CEORA

CEORA

Share

ELEGANT COSMETICS

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

යහපත් සහ ධනාත්මක සිතුවිලිවලින් ඔබේ ජීවිතය තවදුරටත් ආලෝකමත් කරගෙන, ඒ ආලෝකයෙන් අන් අයගේ ජීවිතත් සුන්දර කරන්න... 🌸

ඔබ සැමට සාමය සහ සතුට පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි Ceora අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරමු! 🙏🙏

22/05/2026

Hot & humid weather එකට perfect solution එක — CEORA Aloe Cool Skin Soothing & Hydrating Aloe Vera Gel ✨

96% Natural Aloe Vera සමඟ ඔබේ skin එකට ලබාදෙයි,

🌿 Sunburn soothing care
💧 Deep hydration
✨ Soft & healthy glow
🍃 Lightweight, non-sticky feel
💚 Vitamin B enriched freshness

දවස පුරාම skin එක cool, fresh & hydrated තියාගන්න CEORA Aloe Cool ඔබේ daily skincare routine එකට එකතු කරගන්න. 🥰

📲 වැඩි විස්තර සහ Online orders සඳහා WhatsApp කරන්න: 074 273 7300

22/05/2026

ලස්සනයි ආරක්ෂාවයි දෙකම එකම තැනකින්! 🥰✨

ඔබේ හිසකෙස් වලට ස්වභාවික පෙනුමක් ලබාදෙන ගමන්ම, ආරක්ෂාවත් රැකගන්න — උසස්ම ප්‍රමිතියෙන් යුතු Ceora Professional Hair Colors භාවිතා කරන්න. 💇‍♀️

හිසකෙස් සඳහා සත්කාරයක් ලබාදීමටම මෙහි අඩංගුයි:

✨ Keratin & Collagen
✨ Golden Jojoba Oil
✨ Vitamin E

ඇයි Ceora තෝරාගත යුත්තේ?

🌿 Mild Ingredients & Ammonia Free
හිසකෙස් වල මෘදු බව රැකදෙමින් හානි වීමෙන් ආරක්ෂා කරයි.

👵 100% Gray Coverage
සුදු කෙස් සියල්ල පරිපූර්ණ ලෙස වසා දමයි.

⏳ Long Lasting Color
වර්ණය දිගුකාලීනව පවතී.

ඔබේ ස්වභාවික පෙනුම රැකදෙන Natural Black Color Range දැන් ලබාගත හැක. 🖤

Available Shades:
🖤 1.0 | 2.0 | 3.0

හිසකෙස් සඳහා හොඳම සහ වෘත්තීයමය තේරීම — Ceora Professional Hair Color 💇‍♀️✨

මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා:

✅ ඔබට ළඟම ඇති රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල් මගින්
✅ අපගේ ප්‍රාදේශීය වෙළඳ නියෝජිතයන් මගින්
✅ Online ඇණවුම් කිරීම සඳහා WhatsApp පණිවිඩයක් එවන්න

📲 WhatsApp / Tel: 074 273 7300

20/05/2026

✨ CEORA Professional Shampoo & Conditioner Beautiful Hair එකට Professional Care! ✨

ඔබේ හිසකෙස් වලට smooth, repair & nourish care එකක් එකවර ලබාදෙන්න CEORA Professional Shampoo & Conditioner දැන් ඔබ වෙනුවෙන්! 🤍

Keratin, Golden Jojoba සහ Vitamin E සමඟින් නිර්මාණය කර ඇති CEORA hair care range එක ඔබේ hair strands ශක්තිමත් කරමින්, dry / frizzy hair එකට smooth & silky finish එකක් ලබාදෙයි. Daily hair care routine එකට perfect professional solution එකක්!

🌿 Keratin – Hair strength එක වැඩි කරමින් healthy look එකක් ලබාදෙයි
💧 Golden Jojoba – Deep nourishment සමඟින් softness එක වැඩි කරයි
✨ Vitamin E – Hair shine & smoothness එකට support කරයි

Shampoo එකෙන් hair & scalp clean කරමින් freshness එකක් ලබාදෙන අතර, Conditioner එකෙන් hair එක soft, manageable & silky feel එකක් කරයි.

