥰🙏💪💋
ඉක්මනින් 0762233208 අංකයට Whatsapp කරන්න.
✅TVEC ආයතනය අනුමත සහතික පතක් පිරිනැමේ🏆දෙස් විදෙස් දක්ශයන් අති දක්ශයන් කරන එකම ආයතනය
Sevini Nanayakkara Master Bridal Academy
✿❀ Salon Senoo and Bridals ❀✿Kurunegala🇱🇰
0762233208 Whatsapp Between 8.30am to 5.00pm👈
🛑We are Open 8️⃣.0️⃣0️⃣am to 6️⃣.0️⃣0️⃣pm Everyday✅,Except Poyadays‼️ 📣
12/05/2026
ඔන්න ඔයාලට ඉතාමත් වටිනා අවස්ථාවක් ඇවිදින්.. ලංකාවෙ සුප්‍රසිද්ධම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී Ruchira Liyanagamage මහත්මිය විසින් මෙහෙයවනු ලබන එක්දින Bridal Makeup Workshop එක, ජූනි මාසෙ 16 වැනිදා මීගමුවේ OLANRO Hotel එකේදී උදේ ඉදන් පැවැත්වෙනවා.. අලුත් තාක්ෂණය සහ Branded Makeups Products වලින් හරියටම වැඩ කරන හැටි හොඳටම ඉගෙන ගන්න කැමති ඔයාලත් අදම ලියාපදිංචි වෙන්න.. වැඩසටහන සංවිධානය කරන්නේ KC Branded Makeups අපි.
28/04/2026
SALOON BONITHA
26/12/2025
26/12/2025
26/11/2025
21/11/2025
With Salon Aparna – I just got recognized as one of their top fans! 🎉
21/11/2025
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
Colombo
94
