Angel Beauty Cosmetics
Beauty and Cosmetic Products
04/08/2026
ලොව අනර්ඝම රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට වෙතින් විස්වාසදායි ලෙස ලබාගත හැක 👑️😘👑️
Medicube AGE-R Glutathione Glow Capsule Cream 50ml
වයස්ගත පෙනුම පාලනය කරන ගමන් සමට පැහැපත් බවක් සමගින් Glass Skin එකක් ලබාදෙයි..
Elevate your skincare routine with Medicube AGE-R Glutathione Glow Capsule Cream 50ml, a luxurious cream designed to deliver radiant, youthful skin. Packed with glutathione, a powerful antioxidant, it helps brighten dull complexions, reduce dark spots, and protect against environmental damage. The innovative capsule technology ensures potent ingredients are freshly activated upon application, maximizing effectiveness. This cream deeply hydrates, strengthens the skin barrier, and improves elasticity, leaving your skin smooth, supple, and glowing.
Lightweight yet nourishing, it’s perfect for daily use, morning and night. Medicube AGE-R Glutathione Glow Capsule Cream is your ultimate solution for luminous, healthy, and revitalized skin.
Benefits:
Brightening care: Glutathione helps reduce dullness and dark spots for a radiant complexion.
Antioxidant protection: Shields skin from environmental stressors and free radical damage.
Deep hydration: Provides lasting moisture, leaving skin soft, supple, and plump.
Barrier strengthening: Improves resilience and supports a healthy skin barrier.
Anti-aging support: Enhances elasticity, smooths fine lines, and promotes youthful-looking skin.
Capsule technology: Freshly activates potent ingredients upon application for maximum effectiveness.
How to Use:
Cleanse & Prep: Begin with a clean, dry face to maximize absorption.
Apply Cream:
Take an appropriate amount and gently spread over your face and neck.
Massage In: Smoothly massage until the capsules melt and absorb into the skin.
Seal & Protect: Follow with sunscreen in the morning or use as the final step in your night routine.
Ingredients:
AGE-R Glutathione Glow Capsule Cream | Water, Glycerin, Glycereth-26, Butylene Glycol, Methylpropanediol, Vinyl Dimethicone, Niacinamide, 1,2-Hexanediol, Betaine, Isononyl Isononanoate, Isohexadecane, Sodium Polyacrylate, mmonium Acryloyldimethyltaurate/VP Copolymer, Phenyl Trimethicone.
Dimethiconol, Flavor, Chondrus Crispus Powder, C18-21 Alkane , Glutathione(1,009.9ppm), Ethylhexylglycerin, Polyglyceryl-10 Laurate, Glyceryl Acrylate/Acrylic Acid Copolymer, Agar, Xanthan Gum, Hydrogenated Lecithin, Polyglyceryl-10 Oleate, Adenosine, Tromethamine.
Acrylates/C10-30 Alkyl Acrylate Crosspolymer, Glucose, Limonene, Gellan Gum, Thioctic Acid, Caprylic/Capric Triglyceride, Ceramide NP, Sorbitan Laurate, Hydroxyethylcellulose, Acetyl Dipeptide-1 Cetyl Ester, Palmitoyl Tripeptide-5, Acetyl Hexapeptide-1, Soluble Collagen
Product formulations and ingredients are subject to change. Always refer to the product packaging or label for the most current and accurate information.
Order Now 0765496191 Whatsapp
LIKES ✅ COMMENT ✅ SHERA ✅
03/08/2026
ලොව අනර්ඝම රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට වෙතින් විශ්වාසදායී ලෙස ලබාගත හැක 👍 ❤
💙 Glow Up Whitening Cream 💙
✨ Cindery By Honey Day cream ✨
දිනෙන් දින වැඩි වන Before After සහිතව
#විශිෂ්ඨ_පාරිභෝගික_ඵ්තිපල_සමගින් .
