Aléora Beauty

Aléora Beauty

Share

VIP SKINCARE TOOLS
(K-Beauty Capital) 🇰🇷 🇱🇰

Photos from Aléora Beauty's post 11/08/2025

Glow with confidence ✨ Love your skin with Aleora Beauty.

゚viralシ

11/08/2025

Your glow in motion ✨ Shine every day with Everyday Skincare.

゚viralシ

Photos from Aléora Beauty's post 23/06/2025

Skin Whitening Orange Oil

Carrot Oil වගේම ප්‍රතිඵල වැඩි තවත් තෙල් එකක් තමයි මේ Orange Oil කියන්නේ.. ඔයාලා හැමෝම දන්නවනේ දොඩම් වල විටමින් C බහුලයි කියලා.. විටමින් C සම පැහැපත් කර ලප කැලැල් ඉවත් කරනවා.. කැරට් ඔයිල් වගේම ප්‍රතිඵල තියෙනවා.. ඉතිං අපි බලමු මේක හදන විදිහ. 👇

අවශ්‍ය ද්‍රව්‍ය : -
1️⃣ දොඩම්
2️⃣ සුදු පොල්තෙල්
3️⃣ කුඩා බාජනයක්

🍊Method 1
මුලින්ම දොඩම් ගෙඩි 2ක් හොදින් හෝදන්න.. පස්සේ දොඩම් පොතු ටික පිහියකින් ගලවගන්න.. ඒ කිව්වේ තැඹිලි පාට කොටස විතරක්.. හෙමින් ඉවසීමෙන් කපාගන්න..

දැන් මේ ටික චූටි ඩප්පියකට දාලා පොතු ටික වැහෙන්න සුදු පොල්තෙල් දාලා බෝතලේ වහලා දවස් 5ක් විතර අව්වේ තියලා අරන් පාවිච්චියට ගන්න..

🍊Method 2
දොඩම් ගෙඩි 2ක් අරන් ග්‍රේට් කරන් ඒ කිව්වේ කලින් වගේම තැඹ්ලි පාට කොටස ගන්න.. දැන් මේක ලිපේ තියන්න පුලුවන් බාජනයකට දාලා මේකට තෙල් දාගන්න.

දැන් මේක උතුරන වතුර පිරවූ බාජනයක තියලා හොදින් ඩබල් බොයිල් කරගන්න. ලිප පත්තු කරලා අඩු ගින්නේ තියන්න එතකොට වතුර එක නිවෙන් නෑ..සුදු පොල්තෙල් ගත්ත නිසා ඔයාලට තෙල් එක කහ පාට වෙනවා බලාගන්න පුලුවන්..

ඒ කියන්නේ දොඩම් ටික තෙල් වලට මිශ්‍ර වෙලා.. අන්න එතකොට ලිපෙන් බාලා නිවුනට පස්සේ මේක පෙරාගන්න කෑලි ටික නම් මිරිකන්න යන්න එපා පෙරාගද්දී. පස්සේ තෙල් ටික බෝතලේකට දාලා හැමදාම රෑට ගාලා නිදාගන්න..(රෑට විතරයි)

මුලු ඇගටම ගාන්න පුලුවන්.. පොඩි ප්‍රමාණයක් අරන් ගාලා උඩු අතට මසාජ් කරන්න. නැත්තන් ඔයාගේ බොඩි ලෝශන් එකට බින්දු කීපයක් මිශ්‍ර කරලා ගාන්නත් පුලුවන්.. ටික දවසකින් ඔයාට ලස්සන සමක් ලැබිලා තියෙයි..

゚viralシ

Photos from Aléora Beauty's post 23/06/2025

සුදු වෙන්න බ්ලීචින් ක්‍රීම් ගාලා කරදර වෙන එකේ ස්වාභාවිකව ලස්සන වෙමුද?

ලෙඩරෝග නසන රන්වන් සමක් ගෙනෙන ගෝල්ඩන් මිල්ක්..
(Golden Milk)

ඔන්න අද මං ඔයාලට කියන්න යන්නේ ලෙඩ රෝග නසන ඔයාලගේ සම රන්වන් පැහැයකට හරවන ගෝල්ඩන් මිල්ක් පානය ගැනයි.මේ පානයට ගෝල්ඩන් මිල්ක් කියන්නේ මේක කහ වලින් හදන නිසාත් සම රන්වන් පැහැයකට හරවන නිසා‍යි.

අපේ රටේ ගොඩාක්ම ප්‍රසිද්ධ නැති උනාට ඉන්දියාවේ නම් ගෝල්ඩන් මිල්ක් නොදන්න කෙනෙක් නොබොන කෙනෙක් නැති තරම්.. ඉතිං මේ ස්වාභාවික වටින පානය හදාගන්නත් හරිම ලේසි..

