nilmi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from nilmi, epalapitiya, Colombo.
අපේ කම රැකගමු...අපේ දේශය රැකගමු💕💕💕💕
14/05/2026
සතුට සමගිය වගේම ජීවිතයට පුංචි පුංචි ප්‍රශ්නත් එනවා...
ඒ ප්‍රශ්නවලට සාර්තකව මූන දීලා අනාගතය ගොඩනගාගන්න එකට තමයි ඉතින් ජීවිතේ කියන්නේ....
හැකි හැමවිටම පිනක් කරන්න.
සතුටින් ඉන්න ලමයි💕💕💕💕
අද මුහුනු පොත බලනකොට දැකපු වීඩියෝ එකකින් මුලු හිතම කලකිරුනා..
ඇත්තටම ඒ වෙලාවෙ ආපු අදහස කවියකට පෙරලුවා💕💕💕
ඔන්න මමත් AI තාක්ශනයෙන් පෝස්ට් එකක් හැදුවා...follow කරලා ඉස්සරහට යමු යාලුවනේ💕💕💕💕
ඉන්දියන් සාගරයේ මුතු ඇටය...කොච්චර නම් ලස්සනද?
ලමා ලෝකය හරිම සුන්දරයි💕💕💕💕
මැදපෙරදිග ජීවිතයේ පුංචි අවස්තා ටිකක් විරිදුවෙන් කිව්වා 💕💕💕💕
නිකන් ඔහේ කිව්වා ඉතින්.
මගේ අම්මා ඇතුලු ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම අම්මාවරුන්ට සුභම සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!!!
පිටරට සේවය කරන හැමෝටම තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි💕
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Epalapitiya
Colombo