ිශිෂ්ඨ_පාරිභෝගික_ප්ඵල_සමගින් 😍😍
අවුරුදු ගානක් හිතට වද දෙන ප්‍රිග්මටේෂන් පවා ඉතාමත් ආරක්ෂාකාරීව සමෙන් අතුරුදන් කරන මැජික් එක Glow Up Whiting Night Cream එක.❤️❤️❤️❤️❤️
හුගාක් යුවතියන් සිහින දකිනවා අතුරුඅබාධ වලින් තොරව ඉන්ජෙක්ෂන් ටයිප් සුදකට.😘😘😘 ඔන්න එහෙනම් Angel Beauty Cosmetics වෙතින් අලුතින්ම හදුන්වා දෙන කොරියන් නිෂ්පාදනයක් වන Glow Up Whitening Cream එක.කිසිම අහිතකර රසායනික දෙවල් අඩංගු නොවුන සමට හිතකර Ingredients පමණක්ම අඩංගු මෙම ක්‍රිම් එක මගින් ඔබේ සමට දිදුළන සුදුවන් පැහැයක් ලබාගත හැක 👍
කොච්චර ආලේපන ගැල්ලුවාත් සුදු වෙන්නෙ නැහැ කියලා දුකින් ඉන්න ඔයලාට එහෙනම් ඔන්න Glow Up Whitening Cream එක ඇවිත් තියෙන්නේ ඉක්මන් කරන්න ඔබේ සුදුවන් සමක සිහිනය සැබෑවක් කරගන්න Glow Up Whitening Cream එක පාවිච්චි කර සති දෙකක් වැනි කෙටි කලකින් ඔබට ඇදහිය නොහැකි ප්‍රතිඵල ලබාගත හැක 👍 ❤
Glow Up Whitening Cream මගින් සමට ලැබෙන වාසී 👇👇
💙කුරුලෑ මර්ධනය කරයි.
💙හිරු කිරණින් පිලිස්සුණු සම නැවත යථාතත්වයට පත් කර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
💙සමෙහි ඇති කුරුලෑ ලප කැළල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
💙 Pigmantation සහ dark spot මැකි සමට තරුණ බවක් එක්කරයි.
💙Blackheads,Whiteheads සම්පූර්ණයෙන් ඉවත් කරයි.
💙බිල්චින් ආසාදන සුවපත් කර සම නැවුම්ව තබයි.
💙සම වියලීම වලකා සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
💙කුරුලෑ නිසා සමෙහි හටගත් සිදුරු වැසිමට උපකාරී වෙයි.
💙සති දෙකක් වැනි කෙටි කලකින් ඔබේ සම Glass Skin එකක් මෙන් සුදු පැහැයෙන් දිදුලවයි..😘😘❤
Glow Up Whitening Cream එකෙහි අඩංගු Ingredients 👉collegen ,glutathione,vitamin c vitamin e ,kojic powder, berry powder යන සමට ඉතාමත් යෝග්‍ය පැහැපත් සුදු සමක් ලබා දෙන අනර්ඝ සංඝටක අඩංගු කොරියන් නිෂ්පාදනයක් බැවින් සති දෙකක් තුළ ඔබට Glass Skin එකක් මෙන් දිදුළන පැහැපත් නිරෝගීමත් සමක් ලබා ගත හැක.😘😘😘😘
ගැහැනු/පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කර හැක..
ිටුවෙහි_පලකරන_දැන්වීම්_සහා_කස්ටමර්_Feedback_අනවසරයෙන්_ගැනිමෙන්_වලකින්න…🙏🙏
Contact us ☎ 0765496191 / 0785496191 imo whatsapp viber හරහාද
Angel Beauty Cosmetics පිටුවට කෙටි පණිවිඩයක් ලබාදිමෙන්ද ඔබට අපව සම්බන්ධ කරගත හැක 👍 ❤.
