Cake’s By Nipu

Cake’s By Nipu

Share

WELCOME TO Cakes by nipu 🧁
✨️ඔයාලා ආදරේ කරන ඕනම කෙනෙක්ගෙ ලස්සන දවස් තවත් ලස්සන රස මතකයක් කරන්න එකතු වෙන්න අපිත් එක්ක 🥰
CAKE & GIFTS MADE WOTH LOVE 💞

12/09/2026

හෝව්හොව්ව් ‼️🤨

පහලට යන ගමන් ,
ලස්සනයිනම් 😁
Like එකක් ,
comment එකක්, දාන් යන්න ඉතින් 👀😇

12/09/2026

මේ ටික මගේ ලොකේශන් එකේ ඉඳලා කිලෝමීටර් 35ක් දුරට ගිය order එකක් 🙂♥️
කිසිම අවුලක් නැතුව, ආරක්ෂිතව මගේ ේ අතටම ලැබුණා. 🥹

“ඒ තරම් දුරක් 🤔 ලොකු delivery එකක් දීලා පිස්සුද අනේ මේක ගෙන්න ගන්න?”
ඔයාටත් එහෙම හිතෙන්න ඇති නේද? 😇

ඇත්තටම මටත් හිතුණා… 🥺

නිකමට හිතන්නකෝ…
මගේ ලොකේශන් එකේ ඉඳලා එයාගේ ලොකේශන් එකට යන අතරමග කොච්චර cake විකුණන තැන් ඇතිද?
කොච්චර cake හදන අය ඇතිද?
තෑගි ගන්න කොච්චර තැන් ඇතිද? 🙂♥️

ඒත් ඒ හැමදේම තිබියදීත්,
“මට ඕනේ Cakes by Nipuගෙන්ම” කියලා,
මං ගැන තියෙන විශ්වාසයට delivery එක කීයක් ගියත් කමක් නෑ කියලා මේ order එක දුන්නා. 🥹♥️

ඒක මට පොඩි දුකක් එක්ක ලොකු සතුටක්… 🥺❤️

සතුට — දුර ගැන නොහිතා මාව විශ්වාස කරලා order එක දාපු එක. 🥰
දුක — ඒ විශ්වාසය නිසාම එයාට delivery එකට ලොකු මුදලක් වියදම් කරන්න වුණ එක. 🥺

ඒත් එක දෙයක් නම් හොඳටම තේරුණා…
Customer කෙනෙක්ගේ විශ්වාසය කියන්නේ, දුර කිලෝමීටර් වලින් මැනලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 🥹♥️

මාව විශ්වාස කරන හැමෝටම ගොඩක් ස්තූතියි.

Cakes by Nipu — ඔබේ ලස්සන දවස වෙනුවෙන්, දුර කොච්චර වුණත් ආදරෙන්. 🎂

Photos from Cake’s By Nipu's post 10/09/2026

“දුර ඉඳන් Surprise එකක් නිසා ඔයාව විශ්වාස කරලා order එක දෙන්නේ… ලස්සනටම කරලා දෙන්න ❤️”

ඒ වචන ටික මට ලැබුණු ලොකුම විශ්වාසයක්… 🥹❤️ඉතින් ඒ විශ්වාසයට වටිනාකමක් දෙන්න, මගේ අතින් පුළුවන් ලස්සනම විදිහට ඒ Surprise එක සූදානම් කළා. 🎂🎁✨

Surprise එක ලැබුණාට පස්සේ ආපු,
“Wowww ane… 😍❤️ එයා ගොඩක් Surprise… ලස්සනටම තියනවා ❤️”
කියන වචන ටික තමයි මගේ මහන්සියේ ලස්සනම තෑග්ග. 🥺 🎁💝

📩 Orders සඳහා Inbox
📞 0717310576
CAKE’S BY NIPU —
cake & gifts made with love ❤️

10/09/2026

සමහර ආදර කතා වලට…
අවසානයක් තිබුණත්,
ආදරේට අවසානයක් නැති වෙන්න පුළුවන්. 🥺❤️

දුරින් හිටියත්, කතාබහ අඩු නොවී…
තමන්ට විශේෂ කෙනෙක් වෙනුවෙන් පුංචි එකක් යවන්න හිතෙන ඒ හැඟීම හරිම ලස්සනයි. 🎂🎁✨

