Glam Bam

Glam Bam

Share

Invest on your beauty..it's the crown you never take off ���

25/01/2024

🟥11,129/=ක් වටින men's branded perfume එකක් 799/=කට ගන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලත් කැමතිද❓❓❓

🟨ඉස්සරහට එන valentine එකට ඔයාලා ආදරය කරන ආදරණීයන්ට branded තෑගී ගන්න කදිම අවස්ථවක් ගැන තමයි මේ vedio එකෙන් ඔයාලට අරන් ඇවිලා තියෙන්නේ.. 😍

🟩මේ offer එකෙන් 25676/= වටිනා men's branded items ඔයාලට 6104/=කට වගේ පහසු මිළකට ලබා ගන්න පුලුවන් 😍

🟪හැබැයි මේ offer එක ලබා දෙන්නේ ජනවාරි 30 වෙනිදා දක්වා විතරයි..

☎️වැඩි විස්තර සදහා අදම අපිට inbox message එකක් යොමු කරන්න

15/12/2023

🟢ඔබත් කුරැලෑ/ ලප කැළැල් නිසා දීර්ඝකාලීනව පීඩා විදින කෙනෙක්ද ❓

🟠මොන දේ පාවිච්ච් කළත් හරි යන්නේ නැද්ද❓


🛑🛑මෙන්න ඒකට කදිම විසදුමක් 🛑🛑

🟢 PURE SKIN 🟢
5 minutes oil control clay mask


✅ලංකාවේ ජීවත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි විවිධ පාරිසරික තත්ව නිසා සහ අපේ සමේ තියෙන තෙල් සහිත ස්වභාවය නිසා නිතර කුරුලෑ ඇතිවන එක.

✅ඒ සදහා අපේ මුහුණ නිතර පිරිසිදුව තබා ගැනීම සහ මුහුණේ තෙල් තත්වය පාලනය කිරීම ඉතාමත් වැදගත්.

✅ඉතින් මේ මුහුණේ තෙල් ස්වභාවය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සදහා විශේෂ clay mask එකක් ORIFLAME ආයතනය විසින් හදුන්වා දීලා තියෙනවා.

✅මෙහි ඇති lactic acid සහ salicylic acid නිසා සමෙහි ඇති තෙල් ස්වභාවය පාලනය කර, සමෙහි ඇති ආසාදන තත්ව අවම කර නැවත පැමිණිම වලැකයි

🟢සායනිකව තහවුරු කර ඇත.

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🛑 දෙසැම්බර් මාසයේ මෙම නිෂ්පාදනය 30% වට්ටම කට ඔබට ලබා ගැනීමට පුලුවන්

🟤ඉක්මන් කරන්න❗❗❗
මෙම දීමනාව තොග අවසන් වෙනතුරු පමණයි

☎️වැඩි විස්තර සහ ඇණවුම් සදහා විමසන්න
Whatsapp - 0743821759

https://lk.oriflame.com/products/digital-catalogue-current?store=rhmsdabeyrathne

08/12/2023

🩷 Upto 23%- 80% ‼️

✅ඔබත් ORIFLAME නිෂ්පාදනයන් වලට ආදරය කරන පාරිභෝගිකයෙක් ද❓

🔴🟠🟡🟢🔵🟣🟤🔴🟠🟡🟢🔵🟣🟤🔴🟠

✅එසේ නම් මෙන්න ඔබට කදිම අවස්ථාවක්

🔻ඔබට අවශ්‍ය ORIFLAME products සියල්ලක්ම ඔබටම මිළදී ගෙන දැන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට පුලුවන්

🔻ඒ විතරක් නෙමෙයි සියලුම නිෂ්පාදනයන් සදහා 23% සිට 80% දක්වා වට්ටම් රැසක් ලබා ගන්නත් පුලුවන්

🔻මීට අමතව මාසිකව විශේෂ තෑගී රැසක් සහ අමතර් ආදායමක් ලබා ගන්නත් ඔබට පුලුවන්



✅ලියාපදිංචිය සහ මග පෙන්වීම සියල්ලම නොමිලේ
(මේ සදහා කිසිදු අමතර මුදලක් වැය නොවේ)

✅මේ සදහා ඔබට කරන්න තියෙන්නේ අපිට inbox පණිවිඩයක් එවන එක විතරයි

Photos from Glam Bam's post 01/12/2023

UPTO 75% OFF ‼️
From 1st of December to 16th of December❗

🟣🟤🟠🔴🟣🟤🟠🔴🟣🟤🟠🔴🟣🟤🟠🔴

මේ සීතල නත්තල් මාසයේ ලස්සනට නත්තලට ලෑස්ති වෙන්න,සුවදට ඉන්න, ඒ වගේම අනිත් අයත් එක්ක තෑගී බෙදාගන්න ඔයාලා කවදත් ආදරය කරන ORIFLAME ආයතනය විසින් වට්ටම් රැසක් ලබා දීලා තියෙනවා.

ඉක්මන් කරන්න ‼️
මේ සියල්ල තොග අවසන් වෙනතුරු පමණයි ‼️

🟨 ORIFLAME නිෂ්පාදනයන්

✅ඔබගේ සමට ඉතාමත් හිතකර පොෂ්‍ය සංඝටක අඩංගුය
✅Bleaching , කෘත්‍රිම අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැත.
✅සායනිකව තහවුරු කර ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ව යටතේ නිපදවා ඇත.