LIKE ✔ SHARE ✔ COMMENT ✔
03/08/2026
ලොව අනර්ඝම රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට වෙතින් විස්වාසදායි ලෙස ලබාගත හැක 👑️😘👑️
Celimax – Derma Nature Glutathione Longlasting Tone-Up Cream – 💜️💜️💜️
#විශිෂ්ඨ_පාරිභෝගික_ඵ්තිපල_සමගින්
Celimax Derma Nature Glutathione දිගු කල් පවතින Tone-Up Cream යනු බහුකාර්ය tone-up ක්‍රීම් එකක් වන අතර එය ක්ෂණිකව සහ ස්වභාවිකව අඳුරු සම පැහැපත් කරන අතරම රතු ලප සහ සිදුරු අඩු කරන අතරම තෙල් සහිත හෝ ඇලෙන සුළු නිමාවක් ඉතිරි නොකරයි. ග්ලූටතයෝන්, නියාසිනමයිඩ් සහ පැසුණු සහල් සාරය සම පැහැපත්, සිනිඳු සහ පැහැපත් කිරීමට එක්ව ක්‍රියා කරයි. එහි මෘදු, ක්‍රීම් සූත්‍රයේ සුමට යෙදීමක් සහතික කිරීම සඳහා ෂියා බටර්, හයුලූරොනික් අම්ලය සහ සෙරමිඩ් NP සජලනය කරන අමුද්‍රව්‍ය ද අඩංගු වේ.
Description
The Celimax Derma Nature Glutathione Longlasting Tone-Up Cream is a multi-tasking tone-up cream that instantly and naturally brightens dull complexions while reducing red spots and pores without leaving a greasy nor sticky finish. Glutathione, Niacinamide and Fermented Rice Extract work together to leave skin brighter, smoother and plumper. Its soft, creamy formula also contains hydrating ingredients Shea Butter, Hyaluronic Acid and Ceramide NP to ensure a smooth application.
Suitable for all skin types. Can be used on your face or body.
Size: 35ml
MADE IN KOREA
Ingredients:
Water, methylpropanediol, glycerin, beta-glucan, dimethicone, titanium dioxide, niacinamide, cyclopentasiloxane, betaine, polyglycerin-3, eclipta prostrata leaf extract, centella asiatica extract, ficus carica (fig) fruit extract, laminaria japonica extract, glycyrrhiza glabra (licorice) root extract, panax ginseng root extract, ulmus davidiana root extract, amaranthus caudatus seed extract, hydrogenated lecithin, argania spinosa kernel oil, sodium acrylate/sodium acryloyldimethyl taurate copolymer, sodium polyacrylate, ethylhexyl stearate, isohexadecane, panthenol, dimethiconol, butylene glycol, glutathione, lactobacillus/rice ferment, sorbitan oleate, triethoxycaprylylsilane, trideceth-6, squalane, fructooligosaccharides, hydrogenated polyisobutene, disodium edta, isononyl isononanoate, polyglyceryl-10 stearate, cetearyl alcohol, stearic acid, butyrospermum parkii (shea) butter, polyglyceryl-2 dipolyhydroxystearate, hydrolyzed hyaluronic acid, inulin lauryl carbamate, pearl powder, carbomer, ceramide np, disodium stearoyl glutamate, palmitoyl pentapeptide-4, polysorbate 80, polysorbate 20, fragrance, 1,2-hexanediol, hydroxyacetophenone.
Disclaimer: While we strive to ensure the accuracy of all our product information, please note that sometimes products are updated or changed without notice. Before use, we recommend referring to the item's packaging for the most up to date ingredients list, warnings and directions.
Directions
Apply an appropriate amount all over your face at the last step of your skincare. Use the tips of your fingers to gently spread the formula and wait a few minutes to let the tone-up cream set into your skin.
TIP: Use it as a makeup primer or mix with foundation for a glowing & brighter complexion.
Caution
▪For external use only ▪Avoid contact with eyes ▪ Do not apply to broken or inflamed skin ▪Keep out of reach of children ▪Use with care for easily irritated skin, testing on small areas recommended ▪Discontinue use if signs of irritation appear ▪Store in cool and dry places, away from direct sunlight
ORDER NOW 0765496191 WHATSAPP 👑️
LIKE ✅ SHERA ✅ COMMENT ✅
01/08/2026
ලොව අනර්ඝම රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට වෙතින් ලබාගත හැක.
😍😍😍Beaching සහ Mercury අඩංගු නැති හොදම BODY CREAM එකක් මෙන්න.
#විශිෂ්ඨ_පාරිභෝගික_ඵ්තිපල_සමගින්
LAB-Y Whitening Booster Body Cream is a popular, high-strength Thai skincare product designed to intensely brighten, moisturize, and even out skin tone. Formulated with ingredients like algae extract and Vitamin C, it focuses on reducing melanin production to fade dark spots and repair sun damage, particularly for body skin.
