Cosmetic Clinic

Cosmetic Clinic

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmetic Clinic, 3/14/C, Kynsey Road, Colombo 07, Colombo.

Liposuction, Endolift, Body contouring, Antiaging treatment, Acne removal, Acne scar removal, laser hair removal, Dermal Fillers, PRP treatment, Malesma treatment

11/10/2026

මේ දාන ඒවා ඇත්තම ඒවාද?

10/10/2026

බඩ අඩු කරන සාර්ථකම ක්‍රමය
In Office Liposuction
අනවශ්‍ය මේදය ඉවත් කල තවත් සාර්තක ප්‍රතිකාරයක්

09/10/2026

𝐋𝐢𝐩𝐨𝐬𝐮𝐜𝐭𝐢𝐨𝐧
⭕හැඩට ඉන්න ආස ඔයාට මෙන්න හොඳම අවස්තාව.
ශරීරයේ ඕනෑම ස්ථානයක අනවශ්‍ය මේදය එක පැයෙන් ඉවත් කරන සාර්තකම ප්‍රතිකාරය.

තව වැඩි විස්තර දැන ගන්න මේ පහල තියෙන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසෙජ් එකක් හරි දාන්න.
076 867 4234
The Aesthetic Clinic

07/10/2026

Fat Grafting

03/10/2026

𝐋𝐢𝐩𝐨𝐬𝐮𝐜𝐭𝐢𝐨𝐧

⭕හැඩට ඉන්න ආස ඔයාට මෙන්න හොඳම අවස්තාව.
ශරීරයේ ඕනෑම ස්ථානයක අනවශ්‍ය මේදය එක පැයෙන් ඉවත් කරන සාර්තකම ප්‍රතිකාරය.

තව වැඩි විස්තර දැන ගන්න මේ පහල තියෙන නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසෙජ් එකක් හරි දාන්න.
076 867 4234
The Aesthetic Clinic

02/10/2026

අතේ අනවශ්අ‍ය මේදය අඩු කරන ප්‍රතිකාරය

28/09/2026

Save
Gynecomastia Treatment

27/09/2026

⭕ලංකාවේ බොහෝමයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා අපේ මේ බඩ ඉදිරියට නෙරා එන එක.
ප්‍රශ්නයක් කිව්වට මේක සමහරුන්ට මානසික වදයක්,
ඇඟේ නියම හැඩේ නැතුව,
ලස්සන ඇදුමක් අඳින්න බැරුව කොච්චරක් දෙනෙක් හිතින් දුක් වෙනවද,
ඉතිං මේ හැම ප්‍රශ්නෙකට ම උත්තරේ තමා මේ තියෙන්නේ.
--------------------------------------------------------------
❌සාමාන්‍යයෙන් ලෝකේ අනවශ්‍ය මේදය ඉවත් කරන්න විවිධ ප්‍රතිකාර තියෙනවා,
තෙල් අයින් කරන්න ඉන්ජෙක්ෂන් ගහනවා
තවත් අය විවිධ මැශින් වලින් ෆැට් එක දිය කරනවා කියනවා.
ඒ මොනා කරත් ඒවා බොහොම කෙටි කාලයක් තමයි තියෙන්නේ, සතියක් දෙකක් හෝ මාසයක් නැත්තම් ඒ ප්‍රතිකාර කරනකල් විතරයි.
ඒත් අපි කරන මේ ප්‍රතිකාරය 100%ක් සාර්ථක එකම ප්‍රතිකාර වන Endolift සහ Liposuction ප්‍රතිකාරයයි.
මේ ප්‍රතිකාර වලින් ඔයාගෙ බඩ නැති කරන විදිය බලමු.
Liposuction Treatment එකෙන් කරන්න කුඩා Needle එකකින් ඔයාගේ බඩේ තියෙන අනවශ්‍ය මේදය එලියට ගන්න එක,
එතකොට එහෙම කරාම පිටින් තියෙන හම එල්ලිලා වැටෙන එක නතර කරන්න endolift කියන ප්‍රතිකාරය කරනවා.
මේක එක දවසින් කරන Treatment එකක් නිසා Hospital Admit වෙන්න ඕනේ වෙන්නේ නෑ, Tretment එකෙන් පස්සේ සුපුරුදු පරිදි එදිනෙදා වඩ ටික කරන්න පුලුවන්.
-------------------------------------------------------------
📞වැඩි විස්තර සඳහා 076 867 4234 කෝල් එකක් හරි WhatsApp මැසෙජ් එකක් හරි දාන්න.
076 867 4234
The Aesthetic Clinic

26/09/2026

මස්ද එලවළුද කන්න ඕනේ...

Telephone

Address


3/14/C, Kynsey Road, Colombo 07
Colombo
00700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Cosmetic Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.