BISEKA
Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.
20/06/2026
අව්වට කරවෙලා සමේ පැහැපත් බව අඩුවෙලාද? ☀️😩
Biseka Avocado Detan Body Lotion එකෙන් දින 7න් පැහැපත් සමක් ලබාගන්න පුළුවන්. 🥑✨ මේක 2-in-1 body lotion එකක් නිසා සමට අවශ්‍ය තෙතමනය දෙන ගමන්, අව්වට පිච්චිලා තියෙන සම යථා තත්වයට පත් කරනවා. වෙනදා රු. 2500ට තිබුණු මේ magic lotion එක දැන් විශේෂ මිලකට රු. 1750/- කට ලබාගන්න!
Stock ඉවර වෙන්න කලින් අදම ඔයාගේ එක වෙන් කරගන්න. 👇
🌐 අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගන්න: biseka.co
📲 භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 076 761 3017
📍 අපගේ ශාඛා: Nugegoda, Kandy, Galle, Gampaha, Negombo
19/06/2026
තාත්තට දෙන්න හොඳම තෑග්ගක් හොයනවාද? Biseka Men’s Range එකෙන් විශේෂ පියවරුන්ගේ දින දීමනාවක්! 🎁🕴️
තාත්තා වෙනුවෙන් කරන මිලදී ගැනීම් වලට Biseka අපෙන් වටිනා තෑගි:
🔹 රු. 5,750 කට වඩා මිලදී ගන්නා විට - 10ml Men’s Perfume එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ!
🔹 රු. 8,750 කට වඩා මිලදී ගන්නා විට - 50ml Men’s Perfume එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! (Romio, Nirvana, හෝ Skin Talk).
මෙම විශේෂ දීමනාව අද සිට (ජුනි 19, 20 සහ 21) Biseka නුගේගොඩ ශාඛාවෙන් පමණක් ලබා ගත හැක. තාත්තාව සතුටු කරන්න මේ අවස්ථාව මගහැරගන්න එපා!
📍 Biseka නුගේගොඩ ශාඛාවෙන් පමණයි!
19/06/2026
මුහුණේ තියෙන ලප කැළැල් නිසා සමාජයට යන්නත් ලැජ්ජයි වගේද? 😩
ශාලිනීගේ වෙනස බලන්න. වසර ගණනාවක් පුරා තිබුණු කුරුලෑ සහ කැළැල්, Biseka Herbal Acne Treatment එකෙන් ක්‍රමානුකූලව අඩු වෙලා ඇයට අද makeup නැතුවත් confident එකේ එළියට යන්න පුළුවන් වෙලා තියෙනවා. ✨🌿
Clinically proven, 100% ඖෂධීය සත්කාරයකින් ඔයාගේ සමත් පැහැපත් කරගන්න. "මේක මගේ සමට හරියයිද?" කියලා හිත හිත ඉන්න එපා, අදම පාවිච්චි කරලා බලන්න.
🌐 අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගන්න: biseka.co
📲 භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 076 761 3017
📍 අපගේ ශාඛා: Nugegoda, Kandy, Galle, Gampaha, Negombo
17/06/2026
Clear, glowing skin එකක් හදාගන්න එක ලොකු වැඩක් නෙවෙයි, if you have the right routine! ✨
ගොඩක් අය face wash පාවිච්චි කරත්, හරි විදියටද පාවිච්චි කරන්නේ? Biseka Herbal Face Wash එකෙන් උපරිම ප්‍රතිඵල ගන්න මේ simple steps 4 follow කරන්න. සාරවත් ඖෂධීය පෙන ගතියක් මතු කරගන්න, එක පුංචි බිංදුවක් වුනත් හොඳටම ඇති. ඔයාගේ මූණට ඕනේ කරන deep cleanse එකයි, දවස පුරාම තියෙන freshness එකයි දෙකම එකවර අත්විඳින්න. 🌿💧
Swipe කරලා බලන්න හරියටම face wash එක පාවිච්චි කරන විදිය.
🛒 Order Now: biseka.co
💬 ඉක්මනට order කරන්න WhatsApp එකෙන් message කරන්න : 076 761 3017
📍 අපගේ ශාඛා: Nugegoda, Kandy, Galle, Gampaha, Negombo
16/06/2026
ඔයාගෙ හම ගොඩක්ම වියළිලා, රළු වෙලා කියලා පසුතැවෙනවද? 🥺✨
අපේ පැරණි රන්වන් කුංකුම සත්කාරය, අද කාලෙට ගැළපෙන විදිහේ සුඛෝපභෝගී (Premium) අත්දැකීමක් විදිහට ඔයාට ළඟා කරලා දෙන්න Biseka අපි සූදානම්. මෙන්න අපෙන් ඔයාටම ආඩම්බරයෙන් පිරිනමන අලුත්ම Saffron Body Butter 250g! 💛
කුංකුම (Saffron) සහ Alpha-Arbutin වල තියෙන සුවිශේෂී ගුණය නිසා ඔයාගෙ හමට ගැඹුරු තෙතමනයක් ලැබෙනවා විතරක් නෙවෙයි, හමේ පැහැපත් බවත් එකලෙස රැකදෙනවා. ඒ වගේම Aloe Vera, Sweet Almond Oil, Blue Lotus සහ වල්මදටා (Walmadata) සාරය අඩංගු නිසා හම මෘදු වෙනවා ඔයාටම දැනේවි.
විශේෂයෙන්ම වැලමිට, දණහිස් සහ විලුඹ වගේ ගොඩක් වියළි වෙන තැන් වලට මේක වටිනා සත්කාරයක්. හිතවතියක් විදිහට මම ඔයාට කියන්නෙ, මේ සුපිරි අත්දැකීම අදම විඳගන්න කියලා.
🌐 අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගන්න: biseka.co
📲 භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 076 761 3017
📍 අපගේ ශාඛා: Nugegoda, Kandy, Galle, Gampaha, Negombo
12/06/2026
කුංකුම සාරයෙන් වියළි සම වෙනුවෙන්ම අපි හදන මේ අලුත්ම product එක මොකක් වෙයිද? 🤔💭
12/06/2026
Curly Hair එකක් තියෙන ඔයා මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද?
Frizz වෙන එකද, නැත්නම් Dry වෙන එකද?🤔💭
12/06/2026
Great news! You can now redeem your Thyaga Vouchers at Biseka outlets! 🎁✨
12/06/2026
Your Skin’s Daily Dose of Avocado! 🥑✨
10/06/2026
Ayurvedic Care 🌿 Now on Offer! ✨
Give your hair and body the ultimate natural pampering they deserve.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10250