🤍 Stronger Hair
🤍 Smooth & Silky Finish
🤍 Deep Nourishment
🤍 Professional Care for Beautiful Hair

ඔබේ hair care routine එකට salon quality touch එකක් එක්කරන්න CEORA Professional Shampoo & Conditioner ✨

20/05/2026

✨ CEORA Natural Black Sri Lankan Beauty එකට Perfect Hair Colour Solution! ✨

ඔබේ හිසකෙස් වලට natural black shade එකක් එක්ක healthy, shiny & confident look එකක් ලබාදෙන්න CEORA Professional Hair Colour දැන් ඔබ වෙනුවෙන්ම! 🇱🇰🖤

Keratin & Collagen සමඟින් හිසකෙස් ශක්තිමත් කරමින් protection එකක් ලබාදෙන අතර, Golden Jojoba & Vitamin වලින් deep nourishment එකක් ලබාදී long lasting colour finish එකක් ලබාදේ.

Salon-quality result එකක් ගෙදරදීම ලබාගන්න පුළුවන් CEORA Hair Colour, Sri Lankan hair type එකටම ගැලපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.

🖤 Natural Black Shade
✨ Keratin & Collagen Protection
🌿 Golden Jojoba & Vitamin Nourishment
💎 Long Lasting Colour
🇱🇰 Made for Sri Lankan Hair

ඔබේ beauty confidence එක තවත් වැඩි කරන්න CEORA Natural Black Hair Colour 🖤
Confidence in Every Shade!

11/05/2026

Your Perfect Bridal Glow ✨👰‍♀️

Wedding day එකට කලින් ඔබේ skin එකට අවශ්‍ය clean, bright & radiant glow එක ලබාදෙන්න CEORA Bright & Glow Facial Kit එක ඔබට perfect choice එකක් 🤍

Saffron, Vitamin C සහ Niacinamide infused formula එකෙන් සමට healthy glow එකක් ලබාදෙමින්, dull look එක අඩු කරලා fresh, soft, smooth skin finish එකක් ලබාදෙයි. Bridal makeup එකට කලින් skin prep එකක් විදිහටත්, special event එකකට කලින් glow boost එකක් විදිහටත් භාවිතා කරන්න සුදුසුයි.

🌼 Facial Scrub – dead skin cells gently remove කරලා skin එක smooth කරයි
💛 Face Pack – skin එකට bright & clean look එකක් ලබාදෙයි
🤍 Facial Cream / Moisturizer – සමට soft hydration එකක් ලබාදෙයි
✨ Facial Cream Toner – fresh, balanced feeling එකක් ලබාදෙයි
🌿 Cleanser – skin impurities remove කරලා fresh look එකක් ලබාදෙයි
💆‍♀️ Massage Cream – relaxing facial experience එකක් එක්ක healthy glow එකක් ලබාදෙයි

ඔබේ bridal journey එකේ ලස්සනම glow එක CEORA සමඟින් ආරම්භ කරන්න…
Because every bride deserves a flawless glow on her special day. 🤍✨

11/05/2026

පැහැපත් සමකට දේශීය ස්වාභාවික පෝෂණය 🤍🌿

ඔබේ සමට අවශ්‍ය තෙතමනය, පෝෂණය සහ දීප්තිමත් ලස්සන එකම body care routine එකකින් ලබාගන්න ✨

CEORA Body Lotion range එක නිර්මාණය කරලා තියෙන්නේ ඔබේ සමට soft, smooth සහ healthy glow එකක් ලබාදෙන්න. Shea Butter, Vitamin C සහ skin-loving ingredients වලින් පෝෂණය වුණු මේ lotion එක දිනපතා භාවිතයට perfect choice එකක්.

🌿 Hydro & Radiant – Shea Butter Body Lotion
Dry skin වලට deep moisture එකක් දීලා සම soft හා radiant කරයි.

🍊 Glow & Beauty – Vitamin C Body Lotion
Dull skin එකට fresh glow එකක් දීලා සම පැහැපත් හා healthy look එකක් ලබාදෙයි.

