Femme Fusion
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Femme Fusion, Health/Beauty, Colombo.
🤣🤣🤣🤣😊😊😊😊😊😊
🤣🤣🤣🤣😀😀😊😊😄😄😄😄😄මටත් හින්දි පුලුවන්
පියබා ගිය කුරුල්ලෝ දැන් ඉන්නා තැනක ඉන්න හොදින් ..නෑ තරහක් කිසි දිනයක..මන් සතුටින් ඉන්නව දැන් ..මේ නිදහස මොනතරම්ද ...ලස්සනයි මුලු ජීවිතයම ..මතක් උනා මන් කිරිල්ලියක් වගේ දැන්,ඈත අහසෙ පියබන්ට පුලුවන් නෑ බාදාවක්...කුරුලු රංචු රෑන් රෑන් පියබනව හරි සතුටින් ..ලෝකෙම මට පේනව දැන් ..පාට පාට අත්තටු මන් දැකලා නෑ ..කවදාවත්.. මේ තරම්ම ලස්සන අත්තටු කොහෙන්ද ආවේ මට දැන් ...රෑ බෝවී එනවා දැන් ..යන්නට ඕනේ ගහකට..අත්තටු හකුලාගෙන මන් නිදියන්නේ සැහැල්ලුවෙන් ..සීතයි දැන් පරිසරයම ...අඩුවක් දැනෙනනව මා හට...මොනවද අඩු පාඩුව දැන් .නිදහස තිබෙනව මා හට ..රෑ වීලා හොදටම නිදියනට ඕනේ මට ..මොනවාදෝ හිතේ කොනක හිස් බවකුත් දැනනව මට..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
