Elegant Skin Clinic
Book an appointment With Dr. Nadee to shine brighter than ever! We are Open Now
30/09/2026
✨ ඔබේ සමත් Dull වෙලාද? ✨
සමේ ස්වභාවික දීප්තිය නැතිවෙලා, සමේ texture එක අසමාන වෙලා හෝ tired look එකක් පේනවා නම්, ඔබේ සමට ගැළපෙන professional skin treatments සමඟ නැවත fresh & glowing look එකක් ලබාගන්න. ❤️
🌸 Chemical Peel Treatment – dead skin ඉවත් කර skin tone & texture වැඩිදියුණු කිරීමට
💧 Hydrafacial Treatment – deep cleansing, hydration සහ fresh glow සඳහා
✨ Microneedling Treatment – skin rejuvenation සහ texture වැඩිදියුණු කිරීමට
👩⚕️ Treatments by Dr. Nadeesha
📞 Book your appointment: 074-0141486
📍 Elegant Skin Clinic Horana
✨ Carbon Peel Treatment – Glow එකක් එක Session එකෙන්! ✨
ඔබගේ සමේ තෙල් වැඩිද? විශාල pores, blackheads, acne marks හෝ dull skin නිසා කරදරද?
🌿 Carbon Peel Treatment සමඟ ඔබේ සමට නැවතත් පිරිසිදු, මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබාගන්න.
✅ Deep pore cleansing
✅ Oil control
✅ Blackheads & clogged pores අඩු කරයි
✅ Acne-prone skin සඳහා සුදුසුයි
✅ Skin texture & glow වැඩි කරයි
✅ Minimal downtime
ඔබේ සමට ගැළපෙන ප්‍රතිකාරය තෝරා ගැනීමට අදම consultation එකක් වෙන් කරගන්න.
📍 Elegant Skin Clinic
📞 0740 1414 86
Healthy Skin. Natural Glow. Confident You. ✨
14/09/2026
✨ සම පැහැපත් කරගන්න, සමේ ගුණාත්මකභාවය වැඩි කරගන්න Microneedling Treatment එකක්! ✨
Microneedling මගින් සමේ ස්වභාවික collagen නිෂ්පාදනය උත්තේජනය කරමින්,
🌸 Acne scars අඩු කිරීමට
🌸 Enlarged pores පෙනුම අඩු කිරීමට
🌸 Uneven skin tone සහ texture වැඩිදියුණු කිරීමට
🌸 Fine lines පෙනුම අඩු කිරීමට
🌸 සමට නිරෝගී, fresh glow එකක් ලබාගැනීමට උපකාරී වේ.
💆♀️ ඔබේ සමට සුදුසු ප්‍රතිකාරය වෛද්‍ය උපදෙස් මත තෝරාගන්න.
📍 Elegant Skin Clinic Horana
📞 Book Your Appointment: 074 0141486
❤️ ඔබේ සමට හොඳම සත්කාරය ලබාදෙන්න!
07/09/2026
☀️ දැඩි හිරු එළියෙන් සමට සිදුවන හානිය ගැන සැලකිලිමත් වන්න!
අධික හිරු එළිය නිසා කැළැල්, Pigmentation, Dark Spots, Uneven Skin Tone සහ නොමේරූ වයස්ගත ලක්ෂණ ඇතිවිය හැක. ✨
🌿 Sun Damage සඳහා ප්‍රතිකාර:
• Laser Rejuvenation
• Chemical Peeling
• Hydrafacial
ඔබේ සමේ තත්ත්වයට ගැළපෙන ප්‍රතිකාරය වෛද්‍ය උපදෙස් යටතේ Dr. Nadeesha විසින් සිදු කරනු ලැබේ. ❤️
📞 Booking & Appointments: 074-0141486
📍 Elegant Skin Clinic – Horana
03/09/2026
✨ ඔබේ සමේ සුන්දරත්වයට සහ සෞඛ්‍යයට විශ්වාසනීය රැකවරණයක්! ✨
වෛද්‍යවරියක් යටතේ පවත්වාගෙන යන
❤️ Elegant Skin Clinic – Horana ❤️
ඔබේ සමේ අවශ්‍යතාවයට ගැළපෙන විවිධ Skin & Beauty Treatments රැසක් එකම ස්ථානයකින් ලබාගත හැක.