🟨මේ සියලු දීමනා දෙසැම්බර් 1සිට 16 වනදා දක්වා පමණයි.

ඉක්මන් කරන්න
තොග සීමිතයි.. ❗

☎️වැඩි විස්තර සහ ඇණවුම් සදහා massenger හෝ 0743821759 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

20/11/2023

🟡7000 ක් වටිනා perfume එකක් Rs.599 ට ගන්න ඔයාලත් කැමතිද❓❓❓

🔴Rs.4500 ක සුවදම සුවද perfumed body cream එකක් Rs.999 ට ගමුද❓❓❓

🟢ඔයාලා ආසම කරන ORIFLAME products 80% දක්වා වට්ටම් සහිතව මිළදී ගමුද ❓❓❓

වැඩි විස්තර සහ රූපලාවන්‍ය උපදෙස් සදහා (personal beauty consultation) සදහා අදම massenger පණිවිඩයක් යොමු කරන්න

Photos from Glam Bam's post 16/11/2023

Upto 80% sale‼️‼️
මේ සියල්ල තොග අවසන් වෙනතුරු පමණයි‼️

ඔන්න ORIFLAME product මිළදී ගන්න ඔයාලට මේ නොවැම්බර් මාසේ 30 වෙනකල් 80% දක්වා වට්ටම් ලබා දීලා තියෙනවා.

අත පිරෙන්න හිත පිරෙන්න purse එකට ලේසි වෙන්න ඔන්න ඔයාලටත් ඇතිතරම් ORIFLAME නිෂ්පාදනයන් මේ මාසේත් මිළදී ගන්න පුලුවන්..


🟨ORIFLAME නිෂ්පාදනයන්

✅ඔබගේ සමට ඉතාමත් හිතකර පොෂ්‍ය සංඝටක අඩංගුය
✅Bleaching , කෘත්‍රිම අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැත.
✅සායනිකව තහවුරු කර ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ව යටතේ නිපදවා ඇත.

🟨මේ සියලු දීමනා නොවැම්බර් 16 සිට 30 වනදා දක්වා පමණයි.

ඉක්මන් කරන්න
තොග සීමිතයි.. ❗

☎️වැඩි විස්තර සහ ඇණවුම් සදහා massenger හෝ 0743821759 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

04/11/2023

50% OFF 😍
Limited time offer 1st - 15th November

🟨🟥🟩🟧🟨🟥🟧🟩🟨🟥🟧🟩

🟤අපි හැමෝටම හැමදාම ලස්සනට ඉන්න ඕනේ නම් භාහිරින් ගල්වන ආලේපන පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.

🟠ඒ සදහා අනිවාර්යයෙන්ම අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් අවශ්‍යම වෙනවා.

🟡මේ සදහාම ORIFLAME ආයතනය විසින් ඉතාම ඉහළ ප්‍රමිතීන්ට අනුව සායනිකව තහවුරු කළ විශේෂ පෝෂණ අතිරේකයක් හදුන්වා දී තිබෙනවා.

🔴මෙහි පෝෂණ පැකට්ටු 21 ක් අඩංගු වෙනවා. එහි

1. විටමින් 12ක් සහ මිනරල් 10ක් අඩංගු multi vitamin පෙත්තක්

2. EPA සහ DHA අඩංගු ඔමේගා 3 පෙති 2ක්

3.Bilberry සාරය සහ ප්‍රතිඔක්සීකාරකයන් අඩංගු පෙත්තක්
අඩංගු වෙනවා.

ඉක්මන් කරන්න..❗❗❗
තොග සීමිතයි

☎️වැඩි විස්තර සහ ඇණවුම් සදහා අදම අපිට massenger පණිවිඩයක් හෝ 0743821759 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Photos from Glam Bam's post 03/11/2023

SALE ❗ SALE ❗ SALE❗
UPTO 75 % OFF 😍
🟫Limited time offer 1st - 15th of November

ලස්සනට ඉන්න කැමති ඔයාලා හැමෝටම හැමදාම වගේ මේ මාසෙත් 75% දක්වා discounts ORIFLAME ආයතනය විසින් ලබා දීලා තියෙනවා 💁‍♀️

අත පිරෙන්න හිත පිරෙන්න purse එකට ලේසි වෙන්න ඔන්න ඔයාලටත් ඇතිතරම් ORIFLAME නිෂ්පාදනයන් මේ මාසේත් මිළදී ගන්න පුලුවන්..


🟨ORIFLAME නිෂ්පාදනයන්

✅ඔබගේ සමට ඉතාමත් හිතකර පොෂ්‍ය සංඝටක අඩංගුය
✅Bleaching , කෘත්‍රිම අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැත.
✅සායනිකව තහවුරු කර ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ව යටතේ නිපදවා ඇත.

🟨මේ සියලු දීමනා නොවැම්බර් 1 සිට 15 වනදා දක්වා පමණයි.

ඉක්මන් කරන්න
තොග සීමිතයි.. ❗

☎️වැඩි විස්තර සහ ඇණවුම් සදහා massenger හෝ 0703892132 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

Category

Telephone

Website

Address


Cotta Road
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Glam Bam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.