Beauti WiTh Ralapanawa

Beauti WiTh Ralapanawa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauti WiTh Ralapanawa, Health/Beauty, NSBM Green University Town, Mahenwatte, Pitipana, Homagama, Colombo.

10/04/2026
10/04/2026

Classes are held individually or in groups.
පන්ති තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ද පවත්වනු ලැබේ.

Photos from Beauti WiTh Ralapanawa's post 10/04/2026

සියලු විස්තර දැනගැනීමට කතා කරන්න 077 643 7146

01/03/2026

තමන්ගේ කියලා ව්‍යාපරයක් ආරම්භ කිරීමට කැමතිද ?
ලැබෙන ආදායම මදි නිසා දුකෙන් ඉන්න කෙනෙක්ද ?
මුදල් අපහසුතා වලින් ජීවත් වන බිරිඳක් ද?
ඔබ සියලු දෙනාටම විසදුමක් අප වෙතින්.
තමන්ගේ උනන්දුව කැපවීම මත
රජයේ අනුමැතිය ඇති ආයතනයකට සම්බන්ධ වී ලක්ශ ගනනින් මුදල් සොයන්න ඔබත් අප සමග සම්බන්ධ වන්න
අදම අමතන්න
+94776437146

16/02/2026

By selling Rs .146000 / _ products, you can get a profit of Rs. 40000 / _.
By selling with your group of representatives, you can get from Rs. 200,000 to 140,000.
Complete knowledge will be provided.
You will be informed by the top-level buyers of Apex Aura and the buyers who will introduce you to the company.
Connect with us.
Get an additional income source
Or you can join as a full-time job.

Call for details
☎️+94776437146

24/01/2026

මීගොඩ දාම්පේ පර්චස් 18 ඉක්මනින් විකිණීමට අවශ්‍යයි .
කැබලි දෙකට වෙන් කර විකුණනු ලැබේ.
අමතන්න. 0766981073

24/01/2026

උසස්පෙල අවසන් කර දුවලා පුතාලට ජීවිතය ගොඩනැගුමට අපෙන් අත්වැලක්.
💫දිනට මුදල් ඉපයීම සදහා
💫අනාගතය සදහා
💫තමන්ගෙන් ගෙදරට වියයුතු යුතුකම් සදහා
💫සුභ අවස්ථා සදහා
💫💥 ඔබට සියලු අවස්ථා සදහා සතුටින්ම මුහුණ දිත හෑකි රැකියා අවස්ථාවක් අප විසින් ලබා දෙන්නෙමු.
💞 දරුවනී අප ආයතනය සමග සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා අමතන්න
+94776437146

23/01/2026

පලාවර්ග තොග වශයෙන් ගැනීමට අවශ්‍යයි. තොග ලබා දීමට හැකි අය දැන්ම අමතන්න
0714567067
ස්තූතියි.

Photos from Beauti WiTh Ralapanawa's post 29/09/2025

චීනයෙන් ගෙන්වනු ලබන මෙම ආහාර චීන රජවරුන් සහ බිසෝවරු තම ආයුෂ වැඩි කර ගැනීමට නිතර භාවිතා කළහ.
* චින රජ බිසෝවරුන් තම රූපලාවන්‍යය වඩවා ගැනීමට ද භාවිතා කළහ..
*මෙය ඉතා ඉහළ ඖෂධීය ගුණයක් ඇති බිම් මල් විශේෂයකි.
* රුධිරයේ විෂ තත්ත්වයන් මගහරවයි.
* ස්වභාවිකව ප්‍රතිශක්තිය ඇති කරයි.
* සමේ ආසාටක දුරළයි. පොතුකබර රෝගය මැඩලයි.
* පැහැපත් සමක් ඇති කරලයි.
* පිළිකාව දෙයාකාරයකින් අඩු කරයි.
* මලල ක්‍රීඩකයින්ට දරා ගැනීමේ ශක්තිය ඇඖතිකරයි.
* පරම්පරාගත රෝග වළකයි.ශරීර ශක්තිය ඇතිකරයි.
* තරුණබව රැකගැනීමට ඉවහල් වේ.
🔥 මිල රු .4700 /_
🔥 කැප්සුල්ස් 90
🔥දිනකට තුන බැගින් ( උදේ ..දහවල්.රාත්‍රී )
🚛✈️ ප්‍රවාහනය _ දිවයිනටම. සහ සෑම රටකටම
☎️ විස්තර සදහා අමතන්න
0776437146

25/03/2025

මිල 2760/_
කෝප්ප 80 සෑදිය හැක.
එකක මිල. රු. 34/50
තේ කෝප්පයට උණු වතුර දමා පිටි තේ හැදි භාගයක් එකතු කර කලවම් කරන්න
සීනි අවශ්‍ය නැත අවශ්‍ය නම් තේ හැදි කාලක් එකතු කරන්න
රසයට වඩා ගුණයට පුරුදු වෙමු
නීරෝගීව ඉන්න අද සිට ඉගිණී පානය කරන්න

25/03/2025

නිර්මල පොල්තෙල් සහ විෂබීජ නාශකයක් ලෙස කලාදුරු අල ද ගැනඩෝර්මා ආරක්‍ෂකයක් ලෙස මෙම නිෂ්පාදනය වඩාත් සාරවත් වෙයි.
හිසේ ඇති වන විවිධ රෝග සුව කරන අතර
හිස සම්භාහනයටද ඉතා හොද තෙල් වර්ගයකි
ශරීරය සම්භාහනය කිරීමටද විශේෂයෙන් භාවිතයට ගත හැක.
නහර ගැට ගැසීමද ලිහිල් වන අතර මස්පිඩු හිරවීම වලකයි.
මිල. රු .1570/_
ආයුර්වේද අනුමැතිය ඇති විශේෂිත තෙල් වර්ගයකි.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


NSBM Green University Town, Mahenwatte, Pitipana, Homagama
Colombo
10206