GLOW Sri Lanka
Pioneering skincare from within. 17 years of trusted results, with plant-based nutrients & marine collagen for radiant, healthy skin.
16/06/2026
GLOW - 👑
15/06/2026
"ඔය කොලැජන් තියෙනවා කියන හැම කැප්සියුල් එකකම ඇත්තටම කොලැජන් තියෙනවද...?" 🤨
කාලෙන් කාලෙට එන රැලි වලට අහුවෙන්නෙ නැතුව, ඔයත් smart වෙලා නිවැරදිම දේ තෝරගන්න...
ඔබ දන්නවාද?
වත්මන් සමාජ මාධ්‍ය තුළ "කොලැජන් නිෂ්පාදන රැල්ලක්" පැවතුණද,
ඔබ තෝරාගත යුත්තේ, සමට ගැළපෙන අයුරින් කොලැජන් අන්තර්ගත නිවැරදි ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් පමණි. ඒ වගේම ඔබ කොලැජන් අඩංගු suplement එකක් තෝරා ගන්නා විට අනිවාර්යයෙන්ම පළමුව ම කළ යුතු වන්නේ, ඇසුරුම පිටුපස ඇති අන්තර්ගතයන් දක්වා ඇති list එකෙහි Collagen අන්තර්ගත බව පෙන්වා තිබේද යන්න පරීක්ෂා කර බැලීමයි.
සමට හොඳම දේ තෝරනකොට, විශ්වාසය තමයි වැදගත්ම 💗
✨GLOW CAPSULE WITH COLLAGEN ✨
සැබෑ තාරුණ්‍යයේ රහස!
ඇත්‍තටම GLOW Capsule වල කොලැජන් තියෙනවාද?
ඔව්! 💯
Mega Life Sciences ආයතනය මගින් ඔබට හඳුන්වා දී ඇති GLOW Capsule වල කොලැජන් සහ ශාකසාර 10ක් ම අන්තර්ගත වී ඇති අතර, එම අන්තර්ගතයන් තරුණ සමට ඉතාම හොඳින් ගැළපෙන බවත්, Glow භාවිතයෙන් සමෙහි දීප්තිය වැඩිකරමින් එක හා සමාන පැහැයක් ලබා දෙන බවත් ප්‍රංශයේ Spin Control ආයතනය මගින් සායනිකව සනාථ කර ඇත!
🌹වසර 20ක් පුරාවට,
ශ්‍රී ලාංකීය යුවතියන්ගේ විශ්වාසය දිනාගත්,
යොවුන් සමට ගැළපෙනම අයුරින් නිෂ්පාදනය කරන ලද, සම සඳහාම වූ එකම පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ අතිරේකය...
GLOW CAPSULES ! ✨♥️
12/06/2026
✨ True beauty begins from within. ✨💋
Say goodbye to dull skin and step out with ultimate confidence and a radiant, glowing look!
Crafted perfectly for youthful skin, this is the ultimate internal nourishment care for your skin.
It is enriched with natural collagen and 10 powerful herbal extracts...
GLOW CAPSULES! ✨🌹
Now you can confidently claim the fair, glowing, and healthy skin you have always dreamed of. 💖
GLOW — For a Radiant and Glowing Skin, every day!
GLOW — For Radiant and Glowing Skin, every day!shment
11/06/2026
GLOW - ♥️
10/06/2026
In my Soft Girl era... 🪞🌷✨
No gatekeeping here, baby! 🤫 Actual secret to that flawless, glowing skin routine?
It’s GLOW! ✨🌸
ඔයා කොහේ ගියත්, මොනවා කළත් ඔයාගේ සමේ ස්වභාවික දීප්තිය රකින්න නම් GLOW ඔයා එක්ක ඉන්න ම ඕන!
🛍️
💖Girls,
ඉතින් ඒ නිසා 💋
ඔයාගේ සුන්දරත්වයේ ගමන් මඟ පුරාවටම GLOW හැමදාමත් ඔයා ළඟින්මයි... 🥹🥂
Level up your skincare game today with,
GLOW CAPSULES💋👇✨
කොලැජන් සහ ස්වභාවික ශාක සාර සහ අඩංගු, තරුණ සම සඳහාම වූ පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ අතිරේකය!
💖🌸🥺
08/06/2026
සෑම යුවතියක්ම සිහින මවන දීප්තිමත් සමකට...👑
වසර 20ක් පුරාවට කොලැජන් සමඟින් ඔබේ සම පෝෂණය කළ GLOW Capsules 💋
ශ්‍රී ලාංකීය යුවතියන්ගේ සම සඳහාම වූ,
විශ්වාසනීයම
පරිපූර්ණ අභ්‍යන්තර පෝෂණ සත්කාරය! 🌸🥹💯
Glow... ආත්මවිශ්වාසයෙන් දිදුළන, පිරිපුන් සමක් ඔබට දැන් සිහිනයක් නම් නොවේ!
💋🌸
04/06/2026
සැබෑ සුන්දරත්වය ඇරඹෙන්නේ ඔබේ ඇතුළාන්තයෙන්මයි. 💕
GLOW Capsules...
✨පැහැපත්, නිරෝගී සුන්දර සමක හිමිකාරීත්වය සමඟින් ඔබත් විශ්වාසයෙන් දිදුළන්න! ✨
02/06/2026
Glow - Beauty From Within 💋♥️
30/05/2026
බුදු රශ්මියෙන් මුළු ලොවම ආලෝකමත් වන උතුම් වෙසක් මංගල්‍යයෙහි, ඔබ සැමගේ සිත් සතන් ද කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් දිදුලන්නට අද වැනි පින්බර දිනයක Glow අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනාවයි!
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සැනසීම සපිරි පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 💜✨
#වෙසක් #පින්බරවෙසක් #දිදුලනවෙසක්
Meet our gorgeous queens and their ultimate beauty secret! 👑✨
Hey Girls, 💖
To stand tall, Confident, and radiant - beauty must begin within...
GLOW Capsules - Enriched with natural plant extracts and collagen,
expertly formulated for Youthful skin! 💖
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
MEGA We Care _A. Baur & Co. (Pvt. ) Ltd Jethawana Road, Colombo 14 Colombo
Colombo