එහෙනම් ඉතිං අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා 👇

අවශ්‍ය ද්‍රව්‍ය : -

~ කහ ( අමු කහ හෝ වියලි කහ හෝ පිරිසිදු කහ කුඩු )
~ කිරි ( Fresh Milk )
~ ඉගුරු
~ කුරුදු
~ පොල්තෙල්
~ ගම්මිරිස් කුඩු
~ මීපැණි

මුලින්ම මේ කියලා තියෙන කිරි වර්ග වලින් එක වර්ගෙකින් කිරි කෝප්පයක් අරන් දැන් ලිපේ තියන්න පුලුවන් බාජනයක් අරන් ඒකට කිරි ටික දාලා කහ තේ හැදි භාගයක් දාන්න.

දැන් මේකට හීනියට කපාගත්ත පොඩි ඉගුරු කෑල්ලක් කුරුදු කෑල්ලක් පොල්තෙල් බින්දු 2 ක් 3ක් හා ගම්මිරිස් පින්ච් එකක් දාලා (අතේ ඇගිලි 2කට අහුවෙන ප්‍රමාණය) ලිප පත්තු කරලා විනාඩි 10-15 ක් "ඉතා මද ගින්නේ" මේක තම්බගන්න..

සැරෙන් සැරේ කලවම් කරන්න දැන් ඔයාලට හොද සුවදක් එනවා.දැන් මේක ලිපෙන් බාලා පෙරලා නිවුනම මීපැණි තේ හැන්දක් දාලා බොන්න. සතියකට 3 පාරක් හොදටම ඇති.

ඊට වඩා එපා.. උදේ හිස්බඩ හරි රෑ නිදාගන්න පැය බාගෙකට කලින් බොන්න පුලුවන්..

එක එක්කෙනාගේ සම අනුව ප්‍රතිඵල ලැබෙන කාලය වෙනස්.කහ ඇලර්ජි අය බොන්න එපා. මාසයක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා..

මම මුලින්ම කිව්වනේ ගොල්ඩන් මිල්ක් එකෙන් ප්‍රයෝජන රැසක් තියෙනවා කියලා. අපි දැන් බලමු ඒවගෙන් ටිකක් 👇

- අධි රුධිර පීඩනය සදහා
- පියයුරු පිලිකා සදහා
- අක්මාගත රෝග සදහා
- ආමාශගත රෝග තුවාල සදහා
- ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සදහා
- කොදුඇට පෙලේ ඇති ලිහිසි ද්‍රව්‍ය නිපදවීම සදහා
- සම රන්වන් පැහැයක් ගෙන ඒම

ඉතිං ඔයාලත් මේක බීලා ප්‍රතිඵල කියන්න අමතක කරන්න එපා.. එහෙනම් මං යනවා. ඔයාලට සුභ දවසක් 🌹

22/06/2025

Glowing skin starts with your kitchen secret — MILK! 🥛💫 Discover how simple blends can fight wrinkles, fade spots & bring out that radiant YOU!

22/06/2025

Drink your way to youthful skin! ✨ Just 1 glass a day can help erase wrinkles, fade dark spots, and boost your natural glow. Which juice are you sipping first? 🍓🥒🍊

Photos from Aléora Beauty's post 21/06/2025

Chill out and glow! Discover how a simple ice treatment can transform your skin in minutes.

Benefits

· Calms redness instantly
· Shrinks pores for a smoother look
· Reduces puffiness and under-eye bags
· Boosts circulation for a healthy glow
· Helps serums & moisturizers absorb better
· Firms and tightens skin

Photos from Aléora Beauty's post 20/06/2025

සුදු වෙන්න අති විශිෂ්ට පානයක්. 🥤

කැරට් හොදින් සෝදලා කෑලි කපා ගන්න. දොඩම් ගෙඩියේ ලෙල්ල සහ ඇට ඉවත්කර ඒකත් තුනට හතරට කපාගන්න.

Green Apple ගෙඩි එකක් සෝදලා භාගයක් කෑලි කපාගන්න. ඉන්පසු, මේ තුනම බ්ලෙන්ඩර් එකට දාලා මිංචි කොළත් දාලා බ්ලෙන්ඩර් කරගන්න.

ඉන්පසු, දෙහි යුශත් මිශ්‍ර කර පානය කරන්න.

Benefits 🌹
• පිළිකා සෑදීමේ ප්‍රවනතාවය අඩු වෙනවා.
• ශරීරයේ කොලොස්ට්‍රෝල් මට්ටම අඩු වෙනවා.
• ප්‍රතිශක්තීකරණය වැඩි වෙනවා.
• Vitamin C තියෙන නිසා සම පැහැපත් කරනවා.
• සම වයසට යෑම වළක්වනවා.
• කුරුලෑ අඩු වෙනවා.
• දෑස් දීප්තිමත් කරනවා.

මාස 2-3 පානය මගින් ඔබගේ පෙනුම සහ සම දිදුලන රන් වන් පැහැයකට පරිවර්තනය වෙනවා. 🌷

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo