Gold Beauty product by shani Ranasinghe
" Luxury Glow in Every Drop "
Gold Beauty Products 9 Years of Trust & Quality
Thank you ❤️🥹🫂
Shani Anu Ranasinghe
Shani Ranashinghe
12/09/2026
මේ තමා මන් මගේ ජීවිතේ හම්බ කරපු දේ 🥺🫂❤️
මගේ හදවතට එකගව කියන්න පුළුවන් මාව විශ්වාස කරපු හැමෝටම මං හොදක් විතරමයි කරන්න උත්සහා කරේ
මගේ එකම ප්‍රාර්ථනාව මට මෙම ආශීර්වාද කරන
මාව විශ්වාස කරන හැමෝටම උතුරන්න හරියන්න ඕනේ වගේම
තව තවත් ලස්සන වෙන්න ඕනේ 🥹🫂👏
ඒ හීනෙත් සැබෑ වෙන්න යන්නේ 😌
ලබන සතියේ ඉදන් Shop එකට ඇවිත්ම ළග ඉන්න අයට product 's ගන්න පුළුවන් 🫂
මගේ මේ හීනෙ සැබෑ කර ගන්න උදව් වෙන හැමෝටම බොහොම පින් 🥹👏
10/09/2026
ලැබුනොතින් වරම් දෙනවා තවත් රිසල්ට් 😌
ඇත්තමයි ඔයාලගේ ලස්සන තමා මගේ එකම
සතුට සැනසීම මාව විශ්වාස කරලා
Gold Beauty product by shani Ranasinghe ගන්න ඔයා මගේ වත්කමයි 🫂
ඔයාට ගැලපෙනම දේ ලැබෙනකම් උත්සහය ආතාරින්න එපා🫂
දේයක් පටන් ගන්න පලවෙනිම වතාවේ එක ආසාර්ථක වෙන්න පුළුවන් සම්භාවිතාවය හරිම වැඩියි,
එ අපි ඒ ගැන හරි හැටි දන්නේ නැති නිසා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් එ දේ අපිට ගැලපෙන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එ නිසා ඔයාට ගැලපෙනම දේ ලැබෙනකම් නිතරම උත්සහ කරන්න අත්හදා බැලිම් කරන්න එතකොට ඔයාට ගැලපෙනම දේ හොයාගන්න පුළුවන්♥️
එ වගේමයි සාර්ථකත්වය ලබාගන්න නම් ඉවසීම කියන එකත් අංක එකටම තියෙන්න ඔනේ..
ඉවසිමෙන් අපි අපේ ගමන යමු එතකොට ඔයාට පුළුවන් ඔයාවම හොයාගන්න♥️💪🏻
08/09/2026
අවුරුදු 9 - ක් පුරාවටම හොද ප්‍රතිපල වගේම
ඔයාට හොද නිෂ්පාදන දුන්න එකම තැන
නිරෝගිව ලස්සන පැහැපත් සමක්
ගන්න ඕනේ නම්
අදම අපිට කතා කරන්න ලස්සන ළමයෝ 💁♀️
07/09/2026
තවත් ලස්සන වෙන්න ඕනේ
එච්චරයි ප්‍රර්ථනාව - 💁♀️💞
07/09/2026
මෙම වෙනසක් ලබා දෙන්නේ අපේ Product 's තමා
ගොඩක් දෙනා ගොඩ දාපු Product එකක් දැකලා තියෙනවද 🫂
කොහොමද වෙනස මෙම ප්‍රතිපල අපෙන් ම තමා 😌
හොදම දේ ඔබට ඕනේ විදියට
https://wa.me/94767602844
Dm එකක් දාන්නකෝ හොදම දේ ගන්න
06/09/2026
මේ Product 's වලට OFFER එකක් යනවා
අද සහා හෙට - 6 ' 7 දින වල
වැඩි විස්තර සදහා Inbox විමසන්න 😊
05/09/2026
කෙල්ලනේ 🙋♀️ _____කොල්ලනේ 🙋
Dark Lips බායී බායී......
Dry Lips බායී බායී .....
( ගාන්න නම් ඒපා ඔන්න පිස්සු වැටෙයි හොදේ )
ඒත් අරගෙන තියා ගාන්න 😌
100% ප්‍රතිඵල ඇති හොදම" Lip Balm " ඒක වෙන බව
වගකිමෙන් කියනවා..
( හොදම ingredient වලින් සැකසෙන නිසා අයිත් පෙරලා තොල් කලු විමක් නම් වෙන්නෙ නැ )
🤎 Benefits නම් ඉතින් 🤎
▪️ අඳුරු පිග්මන්ටේෂන් සහිත දෙතොල් සුවපත් කරමින් රෝස පැහැය මතු කරයි.
▪️ දුම්බීම, මත්ද්‍රව්‍යය භාවිතය නිසා ඇති වූ දෙතොල් අවපැහැ ගැන්වීම් ඉවත් කරයි
▪️ දෙතොල් වියළීම හා පැලීම සුවපත් කරයි
▪️ හිරු එළියෙන් දෙතොලට වන හානිය වළකයි
▪️බ්ලීචින් ආසාදන නිසා අවපැහැ වූ දෙතොල් සුවපත් කරයි
▪️දෙතොල් වල මෘදු බව හා තෙතමනය රඳවයි.
▪️ස්භාවික රෝස පැහැයෙන් යුතු තොල් දෙකක් ඔබට ලැබේ.
මෙය ඔබට ලැබෙන හොදම ලිප් බාම් ඒක වෙවි..
හිත හිත ඉන්න ඒපා කතා කරන්න..
https://wa.me/message/2WLFPWCU5N43K1
Category
Telephone
Website
Address
Colombo
10600
Alerts
Be the first to know and let us send you an email when Gold Beauty product by shani Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
