Aveeno Beauty
It's all about nature! Have a great experience with 100% natural, herbal products 💫🍃
ඔයත් Pimples , Pimple Marks,
Pigmentation සහ Bleaching ආසාදන වලට
පිළියමක් සොයනවාද?🤔
අපේ AVEENO BEAUTY PIMPLE OUT FAIRNESS FACE CREAM එක පාවිච්චි කරල ඔයාගෙ මුහුණත් ලස්සන කර ගන්න පුළුවන්.🥰
පැහැපත් වෙන්න කලින් මුහුණ clear කර ගන්න.කුරුලෑ බිබිලි, බ්ලීචින් ආසාදන, එක එක පැල්ලම් එක්ක කොච්චර පැහැපත් උනත් වැඩක් නෑ නේද?🤦♀️
ඔයත් අපේ PIMPLE OUT FAIRNESS FACE CREAM එක use කරල මුහුණේ තියන පිම්පල්, අනවශ්‍ය කැළැල් ඉවත් කර ගන්න.😊
100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් නිශ්පාදනය කර ඇති, පිරිසිදු ආයුර්වේදී නිශ්පාදනයක් මගින් මුහුණ clear කර ගන්න.🌻
නිශ්පාදනයේ ප්‍රතිඵල වගේම අන්තර්ගතයත් හරිම අපූරුයි.ඇණවුම් කිරීමට 👇💚
☎️ 074 127 2116
14/01/2025
ලෝකවාසී සියලුම හින්දු බැතිමතුන්ට සුභ තෛපොංගල් දිනයක් වේවා..!!🙏 🌾🪔🍚
🌾 Happy Thai Pongal Day ! 🌾
13/01/2025
අලුත් අවුරුද්දේ පළවෙනි පුරපසළොස්වක් පොහෝ දිනය. සෑම සිතකටම දහම් සිසිලෙන් සැනසීම උදාවේවා.! "🤍🙏
🌼පිංබර දුරුතු පොහොය දිනයක් වේවා••!!🌼
12/01/2025
Aveeno Beauty Pimple Out Fairness Face Cream භාවිතා කීරිම මගින් ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද 🤔
සමට හිතකර ඖෂයන්ගෙන් නිශ්පාදනයන කෙරෙන මේ Pimple Out Fairness Face Cream එක මගින් ඔයාගේ සමෙහි ඇති,
💐කුරුළෑ හා කැළැල් සුව කරන අතරම ,හානියට පත් සම නැවත යතාතත්වයට පත් කර සමේ ඇති ආසදන වලට ප්‍රතිකාර කර සමේ අදුරු ලප ඉවත් කර දෙයි.
Pimple නැති Clear face එකක් අවශ්‍ය කරන කාන්තා පිරිමි ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම ගැලපෙන වගෙම ඔබ තෝරාගත යුතු එකම නිෂ්පාදනය Aveeno Beauty Pimple Out Fairness Face Cream එක 🌼💚
10/01/2025
සීවක්කා,කොහොඹ ,
නෙල්ලි ,කලාදුරු, සැවන්දරා,ගස්පෙනල
හා කෝමාරිකා වැනි ශාකසාර මුසුකොට නිපදවා ඇති Aveeno Herbal Shampoo 100% ස්වාභාවික නිෂ්පාදනයකි 🍃💜️
හිස්කබල හොඳින් පිරිසිදු කර තෙතමනය රැකදෙමින් හිසකෙස් ශක්තිමත් කර දීප්තිය වැඩි කරයි. මේ Herbal Shampoo එක මගින් හිස්සොරි ඇති වීම වළකා නීරෝගි කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ.💆💆♀️💜️
මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න
☎️0741272116
WhatsApp : https://wa.me/message/5AGDZ3VMWN2KE1
#ආයුර්වේදී
09/01/2025
ඔයාගේ lips දෙකත් කලු වෙලා කැත වෙලා ද? 🤷♀️ එහෙනම් ලස්සන , lips දෙකක් හිමි කරන එකම රහස 🤫 AVEENO BEAUTY ANGEL LIP BALM 💋
කෙල්ලෙක්ට කොල්ලෙක්ට කියල වෙනසක් නෑ අපිව කෙනෙක් දැක්ක ගමන් කෙලින්ම එයාගෙ ඇහැ යන්නෙ මුලින්ම අපේ මූණට ඉතින් මුහුණ කොච්චර ලස්සන උනත් වැඩක් නෑනෙ ඔයාගෙ තොල් දෙක කලුයිනම් නැත්නම් ඉරිතැලිලානම්,
වැඩිය හිතුවෙ නෑනේද? 🧏♀️
100% ප්‍රතිඵල ගෙන දෙන බවට සහතික කරන ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු ඔයාලගෙ Lip වල තියෙන Dry ගතිය , Dark Colour එක නැති වෙලා පොතුගැලවෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා Natural Nourishing ලස්සන ස්වාභාවිකව රෝස පැහැති අලංකාරවත් සිනිඳු දෙතොලක් ලබාගන්න ඔයත් කැමතියි නේද අදම try කරන්න 🌸🐝
නිශ්පාදනයේ ප්‍රතිඵල වගේම අන්තර්ගතයත් හරිම අපූරුයි...😊❤️
Aveeno Beauty Angel Lip Balm RS:1500/-🌸🐝
ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සදහා👇
☎️074 12 72 116
This magical lip balm has everything you need, whether you're looking for stunning look or healthy lips we have you covered 🫶🌹🩷
#ආයුර්වේදී
09/01/2025
PIMPLE OUT FAIRNESS FACE CREAM
GENUINE FEEDBACK💚🌼
Thank you so much for choosing us! Your kind words make us feel grateful 💚🌼
08/01/2025
Clear your face before getting tanned. It doesn't matter how tanned you are with acne blisters, bleaching infections, one after another, isn't it?
Use our PIMPLE OUT FAIRNESS FACE CREAM and get rid of pimples and unwanted scars on your face.💝
01/01/2025
සුබ නව වසරක් වේවා !
26/12/2024
Pimples, Pimple Marks අඩු කරන Expert 😍
100% ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති පිරිසිදු ආයුර්වේදී නිෂ්පාදනයක් මගින් මුහුණ Clear කර ගන්න 🌸
🌿බ්ලීචින් ආසාදන සුවපත් කරමින් Damage උන skin යථා තත්වයට පත් කර ගැනිමට
🌿කුරුලෑ ඇතිවීම පාලනය කරයි
🌿සමේ අදුරු ලප කැලැල් ,pigmentation ඉවත් කිරිමට
🌿සමේ ඇති වන ආසාදන අවම කර ගැනිමට
🌿කුරුලෑ තත්වයන් සුව කරයි
🌿සම පැහැපත් කරයි
Pimple Out Fairness Face Cream :Rs 1900
මිලදී ගැනීමට 💚👇
📲WhatsaApp:0741272116 🙋
🚛Islandwide Delivery🙋
💳COD 🙋
WhatsApp - https://wa.me/message/5AGDZ3VMWN2KE1
#ආයුර්වේදී
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