✅ Paraben Free
✅ Cruelty Free
✅ Dermatologically Tested
✅ Daily use සඳහා සුදුසුයි
✅ Soft & radiant skin feeling

ඔබේ සමට ආදරෙන් care කරන්න…
CEORA Body Lotion – Your perfect choice for glowing skin 🤍

07/05/2026

දීප්තිමත් මනාලියක් වීමේ රහස මෙන්න! ✨👰
සාර්ථක මංගල මේකප් එකක සැබෑ රහස ඇත්තේ , එයට පෙර ඔබ ඔබේ සම සූදානම් කරන ආකාරය මතයි. 💖
මේකප් එක පැය ගණනාවක් නොවෙනස්ව තබා ගැනීමටත්, සම ඇතුළාන්තයෙන්ම පෝෂණය කිරීමටත් අප ඔබට විශ්වාසයෙන්ම නිර්දේශ කරන්නේ Ceora Professional Facial Kit එකයි. 💎
Ceora පාවිච්චි කළ යුතු ඇයි? 👇

🌟 Saffron & Vitamin C: සමට රන්වන් පැහැයක් සහ ක්ෂණික දීප්තියක් ලබා දෙයි.
💧 Golden Jojoba: සම මෘදු කර, මේකප් එක ඉතා හොඳින් Blend වීමට අවශ්‍ය පදනම සකසයි. (Cakey පෙනුම නැති කරයි!)
💎 Kojic Acid & Niacinamide: ලප කැළැල් සහ සිදුරු (Pores) අවම කර නිකලැල් නිමාවක් ලබා දෙයි.
මංගල දිනයේ ඔබේ සුන්දරත්වය නොවෙනස්ව තබා ගන්න, අදම Ceora සමඟ ඔබේ සම සූදානම් කරන්න! ✨
මිලදී ගැනීමට සහ විමසීම් සඳහා:
📞 Tel/WhatsApp: 0742737300
🌐 Web: www.ceora.lk
📍 දිවයින පුරා රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල් වලින් ලබාගත හැක.

04/05/2026

✨ Get Ready For Your Day with CEORA Gold & Glow! ✨

ඔයාගේ දවස fresh, clean & glowing විදිහට start කරන්න හොඳම skincare duo එක — CEORA Gold Face Wash + CEORA Glow Lift Vitamin C Facial Serum 💛

උදේට face wash එකෙන් skin එක clean කරලා, serum එකෙන් glow boost එකක් දුන්නම දවස පුරාම ඔයාට fresh, confident & radiant look එකක් maintain කරගන්න පුළුවන් 😍

🌼 CEORA Gold Face Wash
Golden Jojoba, Saffron Extracts සහ Vitamin C goodness සමඟ skin එක gently cleanse කරලා, dull look එක අඩු කරලා fresh glow එකක් දෙනවා.

🍊 CEORA Glow Lift Vitamin C Facial Serum
Vitamin C 4%, Niacinamide 5% සහ Wild Orange Extract සමඟ skin tone එක bright කරලා, glow එක වැඩි කරන්න daily skincare routine එකට perfect choice එකක්.

💛 Morning routine made simple:
Cleanse ✨ Glow ✨ Get Ready

ඔයාත් අදම CEORA skincare routine එක try කරලා, දවස පුරාම natural glow එකෙන් confident වෙන්න! 🌿

04/05/2026

දවස පුරාම වැඩ, travel, gym, office, college, outings… කොහේ ගියත් sweat worries නැතුව confidence එකෙන් ඉන්න CEORA Deo Fresh ඔයාට perfect choice එකක්! 😍

💙 Why CEORA Deo Fresh?
✅ 48HR Protection – දිගු කාලයක් fresh feeling
✅ Alcohol Free – skin එකට gentle
✅ No Sweat Worries – hot weather එකට ideal
✅ Gentle on Skin – daily use කරන්න suitable
✅ Fresh Fragrance Range – ඔයාට කැමති scent එක choose කරන්න පුළුවන්

🌿 Available fragrances: Tea Tree | Rosehip | Aloe | Argan | Wild Rose | Lavender

☀️ මේ උණුසුම් දවස්වල fresh, clean & confident feel එක maintain කරගන්න…
Fresh with CEORA Deo Fresh! 💦

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo