Dew Beauty Cosmetics

Dew Beauty Cosmetics

Share

ඔබ‍ට අවශ්‍ය කරන සියළුම ඔරිජිනල් රූපලාවන්‍ය නිෂ්පාදන ලබා ගැනීම සදහා අදම අප හා එක්වන්න......

26/05/2026

✨ ලස්සන, පැහැපත් & Glow වෙන Skin එකක් දැන් ඔබටත් 💖

DR.RASHEL White Skin Set එක use කරලා dull, tired face look එකෙන් මිදිලා bright & healthy skin look එකක් ගන්න 😍✨

💆‍♀️ Use කරන විදිහ
🧴 Step 1 – Face wash කරලා skin එක clean කරන්න
💧 Step 2 – Vitamin C Eye Serum එක eye area එකට gentle apply කරන්න
✨ Step 3 – Whitening Day Cream එක මුහුණට apply කරන්න
☀️ දවල් use කරන්න. හොඳම results ගන්න daily use කරන්න

🌸 Benefits
✨ Face එක brighter & glowing වෙනවා
✨ Dark spots සහ pigmentation අඩු වෙන්න help කරනවා
✨ Skin tone එක even & smooth වෙනවා
✨ Face එක soft, fresh & healthy look එකක් ගන්නවා
✨ Under eye dark circles අඩු කරන්න help කරනවා
✨ Skin එක moisturize කරලා dry look එක නැති කරනවා
✨ Dull skin එකට natural glow එකක් දෙනවා
✨ Regular use කරාම clean & beautiful look එකක් ලැබෙනවා 💖

😍 Lassana, confident look එකක් ගන්න කැමති අයට perfect choice එකක් ✨

💰Price – Rs.2700/= Only
📩 Order කරන්න DM කරන්න
🚚 Islandwide Delivery Available

23/05/2026

✨ ORIGINAL ECO FACE MASK SET ✨

🌸 Skin glow එකක් ඕනෙද?
දැන් එකම pack එකකින් different skin benefits 5ක්ම 😍

🧡 Avocado – Deep hydration & nourish
🌹 Rose – Brightening & fresh glow
💜 Collagen – Skin elasticity & smooth skin
🐌 Snail – Repair & moisture care
💧 Nature Skin Mask – Soft & healthy skin care

📌 Use කරන විදිහ
1️⃣ Face wash කරලා clean කරන්න
2️⃣ Mask sheet එක face එකට apply කරන්න
3️⃣ 15–20 minutes තියන්න
4️⃣ Remove කරලා serum ටික softly massage කරන්න
❌ Wash කරන්න ඕනෙ නෑ

🔥 මේ quality එකට original face masks මෙච්චර ලාබෙට හම්බෙන්නෙ හරිම 😍
✅ Original products
✅ Delivery FREE 🚚
✅ Rs.2000/-
✅ Face masks 5ක් (වර්ග 5කින්)

💌 Order කරන්න inbox කරන්න

13/05/2026

✨ P-G Care Cream ✨

🌿 භාවිතා කරන විදිහ
✔️ මුහුණ හොඳට wash කරලා clean කරගන්න
✔️ Cream ටිකක් අරගෙන මුහුණට thin layer එකක් වගේ ගාන්න
✔️ උදේ සහ රෑ දෙකේම use කරන්න පුළුවන්
✔️ උදේ use කරනවා නම් sunscreen එකක් එක්ක use කරන එක වඩා හොඳයි

💖 මේක හොඳ කාටද?
✅ Oil skin තියෙන අයට
✅ Pimples / acne marks තියෙන අයට
✅ Face එක dull වගේ පේන අයට
✅ Glow එකක් සහ fresh look එකක් ඕන අයට

🌸 මේක use කරාම මොකද වෙන්නේ?
✨ Face එකේ oil ගතිය control වෙන්න help කරනවා
✨ Skin එක smooth සහ soft වෙනවා
✨ Fresh & healthy glow එකක් ලැබෙනවා
✨ Dark spots සහ acne marks අඩු වෙන්න help කරනවා
✨ Face එක clean & bright look එකක් ගන්න help කරනවා

🎀 Benefits
✔️ Oil Control
✔️ Skin Brightening
✔️ Soft & Smooth Skin
✔️ Healthy Glow
✔️ Daily Use කරන්න සුදුසුයි

💰 මිල ගණන්
🛍️ Reselling Price – Rs. 5000
🚚 Delivery – Rs. 475
📦 දවස් 2/3ක් ඇතුළත delivery වෙනවා

02/05/2026

📢 DR.RASHEL Vitamin C Face Wash (VC Face Wash) 🍊✨

👉🏻 Skin එක clean කරලා , bright & fresh look එකක් දෙන්න super product එකක් 🔥

🌿 මේකෙ තියෙන ප්‍රධාන ingredients:
✔️ Vitamin C – skin brighten කරනවා & dark spots reduce
✔️ Mild cleansing agents – dirt, oil, impurities remove කරනවා
✔️ Brightening formula – dull skin එකට glow එකක් දෙනවා

✨ Benefits:
✔️ Face එක deep clean කරනවා 🧼
✔️ Skin එක brighten කරනවා 🌟
✔️ Oil control කරනවා 🛢️
✔️ Pimples & redness අඩු කරන්න help කරනවා
✔️ Fresh & smooth feeling එකක් දෙනවා 😍

👩‍🦰 Suitable for:
✔️ Oily skin
✔️ Normal skin
✔️ Combination skin
✔️ Dull / dark skin

📌 Use කරන විදිය :
👉 Face එක wet කරලා
👉 පොඩ්ඩක් face wash ගන්නවා
👉 Soft විදියට massage කරන්න (20-30 sec)
👉 වතුර වලින් hondat wash කරන්න
👉 Daily 2 times (morning & night) use කරන්න

💰 Price: Rs. 1325/=
🚚 Delivery: Rs. 475 (Islandwide)
📦 2-3 days ඇතුලත customer අතට deliver කරනවා

29/04/2026

✨ DR.RASHEL GOLD & COLLAGEN 24K TONER ✨

💛 Radiant • Firm • Youthful Skin එකකට හොඳම solution එක 💛

🌟 Short Introduction
Real Gold Atoms & Collagen අඩංගු මේ toner එක skin එක naturally glow කරලා, fresh & healthy look එකක් දෙන්න specially design කරලා තියෙන product එකක්.

💎 Benefits (ලාභ)
✔️ Skin brighten කරලා natural glow එකක් ලබාදෙයි
✔️ Deep hydration – skin එක soft & smooth කරනවා
✔️ Collagen effect එකෙන් skin firm & elastic කරනවා
✔️ Pores tighten කරලා smooth texture එකක් ලබාදෙයි
✔️ Anti-aging – fine lines & wrinkles අඩු කරයි
✔️ Skin එක calm කරලා fresh feeling එකක් දෙයි

🧴 Use කරන විදිහ
1️⃣ Face wash එකෙන් මුහුණ හොඳට cleanse කරන්න
2️⃣ Cotton pad එකකට හෝ අත් වලට toner ටිකක් ගන්න
3️⃣ Face & neck එකට gently apply කරන්න
4️⃣ Light pat කරලා absorb වෙන්න දෙන්න
5️⃣ Morning & Night දෙවරක් use කරන්න

👉 Price = Rs.1850/=
👉 Delivery = Rs.475/=

📦 Delivery
🚚 Islandwide Delivery Available
⏱️ 2-3 days ඇතුළත parcel එක ලැබේ.

26/04/2026

🌻 මේක Dr.Rashel Vitamin C Set එකක් 💛 – skin brightening & glow එකක් දෙන්න හොඳ complete routine එකක්.

✨ කෙටි හැඳින්වීම
Dr.Rashel Vitamin C range එක dark spots, dull skin, uneven tone වගේ ප්‍රශ්න වලට හොඳ solution එකක්. Skin එකට glow එකක් දීලා fresh look එකක් ලබා දෙනවා.

🌿 Benefits (ලැබෙන වාසි)
✔ Skin bright කරයි (අඳුරු පැල්ලම් අඩු කරයි)
✔ Glow එකක් ලබා දෙයි ✨
✔ Acne marks & pigmentation ට හොඳයි
✔ Skin tone even කරයි
✔ Hydration දෙනවා (skin dry වෙන්න දෙන්නේ නෑ)
✔ Fine lines & early aging signs අඩු කරයි

🧴 Use කරන විදිහ (Routine)
Morning ☀️

👉🏻 Face Wash – මුහුණ හොඳට පිරිසිදු කරගන්න

👉🏻 Vitamin C Serum – ටිකක් apply කරලා absorb වෙන්න දෙන්න

👉🏻 Day Cream – hydration & protection

👉🏻 Sunscreen – sun damage වලින් protect වෙනවා

🌻 Night 🌙

👉🏻 Face Wash
👉🏻 Serum
👉🏻 Night Cream

👉 Week එකට 2–3 පාරක් Cream/Mask (orange tub එක) use කරන්න පුළුවන්

👩‍🦰 Skin Types
✔ Normal skin
✔ Dry skin
✔ Oily skin (light weight නිසා set වෙනවා)
✔ Combination skin
👉 Sensitive skin තියෙනවා නම් first patch test එකක් කරන්න හොඳයි

💡 වැදගත් දේවල්

👉🏻 Vitamin C use කරනකොට sunscreen අනිවාර්යයි

👉🏻 Regular use කරාම තමයි best results ලැබෙන්නේ

🌻 Dark spots & dull skin තියෙන අයට especially recommend 👍

23/04/2026

🌻 ඔයාගේ serum එක ඔයා පාවිච්චි කරන වෙලාව හරිද? 🤔💧

🌻 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි “මේ serum එක ගාන්න හොඳම වෙලාව මොකක්ද?” කියන එක.