🌸 Skin Rejuvenation & Anti-Aging
🌸 Pimple Scar Treatment
🌸 Pigmentation & Melasma Treatment
🌸 Hair Loss Treatment
🌸 Medical Facial & Hydrafacial
🌸 Microneedling & Mesotherapy
🌸 Laser Treatments
🌸 Dark Lip Treatment ඇතුළු තවත් ප්‍රතිකාර රැසක්.
👩⚕️ Dr. Nadeesha
📞 Book Your Appointment – 074-0141486
💖 ඔබේ සම… අපේ ප්‍රමුඛතාවයයි!
01/09/2026
✨ Underarm Darkness Treatment ✨
Underarm darkness can affect your confidence. 💕
Give your skin the care it deserves with our professional Underarm Darkness Treatment at Elegant Skin Clinic – Horana.
🌸 Helps reduce the appearance of darkness
✨ Promotes a more even-looking skin tone
💎 Smooth, brighter & healthier-looking skin
👩⚕️ Professional skin care
📞 Book Your Appointment: 074-0141486
📍 Elegant Skin Clinic – Horana
21/08/2026
✨ Dark Lip Treatment – ඔබේ ස්වභාවික ලස්සන නැවත ලබාගන්න! 💋
තොල්වල ඇති අඳුරු පැහැය සහ uneven tone ගැන ඔබටත් ගැටලුවක්ද?
Dark Lip Treatment මගින් තොල්වල ස්වභාවික, fresh look එකක් ලබාගැනීමට උත්සාහ කරන්න. 💙🤍
✨ Even skin tone
✨ Brighter-looking lips
✨ Professional skin care
✨ Personalized treatment
📍 Elegant Skin Clinic – Horana
📞 074 014 1486
📩 අදම ඔබේ appointment එක වෙන්කරගන්න!
18/08/2026
✨ Pigmentation සහ Melasma නිසා ඔබත් පීඩා විඳිනවාද? ✨
මුහුණේ ඇති කළු ලප, Melasma සහ සමේ අසමාන වර්ණය නිසා ඔබේ සුන්දරත්වය ගැන විශ්වාසය අඩු කරගන්න එපා. ❤️
🌿 ඔබේ සමේ තත්ත්වයට ගැළපෙන නිසි ප්‍රතිකාර මඟින්
✨ Pigmentation අඩු කරගැනීමට
✨ Dark spots වල පෙනුම අඩු කිරීමට
✨ සමේ වර්ණය වඩාත් සමාන කරගැනීමට
✨ පැහැපත් හා නිරෝගී පෙනුමක් ලබාගැනීමට උපකාරී විය හැක.
💆♀️ ඔබේ සම සඳහා Personalized Treatment එකක් ලබාගන්න.
📍 Elegant Skin Clinic – Horana
📞 074-0141486
📩 අදම ඔබේ Appointment එක වෙන්කරවා ගන්න!
✨ අනවශ්‍ය රෝමවලට සමුදෙන්න… ✨
Laser Hair Removal 💎
සුමට, පිරිසිදු සමක් සමඟ ඔබේ විශ්වාසය තවත් ලස්සන කරගන්න. ❤️
එන්න අප වෙත.🥰
📍 Elegant Skin Clinic – Horana
📞 0770 1414 86
12/08/2026
✨ WARTS REMOVAL ✨
අනවශ්‍ය Warts නිසා ඔබේ පෙනුම ගැන කනස්සල්ලෙන්ද?
💎 Clean & Smooth Skin
💎 Professional Skin Care
💎 Safe & Precise Removal
ඔබේ සමට ගැළපෙන සුදුසු ප්‍රතිකාරයක් සඳහා අදම විමසන්න. ❤️
📍 Elegant Skin Clinic – Horana
📞 074 014 1486
✨ Say Goodbye to Unwanted Warts & Hello to Smoother Skin! ✨
Category
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Elegant Skin Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