ඉන්ජෙක්ශන් ගැහුව වගේ සුදු වෙන්න
Lab Y Whitening Booster
මෙය අනර්ඝ තායිලන්ත නිශ්පාදනයකි.
මෙහි අඩංගු
💞Sheabutter
💞විටමින් B3,
💞විටමින් E ,
💞පැරෆින් ඔයිල්
💞මුහුදු ඇල්ගී අඩංගු වෙයි.
මෙය මගින්
🔴සම රැලි වැටීම අවම කරයි.
🔴සම වියළීම සම වයසට යාම අවම කරයි.
🔴අහිත කර හිරු කිරණෙන් සම ආරක්ශා කරයි.
🔴සමෙහි ඇති තුවාල පැල්ලම්, කලු ලප සියල්ල ඉවත් කරයි.
🔴අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුයි.
🔴100% සමට හිතකර අතුරු අබාධ රහිත බවට සහතික කළ නිෂ්පාදනයකි.
450ml - මාස 3 - 4 ට ප්‍රමාණවත්.
🤔ඔබ දන්නවාද? ඇල්ගී මගින් සම ක්ෂණිකව ප්‍රතිස්ථාපනය කරන බව.එබැවින් ඉතා ඉක්මනින් වර්ණ දේහයන් වල ඇති මෙලනින් මගින් විටමින් C වල ප්‍රබෝධයද අඩු කරයි.
වෙළදපොළ තුල ඇති බොහෝ හදුන්වාදීම් තුලින් සිදු වන්නේ මෙයයි.
නමුත් LAB-Y Whitening Booster තුළින් එය වළක්වා සමෙහි ඇති අදුරු කලු පැහැය ඉවත් කර ඒ මත කොලජන් නිපදවා සම තුළ විටමින් උත්පාදනය කර ස්වභාවික සුදු වර්ණයක් සම තුළ ඇති කරයි.
සම සුදු පැහැයට හරවන සියගණන් නිෂ්පාදන අතරින් LAB-Y Whitening Booster නිෂ්පාදනය අනෙකුත් නිෂ්පාදනයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගෙන ඇත.
එමෙන්ම ඔබට වඩාත් සුදු වර්ණ සමක් ලබා ගැනීමට නම් මෙය භාවිතයෙන් සති 2-3 ක් ඒ සදහා ගතවෙ.
එමෙන්ම මෙහි අනෙකුත්
රසායනික ද්‍රව්‍යවල මෙන් රසදිය අඩංගු නොවන බව
නිල වාර්තා වලද සදහන් වී ඇත.
🤗ඉක්මන් කරන්න ඔබත් අදම LAB-Y Whitening Booster
ආලේප කර වෙනස අත් විදින්න
මෙය උදෑසන සහ
සවස්කාලයේ භාවිතා කිරීම ඉතා සුදුසුයි.එමෙන්ම හිරැ එළියෙන් සම ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කළ හැකි කදිම ප්‍රයෝගයක් ලෙස ද මෙය හැදින්විය හැක.
Contact us : ☎ 0765496191 Whatsapp , Imo , Viber හරහාද
Angel Beauty Cosmetic පිටුවට කෙටි පණිවිඩයක් ලබාදිමෙන්ද ඔබට අපව සම්බන්ධ කරගත හැක.
#පාරිභොගික_රිසාලට්_අනවසරයෙන්_ගැනිමෙන්_වලකින්න
LIKE ✔️ COMMENT ✔️ SHARE ✔️
01/08/2026
🫶👑🫶
01/08/2026
🌻 Hello August | New Month, New Hope
🌻👑
29/07/2026
කරුණාවෙන් ලොව ලස්සන වේවා..
මෛත්‍රියෙන් ලොව සුවපත් වේවා..
සැම සිත් නිවී පහන් වෙන පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා..
.. 🪷 ..... 🙏 ..... 🪔 ..... 🕊️ ..... 🫶 ..... 🌕 ...
👑️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampha
Colombo
