Eco seya Anushka

Eco seya Anushka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eco seya Anushka, Health/Beauty, Colombo.

01/07/2024

💛 දාඩියබිබිලි නැති වෙලා පැහැපත් සමක් ලබා ගන්න නම්

💛ecoseya fairness body lotion
💛ecoseya kohoba kaha body wash

Ms panchali

ස්තූතියි
නිරන්තරයෙන් විනිවිද භාවයකින් යුතුව ප්‍රතිඵල පෙන්වන eco seya 💛

🟢SLS/SLES/ paraben/phenoxyethanol free

01/07/2024

❤කුරුලෑ සම්පූර්ණයෙන් සුව වෙලා වගේම පැහැපත් වෙලා.

ඒ වෙනස 🥰

Ms nehara ariyadasa

ස්තූතියි 🙏

❤welmadata face wash
❤rathhadun face cream
❤pimple serum

🟢SLS/SLES/ paraben/phenoxyethanol free

01/07/2024

බොකුටු කොන්ඩ වැවෙන්නේ නෑ කියලා දුක් වෙන්න ඕන නෑ. දැන් ලස්සනට කොන්ඩෙ හදාගන්න පුලුවන් ❤

කොහොමද ඒ වෙනස

කොතරම් දුර්වල කෙස්කලබක් උනත් ලස්සනට වවන්න අපේ ශාකසාර වලට පුලුවන් ❤
සැබෑ ශාකසාර අන්තර්ගත shampoo conditioner එක්වරක් භාවිතා කර වෙනස වටහා ගන්න 🤫

ස්තූතියි 🙏

🟢SLS/SLES/ paraben/phenoxyethanol free
whatsapp 0778856495

01/07/2024

❤ හොස්පිටල් ගිහින් පවා සුව කරන්න බැරි උන කුරුලෑ ආයුර්වේද නිශ්පාදනයක් නිසා සුව උනා. ඒ තමයි අපේ ආයුර්වේද නිශ්පාදන වල වටිනාකම

ස්තූතියි 🙏
Ms novoda

❤welmadata face wash
❤rathhadun face cream
❤pimple serum

🟢SLS/SLES/ paraben/phenoxyethanol free

01/07/2024

❤ මගේ මූණේ ගොඩක් කුරුලෑ තිබුනා. ගොඩක් අපහසුතා වෙලා තියනවා. කුරුලෑ කියන්නේ සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන් තත්වයක්

සති දෙකක ප්‍රතිඵලයක්
ස්තූතියි 🙏

❤welmadata face wash
❤rathhadun face cream
❤pimple serum

🟢SLS/SLES/ paraben/phenoxyethanol free

01/07/2024

කොන්ඩෙ වැවෙන්නේම නැත්තම් මේ ප්‍රතිඵලය බලන්න ♥️
නිරෝගී කෙස්කලභක් ලබාගන්න නම් 100%ස්වභාවික සත්කාරයක් අවශ්‍යමයි.

Miss sadamali rangika

ආදරණීය පාරිභෝගික ප්‍රතිඵලයක්
⭕පැරබීන්/ SLS/ SLES/ phenoxyethanol free
⭕ස්වභාවික කාබනික නිශ්පාදනයක්

♦️eco seya oil- හිසකෙස් ගැටලු සියල්ල විසදා නිරෝගිමත්ව හිසකෙස් වර්ධනය කරයි
♦️eco seya aloe vera shampoo- කෝමාරිකා,නෙල්ලි,සියක්කාර,පෙනෙල,උලුහාල්,ගොඩපර සාරයෙන්
♦️eco seya conditioner - කෝමාරිකා සාරයෙන්

🟢කිසිදු අහිතකර සංයෝග නොමැති බවට රසායනිකව තහවුරු කර දැත.


Whatsapp 0778856495

Photos from Eco seya Anushka's post 30/06/2024
30/06/2024

Category

Culinary Team

Attire

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Eco seya Anushka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.