🌻ඇත්තටම serum එක පාවිච්චි කරන වෙලාව හරියට තෝරගත්තොත් තමයි best results ගන්න පුළුවන් වෙන්නෙ 😍
▪️▪️▪️

🌞 එන්න එහෙනම් morning routine එකට ගැලපෙන්නෙ මොන වගේ serums ද කියලා බලන්න.

🌻 උදේ පාවිච්චි කරන serum වල main goal එක වෙන්න ඕනි skin protect සහ brighten කියන එක. ඒ කියන්නෙ ඔයා උදේට ගාන්න ඕනි හම ආරක්ෂා කරන්න පුළුවන් serum වර්ගයි හම පැහැපත් කරන serum වර්ගයි.

🌸 Vitamin C serum වර්ග හොඳයි හම පැහැපත් කරගන්න සහ sun damage වලින් හම ආරක්ෂා කරගන්න

🌸 Hydrating serums වර්ග හොඳයි හම fresh and plump කරන්න
▪️▪️▪️

🌙 Night routine එකට ගැලපෙන serum වර්ග මොනවද බලමු

🌻 අපි රෑට පාවිච්චි කරන්න ඕනි skin එක repair කරන සහා treatment serums වර්ග 💖 ඒ කියන්නේ ඔයාගේ කුරුලෑ තියෙනව නම් ඒවට පාවිච්චි කරන serum රෑට ගාන්න.

👀 Retinol serum රෑට පාවිච්චි කරන්න ඔයාගේ කුරුලෑ, wrinkles අඩු කරගන්න

👀 Niacinamide / Hyaluronic acid වගේ serum වර්ග පාවිච්චි කරන්න ඔයාගේ skin එක repair කරන්න සහ තෙතමනය තියාගන්න

❌ ඔයා serum එක අපිරිසිදු මූණට නම් ගාන්න එපා. මූණ cleanser කලාට පස්සේ මූණ සම්පූර්ණයෙන් dry වෙන්න කලින් ගාන්න.

❌ ඕනවට වඩා ඕන්නෑ කියනවනේ. තියෙන හැමදේම මූණට ගාන්න එපා. ගැලපෙන products කීපය තෝරගෙන ගාන්න

❌ උදේට sunscreen එක නම් අමතක කරන්න නම් එපා 🖐

Photos from Dew Beauty Cosmetics's post 23/04/2026

‼️ Apex Aura Inginee Milk ‼️

💵 මිල 2950/=

🌻 ඔබගේ ඇනවුම අදම වෙන් කර ගන්න.....

14/04/2026
31/03/2026

‼️ Apex Aura Rishi Oil 🍃

▪️දවස් 20ක් ඇතුලත Damage වෙලා තියන ඔයාගෙ කෙස් කලබ නිරෝගී කරගන්න කැමති ද ? 🌾

🌻 අති පිරිසිදු පොල්‍තෙල්
🌻 Ganoderma Powder සාරය
🌻 Nut Grass තෙල්
යන ස්වභාවික ශාකසාරයන් 3ක් එකට මුසු කරමින්,ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් පොහොසත් "Apex Aura Rishi Oil " ඖෂධීය ගුනයන් රැසකින් සමන්විත නිශ්පාදනයකි. 🌾

🌻 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🌻 හිසකෙස්වල වියලීම පාලනය කරයි.
🌻 හිසකෙස් කැඩීයාම වළක්වයි.
🌻 හිසකෙස් වැටීම පාලනය කරයි.
🌻 හිස් සොරි වලින් හිසකෙස් ආරක්ශා කරයි.
🌻 හිසරදය සමනය කරයි.
🌻 කෙස් අග පැලීම වළකා වර්ණය ඇති කරයි.
🌻 අකලට හිසකෙස් පැසීම වලකයි.
🌻 අහිතකර හිරු කිරණින් ආරක්ශා කරයි
🌻 වියලීම නිසා ඉරිතලා ගිය විලුබ හා අත් පා සුවපත් කරයි.
🌻 Body lotion හා Moistureriser ලෙසද භාවිත කල හැක.
🌻 සම්බාහන තෙල් වර්ගයක් ලෙසද රැව්ල බෑමෙන් පසුවද යොදා ගත හැක.
🌻 ඇස්වල Make-up ඉවත් කිරීමට ඉතා සුදුසුයි.

▪️ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.
▪️ISO 22000 : 2005
▪️GMP
▪️HACCP තත්ව සහතික ඇත.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10230