ඒ ලස්සන හැඟීම තවත් ලස්සන මතකයක් කරලා දෙන්න
Cake’s By Nipu වෙතින් ආදරයෙන් සූදානම් කළ Cake & Gift Pack එකක්. 💕🎀

සමහර තෑගිවල වටිනාකම තියෙන්නේ මිලේ නෙවෙයි…
ඒක පිටුපස තියෙන මතකයේ. 🥹❤️

📩 Your special surprise, made with love.
📞 0717310576

09/09/2026

කලින් එයා සල්ලි දාලා රැවටුණු අත්දැකීමක් තිබුණා කියලා මට කිව්වා… ☹️💔

එයා මාව දැකලවත් නැහැ. මගේ Page එක බලලා, රට ඉඳන් මාව විශ්වාස කරලා තමයි මේ Order එක මට භාර දුන්නේ. 🥺❤️

ඒ විතරක් නෙවෙයි… එයා මුළු ගානම මට ගෙවලා, Order එක ලබාදෙන දවස වෙනකන් කිසිම කරදරයක් නොකර, මං ගැන පුදුම විශ්වාසයකින් බලන් හිටියා. 🫶🏻♥️

ඉතින් ඒ විශ්වාසය කඩන්න මට කොහෙත්ම ඕනෙ වුණේ නැහැ. 🥺

එයා බලාපොරොත්තු වුණු විදියටම, මගේ උපරිම මහන්සිය දාලා එයාගේ Order එක ලස්සනටම කරලා දුන්නා. 🎂✨

Thank you for trusting me, even without ever meeting me. ❤️

31/08/2026

Boom 💥

27/08/2026

මේ Order එක මට දුන්නේ Groom 🤵

එයා රට ඉද්දි තමයි එයාලගේ ලස්සනම දවස වෙනුවෙන් මේ Order එක මට Place කළේ. ♥️

එයාලගේ ජීවිතේ ලස්සනම දවසට 🤵👰
රසවත් මතකයක් එකතු කරන්න මටත් පුංචි කොටසක් වෙන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි ✨️

♥️Thank you for trusting Cakes by Nipu with your special day. 🫰✨️😘

Photos from Cake’s By Nipu's post 26/08/2026

💁🫢ඊයේ රෑ Order එක confirm කරලා… අදම Cake එක ඕනේ කියලා කියපු ඕඩර් එකක් මේක 😚

අවුරුදු තුනක චූටි දුවෙක්ට හදපු කේක් එකක් 😍✨️

මේ ඕඩර් එක දුන්නෙ ගෙවල් ලග කෙනෙක් කේක් එක අද ඕනෙ කියලා කිව්වෙ ඊයෙ, පාන්දරම ඇවිත් කතා කරන් එකක් දීලා එක කරා 🫰♥️

එකක් වුණත්,
එකට නම් කිසිම
එකක් නෑ! 😍✨

Thank you for trusting Cake’s By Nipu ❤️🫰

20/08/2026

අද ඕඩර් එක ටිකක් විශේශයි 😏
හේතුව ගෙදර කෙනෙක්ටම තමයි ඉතින් ඕඩර් එක අරන් ගියේ 🫢
😌♥️ආදරනීය නංගිගෙන් එයාගෙ ආදරනීය අයියගෙ උපන්දිනේට ගිය suprice එකක් 😌♥️

😍Happy Birthday
Sachithra Udayanga podi ayye 🫰

Hansika Udayangani 😌♥️
Thank you for youer oder මොංගලේ ♥️

19/08/2026

කේක් හදන හැම කෙනෙක්ටම තියන ලස්සන හීනයක් මේක .
තමන්ගෙම කියලා ලස්සන කේක් room එකක් හදාගන්න එක 🥺♥️
මාත් දවසක ඒ හීනෙ හැබෑකරගන්නවා 🥺♥️

Website

Address


Thotalaga
Colombo

Alerts

Be the first to know and let us send you an email when Cake’s By Nipu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.